ශ‍්‍රී ලංකාව සඳහා නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව
Image by: www.constitutionnet.org ශ‍්‍රී ලංකාව 2015 දී ලද ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජයග‍්‍රහණ තහවුරු කර ගැනීමට නම්, ජනාධිපති සිරිසේනගේ ශ‍්‍රීලනිපය හා අගමැති වික‍්‍රමසිංහගේ එජාපය තමන් අතර පවත්නා වෙනස්කම්, තරගකාරිත්වයන් හා මතවාදීමය වෙනස්කම් ජය ගෙන, ඒකාබද්ධ…