Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Media and Communications, Politics and Governance

‘ගුවන් විදුලිය ෆැසිස්ට්’ | ‘මගේ ජීවිතයට තර්ජනයක්’ – නිමල්කා ප්‍රනාන්දු

[ෆැසිස්ට් ගුවන්විදුලිය නිමල්කා ඝාතනයට සැළසුම් හදයි] ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පසුගිය 03 වනදා උදෑසන විකාශය වූ ‘රට යන අත‘ නම් ගුවන් විදුලි වැඩසටහනින්, ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිණියක් වන නිමල්කා ප්‍රනාන්දු මහත්මියව…

Colombo, Poems

තුනට පැලුණු ඉල්මහ විරු

Image Credit: sesatha තුනට පැලුණු ඉල්මහ විරු ඉල්මහ විරුවෙකු තුනට පැලී අහිමි මිහිකතෙන් නැගිට සිටී | රතු මල් අතුරන මන්තර මතුරන පර වූ ආතුර කට්ටඬි පිදේනි බලා සිටී | “අපි උඩ දමනා…

Colombo, Culture, Literature, Media, Nuwara Eliya

ස්වර්ණ පුස්තක සම්මාන සුනාමිය බැස යාමෙන් පසු

ස්වර්ණ පුස්තක සම්මාන ක‍්‍රියාවලියට අදාළව ආන්දෝලනාත්මක සිදුවීම් ගණනාවක් සිදු විය. එවැනි දේවල් මේ වර්ෂයට පමණක් සීමා නොවන අතර, ස්වර්ණ පුස්තක ක‍්‍රියාවලියට පමණක් සීමාවන දේවල් ද නොවේ. හැම වසරකම, සාහිත්‍ය මාසය, චෝදනා සහ…

Colombo, Democracy, Development, Featured Articles, Politics and Governance

සිල්ලර දෙවියෙකුගේ දරුවෝ

[Image : රුපියල් බිලියන 1.7 ක් ගෙවා මිලදී ගැනීමට සැරසෙනවා යැයි කියන JF-17 වර්ගයේ යුද අහස් යානාව] ‘‘…යුක්ති ධර්මය එහි මූලික ස්වභාවයෙන්ම, විශ්ව ආමන්ත‍්‍රණයක් වෙත යොමු වෙනවා මිස, එක පිරිසක් අතහැර තව…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

අතුරුදහන් කිරීම භීෂණයේ කලාවකි.

[Image : Vikalpa File | අතුරැදහන් කරවනු ලැබූ තම දරැවාගේ ඡායාරෑපය ඉදිරියේ හඩා වැටෙන මවක් | රද්දොලුව අතුරැදහන්වූවන්ගේ ස්මාරකය අභියස | October 2013] ලංකාවේ දකුණු කොණේ සිට උතුරු කොණටත්, බටහිර කොණේ සිට…

Colombo, Featured Articles, Language, Media and Communications, Politics and Governance

දේශප්‍රේමය සහ සුචරිත ගම්ලත් ශබ්ද කෝෂය

සුචරිත් ගම්ලත් ශූරීන් විසින් රචිත සිංහල – ඉංග්‍රිසි ශබ්ද කෝෂය ගැන මගේ මුහුණූ පොතේ දැමූ ලිපියකට සටහනක් ලියූ අයකු මෙසේ කියා තිබුණි: ‘මිලදී ගන්න ආසයි, එත් රුපියල් 10,000ක් නෙ?’ මේ සටහන ලිවීමට…

Colombo, Democracy, Economic issues, Human Rights, Peace and reconciliation, Politics and Governance

‘‘GSP+ පිළිබඳ ඇත්ත දැන් අපි දනිමු

යුරෝපා සංගමය මගින් ශ‍්‍රී ලංකාවට ප‍්‍රදානය කරමින් සිටි ‘ජී.එස්.පී-ප්ලස්’ ආධාර ක‍්‍රමය 2010 දී අවලංගු කිරීම නිසා ලංකාවට අත්විඳින්නට සිදුව ඇති මූල්‍යමය පාඩුව පසු ගිය සතියේ අපේ ආණ්ඩුව ප‍්‍රථම වතාවට පිළිගත්තේය. මෙය අපට…

Colombo, Democracy, Development, Economy, Environment, Featured Articles, Human Rights, Politics and Governance

ජාතියේ නාමයෙන්, ජාතියට කෙළවීම

[Image Credit : adaderana.lk | මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඊයේ(27) 2වන වේගයෙන් යා හැකි මාර්ගයත් විවෘත කරමින්] දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය පොතක් පරිවර්තනය කර පළ කළේ ය. ඒ ජෝන් පර්කින්ස්ගේ [“Confession of an…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

අනේ අනිච්ඡං – නලීන් නොදකින මොක්පුර

සිංහලයාට, සිංහල ගැමි බෞද්ධයාට පමණක් හැඟෙන්නේ යැයි, උපදින්නේ යැයි සඳහන් කරන “අනේ අනිච්ඡං“ යන ගැඹුරු දාර්ශනික සිතිවිල්ල පිළිබඳ මහාචාර්ය නලීන් ද සිල්වාගේ ‍ප්‍රවාදයේ ඇති අධිමානික හරයේ දිග පළල පිළිබඳව කෙටි සාකච්ඡාවක් කිරීම,…

Colombo, Featured Articles, Human Rights, Human Security, Life quips, Politics and Governance

කුරාම් ෂෙක්, නිමලරූබන් සහ කැකිල්ලේ තීන්දු

[Image : Vikalpa File | ඝාතනය කළ නිමලරෑබන්ගේ අවසන් කටයුතු දිනයේදී ඔහුගේ මව දරා ගත නොහැකි ශෝකයෙන් | වව්නියාව | July 24, 2012] බ්‍රිතාන්‍ය ජාතික රතුකුරුස සේවයකු වූ කුරාම් ෂෙක්(32) මෙරට දී…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

‘ඔවුන්ව ගෙදර එවාපල්ලා’

ලංකාවේ තවමත් සිදුවෙමින් පවතින අතුරැදහන් කිරීම්වලට එරෙහිවත්, පසුගිය කාලය පුරාම උතුරේත් දකුණේත් අතුරැදහන් කළ සියලුම දෙනා සිහිපත් කරමින්, සිහිකිරීම් වැඩසටහනක් අද(27) සීදූව, රද්දොලුව අතුරැදහන් වූවන් සිහිකිරීමේ ස්මාරකය අසලදී පැවැත්වීය. අතුරැදහන් වූවන්ගේ පවුල්…

Colombo, Democracy, Featured Articles, Human Rights, International Relations, Politics and Governance

කුරම් ෂයික් සහ වැලිවේරිය: විරෝධතාවයේ පාඩම්

බි‍්‍රතාන්‍ය ජාතික කුරම් ෂයික්ව කපා කොටා ඝාතනය කොට ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය සාමූහිකව දූෂණය කරනු ලැබීමේ චෝදනාවට ලක්ව සිටින තංගල්ලේ සම්පත් චන්ද්‍රපුෂ්ප සහ සෙසු සැකකාර මිනීමරුවන්/ස්ත‍්‍රී දූෂකයන්ට එරෙහිව, එම සිද්ධියෙන් මාස විසි…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

ප‍්‍රශ්නය වන්නේ එක නඩුවක් නොව, ශ‍්‍රී ලංකා යුක්ති විනිශ්චය පද්ධතියේ අවනඩුවයි

ඒ සියල්ල එසේ වනු ඇතැ යි කල්තියා දැන සිටීම, ඛේදයට කාරණයක් නොවන්නේ නම්, අඩු වශයෙන් හිනාවටවත් කාරණයක් වන්නේය. පරිපූර්ණ ලෝකයක නම්, මේ ජනාධිපතිවරයාගේ පාලනය යටතේ පවතින ශ‍්‍රී ලංකාවක, පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවක්…

Colombo, Poems

‘දාහක් දහ දියව් බැරිනම් ගෙදර පල​’ – ඥානසිරි කොත්තිගොඩ

Image Credit : notes.lakdiva.org දාහ පණිනවා මාසේ ලයිට් බිල​ දාහ බඩු ෂෝපින් මල්ලත් වැඩියි බොල දාහ එක මදියි කිරි පිටි මාසෙ බිල​ දාහ පනී කරවල එළවලුත් මිල​ දාහ පනී ස්කුල් වාහනේ බිල…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

නන්නත්තාර දයලෙක්තිකය සහ ප්‍රගතිය උදෙසා අගතිය වෙන් කරගැනීම

සමාජයක් හා සමාජයක වෙසෙන මිනිසුන් වශයෙන් අප මේ ගෙවන යුගය වනාහී අන්‍යෝන්‍ය ලෙස එකිනෙකා නන්නත්තාර කරනු ලැබූ තනුක කාල පරිච්ඡේදයකි. පුද්ගලයාගේ සිට රාජ්‍ය දක්වා සෑම දේහයක්ම තනුක වෙමින් (එහි ඇති ඝණත්වයට දියර…

Colombo, Featured Articles, Life quips

යක්ෂණිය(කගේ) කියවීමක් හෙවත් ආදරණීය වැටලීමක්…

ඉපැරණිම සිතිවිලි අලුත් හුස්මක් අරගෙන ඉපැරණි හිතට පිවිසෙයි අකුරු එහෙ මෙහෙ විසිකර තැන් තැන් වලින් ඇහිලූ නන්නත්තාර දුකඳුළු සන්සුන් ඇසක තනිකර නින්දෙන් සිනාසෙන්නෙමි ඉසියුම් හැඟුම් විරහිත තනිකං දොසින් ආතුර මැදියම් දිවිය පැමිණුනි…

Colombo, Democracy, Featured Articles, Media and Communications, Peace and reconciliation, Politics and Governance, Science and Technology

‘වසංගතයට’ like 175000 යි.

Image: Screen Shot, Hon; President Mahinda Rajapaksa Facebook Page මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ Facebook ගිණුමට like 175000ක් ලැබීම නිමිත්තෙන්, ජනාධිපතිවරයාගේ Tweeter ගිණුම හරහා පසුගිය 19 දා පස්වරැ 05.34ට ස්තූතිය ප්‍රකාශ කර සිටියේ මෙසේ…