මහින්ද, ගෝඨාභය සහ සිරිමල්වත්ත – පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්
සුනන්ද දේශප්‍රිය ජනාධිපතිවරණයට පසු දා සිය කර්යාලයට යමින් සිටි ජවිපෙ නායක සෝමවංශ අමරසිංහගේ ජංගම දුරකතනයට ගෝඨාභය රාජපක්ෂ ඔහුගේ ජංගම දුරකථනයෙන් කතා කළේ ය. අමරසිංහ පුවත්පත් සාකච්ජාවක් පවත්වා කියා සිටියේ සිය පක්ෂයට සම්බන්ධ…