Batticaloa
බැසිල් අමාත්‍යවරයාට විරුද්ධව, මඩකලපුව සුමන හිමියන්ගේ මාරාන්තික උපවාසයට අදට දින 3යි.
මඩකලපුවේ ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ විහාරාධිපති අම්පිටියේ සුමන හිමියන් ට අගෞරව වනපරිදි ප්‍රසිද්ධියේ පරුෂ වචනයෙන් බැනවැඳුනු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ක්‍රියා කළාපයට විරෝධය දක්වමින් මඩකලපුව-අම්පාර ප්‍රධාන සංඝනායක හා මඩකලපුවේ ශ්‍රී මංගලාරාම…
මඩකලපුව ‛වාරඋරෙයිගල්’ පුවත් පතට නැවතත් බාධා – ‛‛මේවා කරන්නේ ඇමති හිස්බුල්ලා’’ වාරඋරෙයිගල් කර්තෘ කියයි
මඩකලපුව ප්‍රාදේශීය දමිළ පුවත්පතක් වන ‛වාරඋරෙයිගල්’ පුවත්පතට ප්‍රබල ඇමතිවරයෙකුගෙන් තර්ජනය එල්ලවී ඇතැයි වාර්තා වේ. එයට ආසන්නම සිදුවීම ලෙස පසුගිය 13වනදා එම පුවත්පත් කාර්යාලයට කඩා වැදුනු මැර පිරිසක් එයට පහරදී තිබේ. 2009 අප්‍රේල්…
ළමුන් නොකී කතාව….
මෙම යුද්ධය දසදහස් ගණන් පුරුෂයන්ගේ ද ස්ත්‍රීන්ගේ ද ළමුන්ගේ ද ජීවිත බිලි ගෙන ඇත. තවත් සියදහස් ගණනක් අවතැන් වී සිටිති. බොහෝ ජනයාට නම්, යුද සහ පශ්චාත් යුද තත්ත්වයේ අසාමාන්‍ය තත්ත්වය වේගවත් සහ…
කෝකිලායි කළපුව ‛‛මළ කළපුවක්’’ බවට පත් වේද..?
කෝකිලායි අභය භූමිය හානි කර මානව ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි තර්ජනයක සජීව චාමිකර ශ්‍රී ලංකා සොබා සංසදය එල්. ටී. ටී. ඊ ත්‍රස්ථවාදීන්ගෙන් උතුර හා නැගෙනහිර කලාපය මුදා ගැනීමෙන් පසුව ස්වාභාවික සම්පත් වලට ඍජු…
ඔබට මම හිතන්නේ මේක තේරුමක් නැහැ. – මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ
නැගෙණහිර පළාතේ ස්ථාන කිහිපයකම ඉඩම් පවරා ගනිමින් රජය සන්නද්ධ කඳවුරු ඉදිකරමින් සිටීම ගැන බීබීසී සන්දේශය සමඟ ඊයේ (09) හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ සමඟ කළ සාකච්ඡාවක් විකල්ප පාඨකයන්ගේ අවධානය සඳහා පළකරමු….
මාතරට නාමයෝජනා දී දින දෙකක දී, මහඇමති පිල්ලෙයාන්ගේ ආරක්ෂාව ඉවත් කරයි..
නැගෙණහිර පළාතේ මහ ඇමති, ටීඑම්වීපී පක්ෂයේ නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතාගේ ආරක්ෂාව ඉවත් කර ඇතැයි වාර්තාවේ. මහ ඇමති කාර්යාලයේ ප්‍රකාශිකාවක් පැවසූවේ මහඇමතිතුමාගේ ආරක්ෂාව ඉවත්කරගෙන ඇති බවත් ඒ පිළිබද නි්ෙයා්ජ්‍ය පොළිස්පතිවරයාට ලිඛිතව…
ඔට්ටමාවඩි ප්‍රදේශයේ මුස්ලිම් කොන්ග්‍රස් ආධාරකරුවෙකුගේ නිවසට බෝම්බ ප්‍රහාරයක්
ඊයේ රාත්‍රී 12.45ට පමණ මඩකළපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තාවේ. මෙම නිවස අයිති බී.හුසේන් නැමැත්තා ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ ප්‍රබල ආධාරකරුවෙකු වන අතර ඊයේ රාත්‍රියේ ඔහුගේ නිවෙසේ…
ඇමති මැරයෝ ගුරුවරයෙකුට පහර දෙති.
වාලච්චේන සෙම්මන්ඔඩේ අල් හමීරා විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ නිළධාරීන් හා අමාත්‍ය අමීර් අලි මහතාගේ ආධාරකරුවන් පිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් එහි ගුරුවරයෙකු වූ මුසම්මිල් නැමැත්තා පහර කෑමකට ලක්වී රෝහල් ගත කර…
යුධ හමුදාව හා පොලීසිය මඩකළපුවේ නිවැසියන්ගේ තොරතුරු විමසයි
යුධ හමුදාව හා පොලීසිය වෙන වෙනම මඩකළපුව දිස්ත්‍රික්කයේ සෑම නිවසකම තොරතුරු විමසමින් පෝරමයක් බෙදාහැර ඇති බව විකල්ප වෙත වාර්ථාවේ. මෙහිදී එක් පෝරමයක් යුධ හමුදා භටයන් විසින්ම නිවාස වලටම පැමිණ ලබාදී ඇත. එහිදී…
මඩකළපුවේ ගංවතුර, පවුල් 60000 බලපායී
මඩකළපුව දිස්ත්‍රික්කයට ඇද හැළුණු අධික වර්ෂාව නිසා බිරන්දචෛනයි, මාවඩිචෛනයි, සෙම්මාන්ඔඩේ, මාන්චෝලෛයි, සිත්තන්ඩි, එරාවූර්, වන්දාරමුලෛයි,සන්දවේලි හා කල්අඩි යන ප්‍රදේශ ජලයෙන් යටවීම නිසා පවුල් 60000 ක් පමණ අනාත වී ඇති බව විකල්ප වෙත වාර්ථාවේ….
නීතිවිරෝධී ලෙස මෙරටින් පැනයාමට තැත්කල තරුණයන් තිදෙනෙකුට වෙඩි: දෙදෙනෙක් මරුට..
මඩකලපුව, පාසිකුඩා සිට බෝට්ටුවක් මගින් ඕස්ට්‍රේලියාවට පළා යාමට උත්සහ කළ ද්‍රවිඩ ජාතික තරුණයින් තිදෙනෙකුගෙන්(3) දෙදෙනකු(2) පසුගිය සතියෙ ජීවිතක්ෂයට පත් ව ඇති අතර අනෙක් තරුණයා කිඹුලෙකුගේ පහරකෑමට ලක්ව මඩකලපුව මහරෝහලේ ප්‍රතිකාර ලබයි. මඩකලපුව,…
නැගෙනහිර පළාතේ අධ්‍යාපන කේෂ්ත්‍රයේ තීන්දු ගැනීමේ කාර්යයේදී දෙමළ මාධ්‍යට ප්‍රමාණවත් නියෝජනයක් නැහැ – ලංකා ගුරු සංගමය
නැගෙනහිර පළාතේ අධ්‍යාපනයේ තීන්දු ගැනීමේ කාර්යයේදී දෙමළ මාධ්‍යට ප්‍රමාණවත් නියෝජනයක් නොලැබෙන බව ලංකා ගුරු සංගමය පවසයි. ජනාධිපතිවරයාට ලිපියක් යවමින් නැගෙනහිර පළාතේ අධ්‍යාපන පරිපාලන සේවයේ පවතින විෂම තත්ත්වය නිවැරදි කරන ලෙස ඔවුන් ඉල්ලා…
වේවැලෙන් දිවි ගෙවන ජීවිත…
වේවැල් විකිණිමෙන් තම ජීවිතය ගෙවන මඩකලපු සීමාවේ මිනිසුන්ගේ ජීවන අත්දැකීම් ඉහත වීඩියෝපටයෙන් දැක්වේ.