අහාර විසවීමකින් වාලච්චේනේ, අන්නූර් විද්යාලයේ සිසුන් 31ෙදනකු රෝහලේ
වාලච්චේනේ, අන්නූර් විද්යාලයේ සිසුන් සඳහා රජය මඟින් ලබාදෙන අමතර ආහාර වේලක් විසවීමෙන් 3වන ශ්රේණියේ සිසුන් 31 දෙනෙකු ඊයේ උදෑසන රෝහල් ගත කර ඇත. පාසල් ආරංචි මාර්ග පවසන්නේ මෙම ආහාර ගැනීමෙන් පසු එම…