සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security

‛‛ආණ්ඩුවේ පොලිස් රාජ්‍ය සැළසුම් වලට එරෙහිව නැගීසිටිනු!’’ කොළඹ දී සම්මන්ත්‍රණයක්

”ආණ්ඩුවේ පොලිස් රාජ්‍ය සැළසුම් වලට එරෙහිව නැගීසිටිනු!’’ යන මැයෙන් ඊයේ(03) මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී සාමාජවාදී සමානතා පක්‍ෂය විසින් ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වන ලදී. මෙහිදී විශේෂයෙන් කතාබහට නැගුනේ පසුගිය වකවානුව තුල පොලිස් පහරදීම් සමබන්ධ…

Colombo, Featured Articles, Features

රාජ්‍ය සේවයට එරෙහිව මර්වින් කඹය අතට ගැනීම හෙවත් ‛මර්වින් නීතියේ’ ගඳ

Pic By Daillymirror.com ඩෙංගු මර්ධන වැඩසටහනකට සහභාගී නොවුනේ යැයි ප්‍රකාශ කරමින් කැලනිය ප්‍රදේශයේ සමෘද්ධි නිළධාරියෙකු නියෝජ්‍ය ඇමති මර්වින් සිල්වා විසින් ඊයේ(03)ගස් බැද තිබේ. කැළණිය, රජයෙ කාර්යාලය තුළ මෙසේ ප්‍රසිද්ධියේ රාජ්‍ය සේවකයෙකුට තමන්ට…

Colombo, Featured Articles, Features

ආණ්ඩුවේ මාධ්‍ය සංවර්ධන අධිකාරිය – මර්ධනයට අලුත් නමක්

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය ඉන්දියාවේ හින්දුස්ථාන් පුවත්පත ශ්‍රී ලංකාණ්ඩුවේ අලුත්ම අධිකාරිය වන මාධ්‍ය සංවර්ධන අධිකාරිය – ඵැාස් ෘැඩැකදචපැබඑ ්මඑයදරසඑහ :ඵෘ්*’- පිළිබඳ සිය ලිපිය ආරම්භ කලේ මෙලෙස ය: “කොළඹ ජනමාධ්‍ය ගැන…

සිංහල, Colombo, end of the War, Features

බලය බෙදා හැරීමේ දේශපාලනයෙන් ඔබ්බට: අනාගතය කරා ආපසු යාම

ජයග්‍රාහී පෙළපාළිවල සහ දේශපාලනඥයන්ගේ කතාවල හඬ නිහඬ වී තත්ත්වය සන්සුන් වෙමින් පවතිතත් මේ සිදු වන්නේ අප කලිනුත් අත්විඳ ඇති දෙයක් නොවේ දැයි සිතා ඇති වන උදාසීන හැඟීම සසල කිරීම දුෂ්කර ය. නොබෝ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media

”සියත”ට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්.

අද[30] අලුයම සියත ටීවී සහ රියල් රේඩියෝ පවත්වාගෙන යන කොළඹ හුනුපිටිය වැව පාෙර් පිහිටි ප්‍රධාන කාර්යාලයට කිසියම් පිරිසක් විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බවට වාර්තා වේ. එහිදී එම කාර්යාලයට හානි…

Colombo, Featured Articles, Features

සිංගප්පූරුව – ආසියාවේ විශ්මයේ අනෙක් පැත්ත

Pic by – www.franchisehelp.com සිංගප්පූරුව – ආසියාවේ විශ්මයේ අනෙක් පැත්ත සුනන්ද දේශප්‍රිය ශ්‍රී ලංකාව ආසියාවේ විස්මය බවට පත් කිරීම වත්මන් ආණ්ඩුවේ ප්‍රකාශිත අරමුණ වේ. මේ සඳහා ආදර්ශයක් ලෙස ගැනෙන්නේ සිංගප්පූරුව බව පසුගිය…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips

‛‛යුක්තිය මේකද?’’ සුසන්ත මරා දැමූ පොළිස් නිළධාරීන් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා සරසවි සිසුන් සත්‍යග්‍රහයක,

රුහුණු විශ්ව විද්‍යාලයේ සුසන්ත බණ්ඩාර සිසුවා පොළිස් පහරදීමකින් මිය ගිය බවත්, එම පහරදීම සිදුකල පොළිස් නිලධාරීන් වහා අත්අඩංගුවට ගන්නා ලෙසත් බලකරමින් විශ්ව විද්‍යාල සිසුන් විශාල ප්‍රමාණයක් අද(28) දහවල් කොළඹ, කොටුව දුම්රිය ස්ථානය…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips

‛මිය ගිය සුසන්ත වෙනුවෙන් පෝස්ටර් අලවපු අපිට පොළිසියෙන් පන්න පන්නා පහර දුන්නා’ – මහා ශිෂ්‍ය සංගමය කැළණිය වි.වි

ඉකුත් 23 වන දින පහරදීමකින් මියගිය රුහුණු විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ සුසන්ත අනුර බණ්ඩාර සිසුවාගේ ඝාතනයට විරෝධය පලකර, පෝස්ටර් අලවමින් සිටි කැළණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකට අද[27] උදෑසන…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips

කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකට පොලීසියෙන් පහර දෙයි.

ඉකුත් 23 වන දින පහරදීමකින් මියගිය රුහුණු විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ සුසන්ත අනුර බණ්ඩාර සිසුවාගේ ඝාතනයට විරෙධය පලකර, පෝස්ටර් අලවමින් සිටි කැළණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකට අද[27] උදෑසන…

සිංහල, Colombo, Democracy, Governance, Human Security

සිරුරට ගිනි තබා ගත් පුද්ගලයා මියයයි

සිරිකොත මූලස්ථානය ඉදිරිපිටදී ඊයේ[26] පස්වරුවේ පුද්ගලයෙක් සිය සිරුරට ගිණි තබා ගත්තේ ය. ගිණිතබා ගත් පසු කලුබෝවිල රෝහලටත් ඉන් පසු ජාතික රෝහලටත් මාරුකර යැවීමෙන් පසු අද[27] උදෑසන ඔහු මිය ගිය බව රෝහල් ආරංචිමාර්ග…

Colombo, Features

මහින්ද – රනිල් කතා

Pic By Sundaytimes මහින්ද – රනිල් කතා පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය අහසින් වැටුනාක් මෙන් අපූරු සිදුවීමක් සිදු විය. ජනාධිපති මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ව්‍යවස්ථා සංසෝධනය සඳහා එකඟතාවයක්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

ශ්‍රී ලාංකික මාධ්‍යවේදියාගේ පවුලේ සාමාජිකයන්ට මරණ තර්ජන

මාධ්‍යවේදී ගාමිණී පුෂ්පකුමාර මහතාගේ පවුලේ සාමාජිකයන්ට එල්ල කර ඇති මරණ තර්ජන සම්බන්ධයෙන් ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය සිය බලවත් අප්‍රසාදයත් කණගාටුවත් පළකර සිටින අතර එම තර්ජන එල්ල කළේ කවුරුන්ද යන්න සොයා බැලීමට අවශ්‍ය පරීක්ෂණ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

මාධ්‍යවේදී ප්‍රගීත් අතුරුදහන් කර මාස 6යි. අතුරුදහන් කිරීම පිළිබදව කිසිදු වැදගත් තොරතුරක් නෑ -මාධ්‍ය සංවිධාන එකතුව

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්කර අදට[23] මාස 6ක් ගතවේ. නමුත් අද වනවිටත් ප්‍රගීත් පිළිබදව කිසිදු තොරතුරක් සොයා ගැනීමට බලධාරීන්ට නොහැකි වී තිබේ. තවමත් සිදුවෙමින් අත්තේ එකම දෙයකි. ප්‍රගීත්ගේ බිරිද ප්‍රගීත් සොයා තැනින් තැන…

Colombo, Featured Articles, Features, Kandy, Matale

‛නකල්ස්’ විනාශය අත ලඟ ද..? පරිසරවේදීන් බිය පළකරයි.

නකල්ස් පරිසර පද්ධතියට මේ වනවිට සිදුකරමින් තිබෙන විනාශය පිළිබද දැනුවත් කිරීම සඳහා මාධ්‍ය හමුවක් ඊයේ[21] කොළඹ පුස්තකාල සේවා මණ්ඩලයේදී පැවැතිවිය. එම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණේ ශ්‍රි ලංකා සොබා සංසදය යි. එහිදී…

Audio, Colombo, Featured Audio

ප්‍රජාතන්ත්‍රවාදය අැති කරන්ෙන් නැතිනම් ෙගදර යන්න ලෑස්ති ෙවන්න – අනුර දිසානායක

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය විසින් ඊයෙ (21 පැවැත් වූ උද්ෙගා්ෂනයෙ හඩ පටය.. අනුර දිසානායක, අර්ජුන රණතංග, ටිල්වින් සිල්වා සහ අෙනා්මා පොන්ෙස්කා පෙළපාලියෙ හඩ Audio 1 රැස්වීමෙ හඩ Audio 2

Colombo, Featured Articles, Features

කාම්බෝජය, පොල්පොට්වාදය යුද අධිකරණයට යැවූ හැටි

කාම්බෝජය, පොල්පොට්වාදය යුද අධිකරණයට යැවූ හැටි – සුනන්ද දේශප්‍රිය ඒ මෙයට වසර විසි දෙකකට පෙරය. ඇමෙරිකාවේ ටෙක්සසාස් හි ඒඇන්ඩ්එම් සරසවි බිමෙහි තනි පුද්ගලයකු “ කාම්බෝජයේ ඝාතන නතර කරනු” යනුවෙන් ලියූ පුවරුවක් ඔසවා…