ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා මහ සෙනඟක් වීදි බසියි.
‛‛මේ ආරම්භක පියවර විතරයි. රාජපක්ෂ, ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්නේ නැතිනම් ගෙදර යන්න ලෑහැස්ති වෙන්න’’ යැයි අද පැවති උද්ඝෝෂනයකදී ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය. ප්‍රජාතන්ත්‍රවාදයත්, අධිකරණයේ නිදහසත් තහවරැ කරන ෙලස බල…