මහින්ද, වෘෂභ මානවකයා, ලෙනින් සහ පේ‍්‍රමදාස
Image Credit: thetimes මෑතක දී ප‍්‍රකාශයට පත් කළ ‘හෙන්ලි ඇන්ඞ් පාට්නර්ස්’ වීසා සීමා සූචිය යටතේ, වෙනත් රටකට නිදහසේ ඇතුලූ විය හැකි නරකම විදේශ ගමන් බලපත‍්‍ර 10 අතරින් එකකට ශ‍්‍රී ලංකාවත් අයත්ව තිබේ….
Image Credit: thetimes මෑතක දී ප‍්‍රකාශයට පත් කළ ‘හෙන්ලි ඇන්ඞ් පාට්නර්ස්’ වීසා සීමා සූචිය යටතේ, වෙනත් රටකට නිදහසේ ඇතුලූ විය හැකි නරකම විදේශ ගමන් බලපත‍්‍ර 10 අතරින් එකකට ශ‍්‍රී ලංකාවත් අයත්ව තිබේ….
Image courtesy : defence.lk | Secretary Defence Gotabhaya Rajapaksa ‘Methsevana’ opening ‘‘…. ආත්මාර්ථය සහ තෘෂ්ණාව මත මිස වෙන කිසිවක් මත පදනම්ව නැති සමාජයක්, දුර්වලයාට එරෙහිව ශක්තිවන්තයා යුද වදින සමාජයක් මිස වෙනකක් නොවේ.’’…
[Image : ඇමෙරිකානු ටයිම් සඟරාවේ 1972 මැයි 15 කලාපයේ කවරය වෙන්වූයේ ගියප්ට ය. ඒ වන විට ඇමෙරිකාව පසු බැසීම ආරම්භ කර තිබුණි] වෝ න්ගුයෙන් ගියප් – ඒ තමයි ප්‍රංශ සහ ඇමෙරිකානු යටත්…
අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරිත්වය[IMA] සහ එහි නිළ වෙබ් අඩවිය වන www.imalanka.org හදුන්වාදීමේ උත්සවය පසුගිය 15 දා කොළඹ, පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එම උත්සවයේදී අන්තර්ජාල නිදහස සහ විවෘතභාවය පිළිබද සාකච්ඡා සහ සංවාද පැවති…
Image Credit: thehindu | Sri Lankan President Mahinda Rajapaksa during the opening of the newly-built port in Hambantota ‘‘අපි හිටියේ, ආරුබොක්කේ කජු වගාවේ. මුලින්ම වරායෙන් ඇවිල්ලා අපේ ඉඩම් මැන්නා.. ඊට පස්සේ ලියුම්…
Image Credit:www.lankatruth.com “විමුක්තිය වූ කලී දරු උපතක් වැනිය. එය ඒ තරමට වේදනාවකි” – පවුලෝ ෆෙයෙරේ චේ සහ ෆිදෙල් ඇතුළු සියගණනක් වූ පිරිස කියුබාවේ බැටිස්ටා ආණ්ඩුව පන්නා දැමීමට අරගලය කරන අවධියේදී බ්‍රසීලය කේන්ද්‍ර…
පාසැල් ගිය සන්දියේ කී දහස්වරක් නම් පන්සිල් පද කියා ඇත්ද? 1. ප්‍රාණ ඝාතනයෙන් වළකිමි. 2. තමන්ගේ නොවන කිසිම දෙයක් නොගනිමි. 3. කාම මිත්‍යාචාරයෙන් වළකිමි. 4. අසත්‍ය පැවසීමෙන් වළකිමි. 5. සුරාවෙන් වළකිමි. මේ…
Image : Fikalpa File | September 21, 2013 | Jaffna “යුද්ධයෙන් පසුව බහුතරයට මුල් තැන දෙමින් ගෙන ගිය ස්වකීය ව්‍යාපෘතිය තුළින් උතුරේ ජනතාව තමන්ගෙන් ඈත් කරගෙන ඇති බව ආණ්ඩුව වටහාගත යුතුය. විශේෂයෙන්,…
[Image Credit: twitter.com/PresRajapaksa / මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා twitter සංවාදයේ යෙදෙමින්…] ….එසේ වුවහොත් ලිබියාවේ ගඩාෆිලාට අත් වූ ඉරණම අත්වෙන නිසා ය. එයට ඇති බිය නිසා ය. දැන් තමන්ගේ අලූත් සතුරා Facebook, Twitter යැයි…
[“සත්‍ය සැගවිය නොහැක” ; නේපාලයේදී සත්‍ය සැගවීමේ ශ්‍රී ලංකා උත්සහය] ‘මේ බුදුන්ගේ දේශය‘ යැයි කටවුට් ගසනා ශ්‍රී ලංකාවේ පාලකයන්ට බුදුන්ගේ වදනක්ම මෙසේ උපුටා දක්වමි. “දිගුකල් සගවාලිය නොහැකි දෑ ත්‍රිත්වයකි. ඒ හිරැ,සදු, සහ…
පශ්චාත් යුද ශ්‍රී ලංකාවේ අන්තර්ජාල නිදහස සහ විවෘතභාවය පිළිබද සම්මන්ත්‍රණයක් ලබන 15(October) වනදා සවස 3ට, කොළඹ 07, නිදහස් මාවතේ, ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත් වීමට කටයුතු සංවිධානය කර තිබේ. අප විකල්ප…
ඒ වූ කලී, අත්‍යන්ත ස්වයං-නිරුවත ප‍්‍රදර්ශනය කළ මොහොතයි. සුළු ජාතීන්ට එරෙහි හිංසනය අළලා, අල් ජසීරා රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවේ දී මාධ්‍යවේදියෙකු මතු කළ ප‍්‍රශ්නයකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දුන් පිළිතුර, විකල් මනෝ භාවයක් සහ…
[Image Credit: ayakhalil.blogspot] ගිය සතියේ රටවල් දෙකක්, එඩිතර නිර්භය ක‍්‍රියා දෙකකට අතගැසුවේය. ඉන් එක් රටක්, පාර්ලිමේන්තුවේ තමන්ට බහුතර බලයක් තිබියදීත්, ආණ්ඩුව විසුරුවා හැර අළුතෙන් මැතිවරණයක් කැඳෙව්වේය. අනිත් රට, නව ෆැසිස්ට්වාදී පක්ෂයක නායකයන්ව,…
[Image Credit : Sudath Silva/ sinhala.adaderana] උතුරු පළාත් සභාවේ මහ ඇමතිවරයා ලෙස හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී.වී. විග්නේෂ්වරන් අද (07) පෙරවරුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරැම් දුන්නේ ය. මේ පිළිබදව අද දෙරණ වෙබ්…
Image Credit:thesundayleader වයඹ සහ මධ්‍යම පළාත් සභා මැතිවරණයන්ගෙන් එක්සත් ජාතික පක්ෂය ලද අන්ත පරාජය කල් තබා තීරණය වී තිබුණි. දයාසිරි ජයසේකර වැනි නැගී එන සහ ජනප්‍රිය නායකයකු පන්නා දමන පක්ෂයක් මැතිවරණයකින් ජය…
ගිටාර් මහත්තයා වෙත සෙනෙහසිනි… ඒ ඔබම ය. නිසැක ය. ඒ ඔබම යැයි මම සිතමි. නිමේෂයකට නෙත ගැටුණ ද, සදාකාලයටම හිතේ ඇඳි රුව හඳුනා නොගන්නට තරම් මම අවාසනාවන්තියක නොවෙමි. ”තරින්ද මායාබණ්ඩාර කදුරුවින්න”… තවමත්…
මැතිවරණ ප‍්‍රතිඵල විශ්ලේෂකයන් (එවැනි නමකට ඔවුන් සාකල්‍යයෙන් ගැලපේ ද යන්න වෙනම කාරණයකි) තර්ක කරන්නේ තම තමන්ගේම වන පුද්ගලවාදී දෘෂ්ටි කෝණවලිනි. ශ‍්‍රී ලංකාවේ නම ගිය ‘දේශපාලන විශ්ලේෂකයයෙකු’ වන දයාන් ජයතිලකට ඇත්තේ පහත සඳහන්…