ඇත්ත වෙනුවෙන් සටන් කිරීමේ වරදට…..
(ඡායාරෑපය- ‘එදාවේල සංදර්ශන’ ජීවනෝපාය කරගත් නිවටුන්, ජෙයකුමාරී නිදහස් කර ගැනීමේ විරෝධයට, විරෝධය දක්වන අයුරැ) ඇත්තට එරෙහිව බොරුව මතුවීම ඇත්ත ය. එසේම, බලය ඇති අයට, ඇත්ත බොරුව කිරීමේ හැකියාවක් ඇතිය යන්නද ඇත්ත ය….
(ඡායාරෑපය- ‘එදාවේල සංදර්ශන’ ජීවනෝපාය කරගත් නිවටුන්, ජෙයකුමාරී නිදහස් කර ගැනීමේ විරෝධයට, විරෝධය දක්වන අයුරැ) ඇත්තට එරෙහිව බොරුව මතුවීම ඇත්ත ය. එසේම, බලය ඇති අයට, ඇත්ත බොරුව කිරීමේ හැකියාවක් ඇතිය යන්නද ඇත්ත ය….
Image Credit: lankastandard එක්සත් ජාතික පක්ෂයේ පෙනෙන්ට ඇති එක්සත් භාවයත්, ඌව පළාත් සභා මැතිවරණයේ සාර්ථකත්වයත් අනුව, එළැඹෙන මාස කිහිපයේ දී එම පක්ෂය වඩාත් ශක්තිමත් වන බවට සැකයක් නැත. එහෙත් පිළිතුරු සෙවිය යුතු…
2014 මාර්තු මස 13 වන දින ආරක්ෂක අංශ විසින් ජෙයකුමාරි බාලෙන්ද්‍රන් අත්අඩංගුවට ගෙන අදට දින 200ක් ගතවෙයි. මේ දින 200ය තුළ ඇයට කිසිදු චෝදනාවක් ඉදිරිපත් නොකර බූස්ස රැදවුම් කදවුරේ රදවා ගෙන සිටින…
(ඡායාරෑපය-ඌව මැතිවරණයේ එක් අවස්ථාවක්-Image Credit @CaFFE) ම්ලේච්ඡ පාලන තන්ත‍්‍රයකින් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් වෙන් කොට හඳුනා ගැනෙන්නේ නිසියාකාරයෙන් ක‍්‍රියාත්මක වන අධිකරණයක් සහ පොලීසියක් මගිනි. ඒ මුලික කාරණය ගැන විවාදයක් තිබිය නොහැක. එහෙත් ඒ නැතිවම බැරි…
දේශපාලඥයෝ මහ දවල් බොරු කියති. කලඑලියේ කෛරාටික වෙති. බුද්ධිමතුන් එසේ නොවිය යුතු යැයි සාමාන්‍යයෙන් විශ්වාස කෙරේ. මහාචාර්ය ජී. ඇල්. පීරිස් කෙරෙහි තරම් වන අපුලක් මර්වින් සිල්වා කෙරෙහි හුදී ජනයාට නොහැෙඟන්නේ එබැවිනි. මහාචාර්යවරු,…
ඌව වනාහී, පාලක පවුලට වැදුණු මැතිවරණමය කනේපාරකි. රාජපක්ෂගේ විජ්ජාව පුස්සක් වීමට පටන්ගෙන ඇති බව අඟවන නොවරදින සංඥාවකි. රාජපක්ෂලා ඌව යාන්තමින් බේරා ගත්තේය: ඒ, හොඳටම වෑරුණු සියයට 51.2 කිනි. එසේ වුණේ, හැම පැත්තකින්ම…
Image Credit: Maatram වනාතමුල්ල, 34 වත්ත ප්‍රදේශයේ නිවාස කඩා ඉවත් කිරීමට එරෙහිව ඉදිරිපත්ව ඇති පෙත්සම් ලබන 26 වන දින කැඳවීමට අභියාචනාධිකරණය අද නියෝග කර තිබෙන අතර කිසිදු දැනුම් දීමකින් තොරව සිය නිවාස…
‘‘සාධු, සාධු, සාධු’’ භික්ෂුව වේදිකාවට ගොඩවෙද්දී රැස්ව සිටි දෙනෝදාහක් දොහොත් මුදුන් දී සාධුකාර දුන්හ. භික්ෂුව කෝපයෙන් ගුගුරයි. සෙනග ඔල්වරසන් දෙති. ඔහුගේ දේශනාව සරසන්නේ සුපුරුදු වාගාලංකාර සාටෝපයයි. මුස්ලිම් අන්තවාදීන්ගේ බරපතල තර්ජනයට සිංහල ජාතිය…
Image Credit: dawn ”බොරුවට සහ මුලාවට වඩා ඕනෑම දෙයක් හොඳය : ලියෝ ටෝල්ස්ටෝයි” – ඇනා කැරෙනිනා ඌව පළාතේ මැතිවරණ කෝලාහලය අවසන් විය. මැතිවරණය රාජපක්ෂගේ ගුණ්ඩුවකි. ඔහු එම ගුණ්ඩුව ඔස්සේ තොන්ඩුව දැමුවේ රටේ…
Image Credit: demotix ඌව ඡන්දය අවසන් ය. සංඛ්‍යාලේඛනවලට අනුව රාජපක්ෂ ආණ්ඩුවට මැතිවරණය ජයග්‍රහණය කර ඇත. නමුත් රාජපක්ෂලා ඇතුලු එක්සත් ජනතා නිදහස් සංධානය මහපොළවේ දී පරාජය වී තිබේ. එය, රාජපක්ෂලාගේ ‘තග දේශපාලනයේ‘ අන්ත…
මේ දිනවල ගුවන් විදුලියට සවන්දුන්නත්, රූපවාහිනිය නැරඹුවත්, ලංකාවේ පත්තරයක් හෝ වෙනත් විද්‍යුත් මාධ්‍යයක් කියෙව්වත්, පාරතොටේ කතාබහකට සවන්දුන්නත් අසන්ට ලැබෙන්නේ ‘පොදු අපේක්ෂකයා’ පිළිබඳවයි. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප‍්‍රජා පීඩනයෙන් ජනතාව හෙම්බත්ව සිටිති. ඔහුව පරාජය…
නොවැදගත් පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් පමණට වැඩි ආකාරයකින් පත්තරවල හෝ විද්‍යුත් නාලිකාවල පෙනී සිටින්නේ නම්, ඒ පසුපස මාධ්‍ය මුදලාලිලාගේ හොර න්‍යාය පත‍්‍රයක් අනිවාර්යෙන් ඇති බව දැන් අපට නිසැකවම කිව හැක. ‘සිරස’ නාලිකාවේ…
පසුගිය ඉරිදාවක(14) කොළඹ විශ්ව විද්‍යාලය අසලින් පෙරහරක් ගමන් ගත්තේ ය. ඒ පෙරහැරේ ගමන් ගත්තේ සුදු ඇදගත් පාසල් ශිෂ්‍යන් ය. පෙරහැරේ ඉදිරියෙන් අනගාරික ධර්මපාල තුමාගේ පිළිරැවක් රැගත් රථයක් ගමන් ගත් අතර ඊට පිටුපසින්…
Image Credit: Lankadeepa ශ්‍රී ලාංකිකයන් ලෙස අප රටේ මෑත ඉතිහාසයේ තියුණුම අභියෝග රැසකට මුහුණ දෙමින් සිටිනවා. මේ අභියෝග වනාහි මෑත ඉතිහාසයේ ක්‍රමානුකූලව වර්ධනය වූ අහිතකර ප්‍රවණතා රැසක් මේ වන විට උච්ච ස්ථානයකට…
Image: https://www.flickr.com/photos/vikalpasl/sets/72157645215079098/ ඊළඟ වසරේ මාර්තුවේ ජිනීවා නුවරදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ තීරණාත්මක සැසි වාරයට කලින්, අළුතින් පත්වූ මානව හිමිකම් මහ කොමසාරිස් ප‍්‍රින්ස් සයිඞ්ගේ හිත දිනා ගැනීමටත්, ජිනීවා නුවරදී පසුගිය…
[Image Credit: CaFFE/ හාලි ඇළ එජාප රුළියේ සංවිධායකගේ රියට ප්‍රහාරයක් ඒල්ල වූ අවස්ථාව] ඌව පළාත් සභා මැතිවරණයේ අවසාන සතිය එළැඹෙද්දී, මෙය නිදහස් හා සාධාරණ මැතිවරණයක් වේද, නැතහොත් ප‍්‍රචණ්ඩකාරී මහා නාඩගමක් වේද යන…
සිනමාවට අදාළ සංදර්ශනාත්මක බරත්, කලාත්මක ගැඹුරත් ප‍්‍රශස්ත ආකාරයෙන් මුසු කර ගත් ජාත්‍යන්තර සිනමා උළෙලක් ප‍්‍රථම වතාවට ගිය සතියේ කොළඹදී පැවැත්වුණි. ලංකාවේ සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ පුරෝගාමීත්වයෙන් පැවැත්වුණු මේ සිනමා උළෙල තුළ, සිංහල කලාත්මක…