Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Northern Provincial Council Election, Politics and Governance

නැවත 1948 ට පැමිණීම

[Image : Vikalpa File | 21 September 2013 | Peduruthuduwa, Jaffna] ඡන්දය අවසන් වී ඇත. ප්‍රතිඵල වලින් ලංකා සමාජය ගැන පැහැදිලි රූපයක් මවාපාන අතර තේරුම් ගන්නේ නම් රටටම හොඳ පණිවිඩයක් දෙනු ලබයි….

Colombo, Featured Articles, Northern Provincial Council Election, Politics and Governance

උතුරු ජන්දය: පණිවිඩය සහ අභියෝගය

අපේක්ෂිත අයුරින්, ඇත්ත වශයෙන්ම නම් අනපේක්ෂිත වැඩි ජන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් උතුරු ජන්දයෙන් දෙමළ සන්ධානය ජය ගත්තේ ය. එපමණක නොවේ. එය විසින් දෙමළ ජනයාගේ දේශපාලන ලැදියාවන් සහ අභිලාෂයන් සම්බන්ධයෙන් යථාර්තවාදී චිත්‍රයක් ද…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

“දැගලුවොත් ගහනවා” හෙළඋරැමයේ ‘සෝක්‘ ප්‍රජාතන්ත්‍රවාදය

Image Credit: uktamilnews ශ්‍රී ලංකාවට අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යද? යන්න මැයෙන්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ එකමුතුව පසුගිය 25 දා කොළඹ පුස්තකාල සේවා මණ්ඩලයේදී සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකදී ‘ප්‍රජාතන්ත්‍රවාදය‘ පිළිබදව අපූරැ කතාවක් අසන්නට ලැබුණි. එම කතාව…

Colombo, Culture, Featured Articles, Gender, Human Rights, Media, Sexuality

ළමුන් ලවා කොස් ඇට බාවා ප්‍රවෘත්ති මැවීමේ කලාව

[ගහෙන් වැටුණු ළමයාට මාධ්‍යයෙන් ඇනීම 2‍] මෙය ‘ගහෙන් වැටුණු ළමයාට මාධ්‍යයෙන් ඇනීම’ මැයෙන් මා විසින් ලිවූ පසුගිය ලිපිය සමගම සබැඳෙන දෙවැනි ලිපියකි. පසුගිය ලිපියේ දී මා තොරතුරු ලබා ගත්තේ නෙත් එෆ් එම්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

විශ්වසනීය පරීක‍ෂණයක්: මාර්තු දක්වා කල් දෙයි ‍| ජිනීවා වලින් අනතුරු ඇඟවීමක්

බරපතල මානව හිමිකම් උල්ලංඝන චෝදනා සම්බන්ධයෙන් ලබන මාර්තු මාසය වන විට විශ්වසනීය පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඬුවම් දීමට ශ්‍රී ලංකා ආණ්ඩුව අපොහොසත් වන්නේ නම්, එවැනි පරීක්ෂණයක් පැවැත්වීම ජාත්‍යන්තර ප්‍රජාවේ වගකීම බව මානව හිමිකම්…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Northern Provincial Council, Peace and Conflict, Politics and Governance

ජාතිකවාද දෙකක් එදිරිවාදීව අභිමුඛ විම: තවත් සාම ක‍්‍රියාවලියක් අවශ්‍ය විය හැක

දේශපාලනික යථාර්ථවාදයේ ඇඟවීම් අනුව බලන කල, ගිය සතියේ පවත්වන ලද පළාත් සභා මැතිවරණ තුනෙන් පසු ශ‍්‍රී ලංකාව නැවතත් අර්බුදයක ගිලී ඇති සෙයකි. සිංහල සහ දෙමළ ජාතිකවාද දෙකේ ධ‍්‍රැවායනය (එකිනෙකාගෙන් එදිරිවාදීව ඈත් වීම),…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation

ජිනීවා: ශ්‍රී ලංකාණ්ඩුවේ සැබෑ වෙනස

Image Credit: asiantribune දැන් ජිනීවා හි මුළු දෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙහි 24වන සැසි වරයට අදාළව ශ්‍රී ලංකාණ්ඩුවේ හැසිරීම සැබෑ වෙනසක ළකුණු පෙන්වයි. විශේෂයෙන්ම 2009 මැයි මාසයේ සිට අන්තර් ජාතික වශයෙන්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation

අපේ සමාජය අද මුහුණදෙන සංකීර්ණ අභියෝග

ගරුතර පූජ්‍ය පක්ෂයෙන් සහ සම්භාවනීය සභාවෙන් අවසරයි, මං කතා කරන්න නැගිට්ටේ, එක්තරා විදිහක මිශ‍්‍ර හැඟීම් සමුදායක් එක්ක. අතීතයේ මේ සම්මානයෙන් ගෞරවයට සහ සම්භාවනාවට පාත‍්‍ර වෙච්ච පිරිසට එක් වෙන්නට ලැබීම ගැන මට තියෙන්නේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

නවී පිල්ලේගේ පැමිණීම: ඈ ආවාය. දැක්කාය. එකඟ නොවුණාය.

Image Credit: UN එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් නවී පිල්ලේ මහත්මියගේ සතියක ලංකා සංචාරය, කරුණු කිහිපයක් නිසා කැපී පෙනේ. කෙසේ වෙතත්, නිතර සිදුවන්නා සේ, වෙනත් දේශීය සහ විදේශීය සිදුවීම් කිහිපයක් නිසා, ඇගේ…

Arts and Theatre, Colombo, Featured Articles, Peace and reconciliation, Politics and Governance

“සාධු ජනරාවය” (අ)දේශපාලන වේදිකාවල පිළුනු වීමට පෙර

මේ සටහන ලිවීමට අදහස් කළේ, වැලිවේරිය ජනයාට හමුදාව වෙඩි තැබීමට එරෙහිව, පසුගිය අගෝස්තු 14වනදා කොටුවේදී එජාප ප්‍රධනත්වයෙන් සංවිධානය කර තිබූ විරෝධතාවයට සහභාගී වීමට ගොස් පැමිණි පසුය. ඒ අන් කිසිවක් නිසා නොව විරොධතාවයත්,…

Colombo, Featured Articles, Human Rights, Peace and Conflict, Politics and Governance

ශ‍්‍රී ලංකාවේ හමුදාකරණයක් නැතැ යි කීමට ජී. ඇල්. පීරිස් හේතු සොයාගන්නේ කොහෙන්ද?

Image courtesy : Wikipedia ශ‍්‍රී ලංකාවේ වර්තමාන විදේශ ඇමති ජී. ඇල්. පීරිස්ගේ ප‍්‍රකාශයක් ගැන ගිය වසරේ අපේ‍්‍රල් මාසයේ ‘ද සන්ඬේ ටයිම්ස්’ පුවත්පත ලියූ වැකියක් ඔහු පිළිබඳ අපූරු චිත‍්‍රයක් සපයයි: ‘‘පශ්චාත්- නිදහස් ශ‍්‍රී…

Colombo, Featured Articles, Life quips

සුනිලා: නිම නොවූ ගමන

Image Credit: nytimes 2009 මැයි මාසයේ මැද දවසක ක්වාලාම්පූර් අගනුවර සිට සුනිලා කොළඹ සිටි මට කතා කළේය. “මැයි මාසයේ අග ජිනීවා යන්න තියෙනවා. වෙන කෙනෙක් නැහැ. අප කව්රැ හරි යන්නම ඕන” යැයි…

Colombo, Culture, Featured Articles, Life quips, Media

සනත්, ‘මේ සොඳුරු දඩබිමෙහි….’ මංජුල, ‘මගේ ආදරණීය යක්ෂණී’ සමග කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ

සනත් බාලසූරිය ගේ ප‍්‍රථම නවකතාව වන ‘මේ සොඳුරු දඩබිමෙහි’ සහ මංජුල වෙඩිවර්ධන ගේ අභිනව නවකතාව ‘මගේ ආදරණීය යක්ෂණී’ ඇතුළු සාහිත්‍ය කෘති පහක් සමඟින් ‘සම’ ප‍්‍රකාශකයෝ මෙ වර කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ දී…

Colombo, Featured Articles, Gender, Human Rights, Media and Communications, Sexuality

ගහෙන් වැටුණු ළමයාට මාධ්‍යයෙන් ඇනීම

“මෙම වැඩසටහන විමර්ශන ජනමාධ්‍යවේදය (investigative journalism) යොදා ගන්නා වැඩසටහනක් ලෙස හැඳින්විය හැකි අතර බොහෝ විට විමර්ශන ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආචාරධර්ම අතර නොවිසඳුනු අර්බුදයක් පවතී. එහෙත් එසේ කී පමණින්ම ඔවුනට ජනමාධ්‍යවේදයේ පිළිගත් ආචාර…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ශී‍්‍ර ලංකාවේ ජාතික ප‍්‍රශ්නය වන්නේ ආඥාදායකත්වය ආපස්සට හැරවීමයි

එක්සත් ජාතීන්ගේ සංවිධාන ජාලය, ලංකාවේ ‘ජාතික අර්බුදයේ’ සැබෑ ස්වභාවය සහ තරම වටහා ගැනීමට වසර ගණනක් තිස්සේ එක දිගටම අසමත්ව සිටියදී, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් නවී පිල්ලේ මහත්මිය ලංකා සංචාරය අවසානයේ පැවැත්වූ…

Colombo, Featured Articles, Human Rights, Media and Communications, War Crimes

“මා කැමතියි ශ්‍රී ලංකාවට යන්න.” කැලම් මැක්රේ [Sri Lanka’s Killing Fields]

“මා කැමතියි ශ්‍රී ලංකාවට යන්න. මා එහි ඉඳ තිබෙනවා. මා හිතන විදියට ශ්‍රී ලංකාව කියන්නේ මුළුමනින් ම මනහර රටක්. එය උණුසුම් ලෙස සහ සාදරයෙන් පිළිගන්නා තැනක් මට මට දැනෙනවා. ඒ නිසා මා…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance, Religion and faith

මුස්ලිම් අන්තාවාදය පිළිබඳ, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂගේ ප‍්‍රකාශය

Image Credit: sankav16mm ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ‘මුස්ලිම් අන්තාවදයක් ලංකාවේ පැතිරෙමින් තිබේය’ යැයි පසු ගිය දින පැවති ආරක්‍ෂක සමුළුවකදී ප‍්‍රකාශයක් කිරීම නිසා දැනටමත් ත‍්‍රස්ත වී අසරණ වී සිටින ලාංකික මුස්ලිම්…