සොඳුරු පරිසරවේදියා ‛පියල් පරාක්‍රමයානන්ගේ’ නික්ම යාම වෙනුවෙනි…
පසුගිය මාර්තු 6 දා අප අතරින් වෙන්වුනු සොඳුරු පරිසරවේදියානන් වන පියල් පරාක්‍රම වෙනුවෙනි…. සුරත් මල් වැල් පවා සුළඟට නැවේ ඉඳහිට මට දැනේ හමන මද නල සිසිළ ගෙන දෙයි හෙටත් අද මෙන් හැම…
පසුගිය මාර්තු 6 දා අප අතරින් වෙන්වුනු සොඳුරු පරිසරවේදියානන් වන පියල් පරාක්‍රම වෙනුවෙනි…. සුරත් මල් වැල් පවා සුළඟට නැවේ ඉඳහිට මට දැනේ හමන මද නල සිසිළ ගෙන දෙයි හෙටත් අද මෙන් හැම…
නීතිඥ ජගත් ලියන ආරච්චි සාමාන්‍යයෙන් නීති සාදන්නේ පාර්ලිමේන්තුවයි. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයද ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථාවෙන් අර්ථ නිරූපන හරහා නීතියේ නවතම ප්‍රවනතාවයක් ඇති කරයි. ‛නඩු තීන්දු නීති’ ලෙස මේවා හඳුන්වයි. එවැනි නඩු තීන්දු නීති මගින්…
සුනන්ද දේශප්‍රිය අප්‍රේල් 08දාට නියමිත මහා මැතිවරණයේ කල් තබා කිව හැකි එක් ප්‍රතිපලයක් නම් උතුරුකරයේ මහ මැතිවරණය යි. ලබා ගන්නා ඡන්ද සංඛ්‍යා හෝ ජන දිනන අපේක්ෂකයින් කව්රුන්දැ යි යන්න හෝ නොවේ. මහ…
මාධ්‍යවේදින්ට හා සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට එරෙහිව සිදුකරන හිරිහැර කිරීම් නවතා ඔවුන්ට තර්ජනය කරන්නවුන්ට එරෙහිව ශ්‍රී ලංකා රජය පියවර ගතයුතු බව හියුමන් රයිට් වොච් හා ඇමිනෙස්ටි ඉන්ටර් නැෂනල් ආයතන එක්බද්ධ නිවේදනයක් නිකුත් කරමින්…
වර්තමානයේ සිදුවන ක්‍රියාකාරකම් දෙස විශ්ලේෂණාත්මකව බැලීමේ දී පෙනී යන්නේ රුදුරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගත් උතුරු හා නැගෙනහිර ප්‍රදේශ සංවර්ධනයේ නාමයෙන් කෙලෙසන බවකි. සංවර්ධනය යන්න හරි හැටි වටහා නොගත් රජය, වනාන්තර එළි කිරීම…
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට තමන්ගේ දුවවරුන් සමඟ කතා කිරීම සඳහා අනෝමා ෆොන්සේකා මහත්මිය ගෙන යන දුරකථනය ගෙන යාමට නොහැකි බව ආරක්ෂක අංශ පැවසූ බව පසුගිය දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනෝමා ෆොන්සේකා මහත්මිය…
‘සෞභාග්‍යය දශකයේ කාන්තා දයකත්වය’ නමින් 2010 සියවන කාන්තා දිනය ලංකාෙව් සමරණ විට අතුරුදහන් කළ තම ආදරණි සැමියා සොයාගැනීමට වෙහෙසෙන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ දැක්වු අදහස්….
නීතිඥ ජගත් ලියන ආරච්චි හදිසි නීති තත්ත්වයක් යටතේ වුවද ප්‍රකාශයට ඇති අයිතිය ආරක්‍ෂා වේ. ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට හදිසි නීතිය පැනවීමට හා හදිසි අවස්ථා නියෝග පැනවීමේ බලය ඇත. ආණ්ඩු…
‛‛පසුගිය යුද කාලයේදී දෙපාර්ශවයෙන්ම සිදුවූ බරපතල මානව හිමිකම් කඩකිරීම් පිළිබඳව ශ්‍රි ලංකාව ගැඹුරින් සලකා බැලිය යුතුයි. ඒ සඳහා ජාත්‍යන්තරය ඔවුනට උදවු කළ යුතුයි’’ යනුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් නවනීදන් පිල්ලෛ්…
සුනන්ද දේශප්‍රිය ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ මේ දිනවල ඇති සුප්‍රසිද්ධ රහස් කතා බහ නම් ලැයිස්තුව යි. එම ලැයිස්තුවෙහි මැය මාධ්‍ය ක්‍රියාකාරීන්, ආයතන ප්‍රධානීන් සහ අන්තර් ජාතික සබඳතා යනු ය.ඊට හේතුව නම් ආරක්ෂ අංශ විසින්…
හිතත් මිදී කැටිවුණු හුදෙකලාවක ඉරත් මිදී පරවුණු මංමුලාවක මමත් ඔහේ සැරුවෙමි හිම තලාවක ඔබත් අහම්බෙන් ඇස රැඳි අපූරුව වටත් ජීවයක් නැති හිම විමානෙක කොළත් ලිහී ඉපලක් වුණු විලාසෙක අතුත් වසා මල් ගවසා…
සුදු රෝස මල ඔබද ගෙන්දගම් පොලවක මල් පෝච්චියක කුස ජනිත වුණ සිංහල මලක අසිරිය දැනේ මට පෙත්තෙන් පෙත්ත පිනි විසුළ ළමා සාරියකි ඔබ රැලි නැගුණ මකරන්ද නඟනතර නටුව මත කටු මවමි කටු…
සුනන්ද දේශප්‍රිය ප්‍රගීත් අතුරුදහන් වී මාසයක් පිරුණි. පසුගිය මාසය පුරාම ප්‍රගීත් ගේ බිරිඳ ඔව්නගේ එකම පුත්‍රයා ද කැටුව පොලීසි ගණනනේ ද පුවත්පත් කාර්‍යාලයන්හි ද උද්ඝෝෂන ව්‍යාපාරයන් හි ද දේශපාලනඥයින් හමුවෙමින්ද සිය සැමියා…
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන් කර අදට(24) මාසයක් ගතවී ඇත. ඔහු අතුරුදහන් වූයේ පසුගිය ජනවාරි මස 24වනදා ය. මාසයක් සම්පුර්ණ වන අද වන විටද ඔහු අතුරුදහන් වීම පිළිබඳ කසිදු තොරතුරක් අනාවරණය වී…
ජෙනරාල් (විශ්‍රාමික) සරත් ෆොන්සේකා මහතාව හමුදා අත්අඩංගුවෙන් කොන්දේසි සහිතව මුදා හරින ලෙස ඉල්ලා ඉදිරිපත් කළ ඇප අයදුම්පත ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. විශ්‍රාමික ජෙනරාල්වරයාගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් පෙත්සම…
ජාතක අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා කෙරුණ යෝජනා, කෙටුම්පත්, මතවිමසුම්, සමීක්ෂණ, විද්වත් අදහස් ආදී නනාප්‍රකාර දේ ඇතුලත් කඩදාසි කන්දක් අධ්‍යාපන ඇමතිතුමාගේ ගේ මුල්ලේ තිබේ. අවුරුද්දෙන් අවුරුද්ද මේ කඩදාසි කන්ද ඉහල යනු විනා…
සීදි ඉරෝනි 1980 ගණන්වල අග භාගයෙහි, ජේ.ආර් ජයවර්ධන මුල පුරා ආර්. ප්‍රේමදාස අඛණ්ඩව පවත්වා ගෙන ගිය භීෂණ සමයේ දී, 60,000කට ආසන්න සිංහල ජනයා රාජ්‍යයේ වධබන්ධනවලට ද අතුරුදන් කිරීම්වලට ද ඝාතනවලට ද ලක්…