1992 දී ‘සමාගමයේ නිදහස’ පිළිබඳ අදාළත්වය සහ අද: ‘රටවැසි පෙරමුණ’ සහ එහි ක‍්‍රියාකාරිකයෝ
Photo by Pankaj Nangia/Bloomberg News, via The Japan Times ශී‍්‍ර ලංකා ආණ්ඩුවේ ක‍්‍රියාකාරකම් යමෙකු හෝ සංවිධානයක් විසින් අභියෝගයට ලක්කෙරෙන අවස්ථාවන්හිදී ආණ්ඩුවේ සුපුරුදු ප‍්‍රති-ප‍්‍රහාරයේ ඉලක්කය වන්නේ ‘රාජ්‍ය නොවන සංවිධානයන්’ ය. ඔවුන්ට එරෙහිව අවලාද…