සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security

‛‛පොලිස් මැර ප්‍රහාරය හෙලා දකිමු, අත්අඩංගුවට ගත් මන්ත්‍රිවරුන් නිදහස් කරනු’’ ජවිපෙ වීදි බසියි.

පසුගිය 12 වනදා ගාල්ල නගරයේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය පැවත් වූ උද්ඝෝණයෙදී ෙපාලීසිය උද්ෙඝා්ෂකයින්ට පහරදීමත්, එහිදී පා.ම.විජිත හේරත් ඇතුලු පිරිසක් අත්අඩංගුවට ගැනීමටත් එරෙහිව අද[14] සවස කොළඹ, ෙකාටුව දුම්රියෙෙපාල අසලදී උද්ඝෝෂණයක් පැවැත් විය. විශාල…

Colombo, Featured Articles, Features

මාධ්‍ය මර්ධනයේ අපූරු තර්ක..!

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය පැස්බරා සැඟවීම පිණිස වැල්ලේ දිව ගොස් සිය හිස පමණක් සඟවා ගන්නේ සිය පශ්චාත්බාගය සැමට පෙනෙන පරිදි එක එලියේ දමාගෙනය. දේශපාලනීයකරණය වූ ශ්‍රී ලංකාවේ පොලිස් ලොක්කන් සහ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media, Peace and reconciliation

ගාල්ලේ උද්ඝෝෂණයට එල්ල කළ පොලිස් ප්‍රහාරය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝණය කිරීමක්. – FMM

ප්‍රජාතන්ත්‍රවාදි ජාතික සංධානයේ ගාල්ලේ පැවති උද්ඝෝෂණයට එල්ල කළ පොලීස් ප්‍රහාරය අදහස් ප්‍රකාශ කිරීමේ, රැස්වීම් සහ විරෝධතා පැවැත්වීමේ නිදහස හා කැමැති දේශපාලන මතයක් දැරීමේ අයිතිය බරපතල ලෙස උල්ලංඝණය කිරීමක් බවත්, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Poems

‛‛මගේ සිහිනෙට වෙඩි තියන්නට කාටවත් නම් නොහැකී..’’

මාධ්‍යවේදී ප්‍රගීත් ඒක්නැළිගොඩ මහතා අතුරුදහන් කර දින 200ක් පිරෙන මොහොතේ ජීවිතාරක්ෂාව පතා ලංකාවෙන් එපිට ජිවත්වන මංජුල වෙඩිවර්ධන නම් කවියා, ප්‍රගීත් ගැන කවි පෙළක් ලියා ඒව්වේය. එම කවි පෙල ඊයේ(10) පැවති ‛ප්‍රගීත් සොයන්න…

Colombo, Featured Articles, Features

ඇමෙරිකාව දෙදරවූ ජුලියන් අසංගේ – විකි ලීක්ස් හෙළිදරව්ව

Pic by – http://www.homepagedaily.com සුනන්ද දේශප්‍රිය මෙයට සති දෙකකට පෙර විකි ලීක්ස් යනු කවරක්ද කියා හෝ ජුලියන් අසන්ගේ යනු කවරෙක්ද කියා දැන සිටියේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සහ දේශපාලන ක්ෂේත්‍රයේ පිරිස් පමණි. නමුත් අද…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

’‛අද මෙතන ඉන්නම ඕන කෙනෙක් අඩුයි මේ සභාවේ’’ අතුරුදහන් කළ මාධ්‍යවේදී ‛ප්‍රගීත් සොයමු’ සම්මන්ත්‍රණයේදී – එස්. ජී.

”මට අද කතාව කරන්න පෙර කණගාටුවක් ඇති උනා, මොකද මේ සභාවේ එක්කෙනෙක් අඩුයි අපට උවමනා. ඒ එක්නැළිගොඩ සහෝදරයා නෙවෙයි. වෙනත් කෙනෙක්. 1980 ගණන්වල මෙවැනි අතුරුදහන් කිරීම්වලදී ඒවාට විරුද්ධව මේ වගේ පිරිසක් තමයි…

Colombo, end of the War, Featured Articles, Features

පශ්චාත් යුද ශ්‍රී ලංකාව: පෙරට යනවා ද නැත් නම් මෙය ම වර්ධනය වන්නට හරිනවා ද?

සාමය නැති තැන සංවර්ධනයක් ද සංවර්ධනය නැති තැන සාමයක් ද නැතැයි ජනාධිපති රාජපක්ෂ පවසා ඇත. එහෙත් ආර්ථිකය සහ සමාජය මිලිටරීකරණය කිරීමේ බර වැඩි වන තතු තුළ ඔහුගේ ජනාධිපතිත්වය යටතේ සිටින අතිමහත් බහුතරයකගේ…

සිංහල, Colombo, Corruption, Democracy, Governance, Human Security, Life quips, Peace and reconciliation

ශබ්ද කිරීම තහනම් – මිනිස්සු නිදි

“නින්ද” මිනිසුන්ගේ දින චර්යාවේ අත්‍යවශ්‍ය අංගයකි. විවිධ පුද්ගලයන්ගේ දින චර්යාවේ කාර්ය බහුලත්වය මත නිදාගන්නා පැය ගණන තීරණය වේ. වෛද්‍යවරන්ගේ මතය වන්නේ සාමන්‍ය මිනිසෙකු දිනකට පැය හයක් නිදියෑම හොඳටම ප්‍රමාණවත් බවයි. නමුත් නිතරම…

Colombo, Featured Articles, Features

මිලිටරිකරණය වන උතුර

A9 අද්දර – Pic by Sampath Samarakoon පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය මේ ගෙවී යන්නේ යුද්ධවසානයෙන් 15වන මාසය යි. මෙම කාල පරිච්ජේදය තුළ උතුරේ ජනතාවගේ ජීවිතවල යම් යම් සාධනීය වෙනස්කම් ඇතිව…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips

‛‛ මර්වින් ගස් බඳිනු, උමතු ඇමති බැඳ දමනු,’’ නි. ඇමති මර්වින්ට එරෙහිව සමෘද්ධිය උද්ඝෝෂණයේ.

උමතු ඇමති බැඳ දමනු, මර්වින් ගස් බඳිනු, මුන්ට ද අපි ඡන්දේ දුන්නේ… යනුවෙන් දැක්වෙන විරෝධතා පුවරු රැගෙන අද(5) මර්වින් සිල්වා නියෝජ්‍ය ඇමතිවරයාට එරෙහිව සමෘද්ධි නිළධාරින් ඇතුලු රාජ්‍ය නිළධාරීන් විශාල පිරිසක් කිරිබත්ගොඩ නගරයේදී…

Colombo, Featured Articles, Features, Puravasi Katha

කානු අපිට අයති නෑනෙ. අනික ඔය ජරා වතුරෙ ඩෙංගු මදුරුවෝ නෑනෙ. හිහ්… හිහ්… හිහ්…

Pic – www.wsws.org කානු අපිට අයති නෑනෙ. අනික ඔය ජරා වතුරෙ ඩෙංගු මදුරුවෝ නෑනෙ. හිහ්… හිහ්… හිහ්… (ඡන්දෙ දීලා ප්‍රාදේශීය සභාවට යවපු මහජන නියෝජිතයෙකු සිනාමුසු මුහුණිනන් පැවසූ වදනක්) ප්‍රදේශය රාජගිරිය මාදින්නාගොඩයි. වැහි…

Colombo, Featured Articles, Features

අගමැති නැති නේපාලය අයාලේ ද?

Pic By – www.ndtv.com අගෝස්තු 02 දා නේපාලයට තීරණාත්මක දිනයක් විය. ඒ එක් මාසයක් ඇතුලත තෙවැනි වතාවටත් අගමැතිවරයකු පත්කර ගැනීමට නේපාල පාර්ලිමේන්තුවේ ජන්ද විමසීමක් එදින පැවැත් වූ බැවිනි. මංත්‍රිවරු 601 දෙනෙකෙුගෙන් සමන්විත…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips

නි. ඇමති මර්වින්ට ‛‛සමෘද්ධියේ’’ විරෝධය

ඩෙංගු මර්ධන වැඩසටහනට පැමිණ නොසිටි නිසා කැළණිය ප්‍රදේශයේ සමෘද්ධි නිළධාරියෙකු ඊයේ(3) මර්වින් සිල්වා නියෝජ්‍ය ආමාත්‍යවරයා විසින් ගස් බැදීම නිසා එයට විරුද්ධව හෙට(5) මුලු දිවයිනේම සහ විශේෂයෙන් කරිබත්ගොඩ නගරයේත් උද්ඝෝෂනයක් සංවිධානය කර ඇතැයි…