අපේ නායකයන්ව වගවීමට බැඳ ගැනීම
මිහින් ලංකා ගුවන් සේවාවේ කෙරුවාවට එරෙහිව පසුගිය වසර කිහිපය තිස්සේ මොන තරම් බෙරිහන් දුන්නත්, තවමත් එම සේවාව එයාකාරයෙන්ම කරගෙන යයි. මිහින් ලංකා සමාගම රජයේ බැංකුවලට ප‍්‍රකෝටි ගණන් ණයයි. අවුරුදු ගානක් තිස්සේ මේ…
මිහින් ලංකා ගුවන් සේවාවේ කෙරුවාවට එරෙහිව පසුගිය වසර කිහිපය තිස්සේ මොන තරම් බෙරිහන් දුන්නත්, තවමත් එම සේවාව එයාකාරයෙන්ම කරගෙන යයි. මිහින් ලංකා සමාගම රජයේ බැංකුවලට ප‍්‍රකෝටි ගණන් ණයයි. අවුරුදු ගානක් තිස්සේ මේ…
මේ දිනවල නිතර අසන ප‍්‍රශ්නයක් වන්නේ, ආණ්ඩුව අලූත් ව්‍යවස්ථාවක් සාදා ගන්නේද, නැත්නම් දැන් පවතින 1978 ව්‍යවස්ථාව සංශෝධනය කර ගන්නේද යන්නයි. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු (වර්තමාන උතුරු පළාත් මහ ඇමති) සී. වී. විග්නේශ්වරන් කළ…
මාධ්‍ය ආවරණය අනුව බැලූවත්, දෙපක්ෂයේම දේශපාලඥයන්ගේ ප‍්‍රකාශන අනුව බැලූවත් පෙනෙන්නේ, අපේ ගොවියාගේ සුභසාධනය සහ කෘෂිකර්මයේ අනාගතය රඳා පවතින තීරක සාධකය වන්නේ පොහොර සහනාධාරය බවයි. මෙය අලූත් දෙයක් නොවේ. අපේ දේශපාලඥයන් පමණක් නොව,…
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සහ ආණ්ඩුකරණයේ බොහෝ ගැටළුවල මූලය ඇත්තේ, 1978 දී සම්මත කර ගත් සහ අනතුරුව 19 වතාවක්ම සංශෝධනයට ලක්කොට ඇති විධායක ජනාධිපති ක‍්‍රමයක් සහිත ව්‍යවස්ථාවේ ය. ශ‍්‍රී ලංකාවේ විධායක ජනාධිපති ක‍්‍රමය…
ඔබ උපදින තැන අනුව ඔබ කවරෙකු වේදැයි තීරණය කෙරෙන බව වරක් මට කෙනෙක් කීවේය. මෙය මුළුමණින් අන්තවාදී කතාවකැයි හෝ ‘සාර්ථකත්වය’ මේ යැයි කියාදීමට හෝ මා මොන තරම් බැලූවත්, අවාසනාවකට මෙන්, ස්ථානය වැදගත්…
Featured image courtesy: AFP/Getty Images ‘‘සමාජ සුභසාධනය සඳහා යහපාලනයක් අත්‍යාවශ්‍ය වන තරමටම, ස්ථාපිත සදාචාරයක්ද අත්‍යාවශ්‍ය වන්නේය. බාහිර පීඩනයන්ගෙන් කැඞී විසිරී යනවාට වඩා බොහෝ විට සමාජයක් විනාශ වී යන්නේ අභ්‍යන්තරයෙනි.’’ – පැටි‍්‍රක් ආතර්…
ශ‍්‍රී ලාංකීය මුස්ලිම් ජනතාව, ඉංග‍්‍රීසියෙන් ‘සිලෝන් මූර්’ යනුවෙන් ද, සිංහලෙන් ‘ලංකා මරක්කල’ හෝ ‘ලංකා යෝනක’ වශයෙන්ද හඳුන්වනු ලැබූ කාලයක් තිබුණි. බොහෝ වැඩිහිටි මුස්ලිම් ජාතිකයන්ගේ උප්පැන්න සහතිකවල තවමත් ‘සිලෝන් මූර්’ කියා හෝ ‘ලංකා…
ශ‍්‍රී ලංකාවේ යාපනේ පැවති ගාලූ සාහිත්‍ය උත්සවයේදී මම කතාවක් පැවැත්වුයෙමි. රටේ දකුණුදිග ගාල්ලෙන් බිහි වූ මෙම සාහිත්‍ය උළෙල පසුගිය දශකයක කාලය තුළ ශ‍්‍රී ලාංකීය සංස්කෘතික අන්තරීක්ෂයේ දීප්තිමත් එළියක් විහිදුවා තිබේ. මේ වසරේදී…
පසුගිය සතියේ ප‍්‍රධාන දේශපාලන සිදුවීම් ගණනාවක් දක්නට ලැබුණි. එයින් ප‍්‍රධාන තැනක් ගත්තේ, ශ‍්‍රී ලංකාවට අදාළව ඇති කර ගත් ජිනීවා යෝජනාව ක‍්‍රියාත්මක කර ගැනීම අරභයා තමන්ගේ කාර්ය භාරයට උරදෙමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්…
Image by:FB/Pres;Maithreepala Sirisena නීතිපති තනතුර 1884 දී පිහිටුවීමේ පටන් පත්වූ කිසි නීතිපතිවරයෙකු ඉදිරියේ ගොඩ නොගැසුණු තරමේ බලාපොරොත්තු කන්දරාවකට මුහුණදීමට, පසුගිය දා එම තනතුරට නවතමයෙන් පත්වූ නීතිපතිවරයාට සිදුව තිබේ. ඔහු පිට දැන් පැටවී…
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ගැන විවාදය දිනෙන් දින උණුසුම් වෙයි. එවැනි ප‍්‍රතිසංස්කරණ පිළිබඳ අදහස් දැක්වීම්, එවැනි ප‍්‍රතිසංස්කරණ කොපමණ දුරට ප‍්‍රායෝගිකද යන්න පිළිබඳව පමණක් නොව, එකී සමස්ථ ව්‍යපෘතියම කෙතරම් වැඩකට ඇති දෙයක්ද යන්න දක්වා…
Image by: colombogazette ‘‘නීතිය කඩන්නේ නම්, බලය අල්ලා ගැනීම සඳහා එසේ කරන්න. වෙනත් සෑම අවස්ථාවකදීම නීතියට අනුගත වන්න.’’– ජුලියස් සීසර් රටේ අධිකරණය පාලක කල්ලියක ග‍්‍රහණයෙන් දැන් අත්මිදී ඇත. මැදියම් රෑ බල පුලූවන්කාරයන්ගෙන්…
Image by: Nation විසි වැනි සියවසේ විසූ ශ්‍රේෂ්ඨ නිබන්ධකයෙකු සහ දාර්ශනිකයෙකු වූ ජෝර්ජ් සන්තායන කියූ පරිදි, ‘‘අතීතය අමතක කරන්නා නැවතත් එම අතීතයම අත්දැකීමට නියමිත වන්නේය’’ යන්න, ශ‍්‍රී ලංකාව වැනි රටකටම ගැලපෙන විශේෂ…
[මෙහි පළමු කොටස මීට පෙර පළවිය. ඒ සදහා පිවිසෙන්න – මෙහි දෙවන කොටස මීට පෙර පළවිය. ඒ සදහා පිවිසෙන්න] මෑත සතිවල දී, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් විවාදයක් සිදු වී ඇත. වර්තමාන…
Image: Vikalpa [ජාතිවාදී උන්මත්තකයින්ගේ රැස්වීමක් ආරක්ෂා කරන පොලිස් නිළධාරියෙක්/04-02-2016/හෝමාගම] මුළාවේ නග්න ප‍්‍රදර්ශනයක් මෙන්ම, පෙරදැක්මක් රහිත, ඊට නොදෙවැනි ජනතාවක් විසින් එය පිළිගනු ලැබීමක් පිළිබඳ මනා නිදසුනක් කොල්වින් ආර්. ද සිල්වාගෙන් සැපයෙයි. ඔහුගේ ප‍්‍රඥාවේ…
Image by: Lankadeepa ‘‘වධබන්ධනයට පත්කිරීම කිසි ආගමක ආරම්භක ලක්ෂණයක් නොවේ. එහෙත් එය, නීතිය මගින් ස්ථාපිත කරන ලද සෑම ආගමකම හැම විටකම ප‍්‍රබල ලෙස සනිටුහන් වන ලක්ෂණයක් වන්නේය.’’- තෝමස් පේන් (ප‍්‍රබුද්ධ යුගය) කහ…
[මෙහි පළමු කොටස මීට පෙර පළවිය. ඒ සදහා පිවිසෙන්න ] ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සැබවින් ම උත්තරීතර විය යුතු ය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යනු රටේ උත්තරීතර නීතිය යි. එහෙත්, ශ‍්‍රී ලංකාවේ (ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදිත) ආණ්ඩුක‍්‍රම…