වීරවංශ – “හොඳයි… හොඳයි….බොහෝම හොඳයි.. ගඳ තමයි ප්‍රශ්ණේ”
Cartoon Credit: Anjana Indrajith/bandaragama.wordpress හදිසියේ මතක් වුණු දෙයක් තිබේ. තමන් සමඟ තමන් තරහ වී මුහුණ කපා ගැනීමට පෙර, පෙරදා සිරියන් ගත වූ වැසිකිළි වලෙන් එළියට ඒමට සිතී ඇත. තමා දකින්නේ සිහිනයක් බවත්…