සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

ලේක්හවුස් සේවකයන් පිරිසකට ප්‍රහාර

ලේකහවුස් ආයතනයේ මාධ්‍යසේවකයන් පිරිසකට ඊයේ( 1) මැරප්‍රහාරයක් එල්ල වූ බව වාර්ථාවේ. මෙම ප්‍රහාරයෙන් එහි බෙදාහැරීමේ කළමණාකරුවෙකු වන ඩබ්.අයි.ප්‍රේමරත්න මහතා තුවාල ලබා මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවද වාර්ථාවේ. ජනාධිපතිවරණ ජයග්‍රහනයෙන්…

සිංහල, Colombo, Democracy, Governance

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිටපත් ලබාදෙන්න – කැෆේ

පසුගියදා පවත්වනු ලැබූ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිටපත් තම සංවිධානයට ලබා දෙන ලෙස ඉල්ලා කැෆේ හෙවත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ක්‍රියාකාරීත්වය මැතිවරණ කොමසාරිස්වරයාට ලිපියක් යවා තිබේ. ඔවුන් මැතිවරණ කොමසාරිස්වරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා…

සිංහල, Colombo, Democracy, Human Rights, Media

ඉන් වසරක් ගෙවීත්, ලසන්ත ඝාතනය තව මත් නොවිසඳී පවති -සොනාලි සමරසිංහ වික්‍රමතුංග

කර්තෘ සටහන -ඝාතනයට ලක්වූ සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඹහතාගේ බිරිඳ වන සොනාලි සමරසිංහ වික්‍රමතුංග ඵීසින් ලසන්ත ඝතනයට ලක්වී වසරක් පිරෙන අවස්ථව වෙනුවෙන් ග්‍රවුන්ඩ් විවිස් වෙඩ් අඩවියට යොමුකරන ලද ලිපියක සිංහල…

සිංහල, Colombo, Corruption, Democracy, Human Rights, Peace and reconciliation

මෙවර පසුගිය වතාවන්ට වඩා පශ්චාත් මැතිවරණ ක්‍රියා වැඩියි – මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය

1999 හා 2005 වසර වල පැවති ජනාධිපතිවරණ වලට සාපේක්ෂව ගත් කළ මෙවර පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා කැපීවෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති බව මැතිවරණ ප්‍රචන්ඩක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී. 1999 වසරේ සිද්ධීන්…

සිංහල, Colombo, Democracy, Human Rights, Media

ලංකා පුවත්පතෙහි කර්තෘ අත්අඩංගුවට ගැනීම හා එම කාර්යාලයට මුද්‍රාතැබීම තරයේ හෙළාදකිමු – මාධ්‍ය සංවිධාන

මාධ්‍ය මත මුදාහැර ඇති මර්දනය නතර කර, ලංකා පුවත්පත මත පනවා ඇති තහංචි ඉවත් කොට එහි කර්තෘ චන්දන සිරිමල්වත්ත වහාම නිදහස් කරන ලෙස මාධ්‍ය සංවිධාන පහක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී. ලංකා…

සිංහල, Colombo, Democracy, Human Rights, Media

පශ්චාත් මැතිවරණ මාධ්‍ය මර්දනය නතර කරන ලෙස ශ්‍රී ලංකාණ්ඩුවට බල කරන්න.

ජනාධිපති මැතිවරණය සමයෙහි වඩාත් උග්‍ර අතට හැරුණු මාධ්‍ය සහ මාධ්‍යවේදී මර්දනය දැන් එළඹ ඇති පශ්චාත් මැතිවරණ සමයෙහි තවදුරටත් දරුණූ අතට හැරෙමින් තිබීම තම මාධ්‍ය සංවිධානයන්හි මහත් කණස්සල්ලට හේතු වී ඇති බව නිවේදනයක්…

සිංහල, Colombo, Democracy, Human Rights, Media

ලංකා පුවත්පතේ කතෘවරයා අත්අඩංගුවට ගනී

ලංකා සතිඅන්ත පුවත්පතේ කතෘ චන්දන සිරිමල්වත්ත මහතාව අද සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලද බව එම පුවත් පතේ ප්‍රකාශකයෙකු මාධ්‍යයට දන්වා සිටියේය. ප්‍රශ්ණ කිරීම සඳහ අද සවස සීඅයිඩී යට පැමිණෙන…

සිංහල, Colombo, Democracy, Governance

එහෙමත් ඡන්දයක් – පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන්

සුනන්ද දේශප්‍රිය අන්තිමේ දී මැතිවරණ කොමසාරිස් දිසානයකගේ කටට පණ ආවේ ය. රාජ්‍ය මාධ්‍ය සහ රජයේ බලධාරීන් සිය නියෝග පිළිනොපැදීම නිසා ඇතිවූ චිත්තපීඩනය නිසා තමා මැතිවරණ කොමසාරිස් ධුරයෙන් ඉවත් වන බව කීවේ ය….

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

ජෙනරාල් සරත් ෆොන්සේකා සිටින හෝටලය හමුදාව වටලයි.

ජනාධිපති අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු පක්ෂ නායකයින් නැවතී සිටින කොළඹ සිනමන් ලේක් හෝටලය අද උදෑසන සිට ආරක්ෂක හමුදාවන් විසින් වටලා ඇතැයි වාර්තාවේ. කෙසේ වෙතත්…

සිංහල, Colombo, Democracy, Governance, Media

මැතිවරණ දිනයේ පමණක් වාර්තා වූනු සමස්ථ සිද්ධීන් සංඛ්‍යාව 178යි. සී.ඇම්.ඊ.වී

6 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම ඊයේ(26) සවස 4ට අවසන් විය. එම ඡන්ද විමසීම පිළිබද මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂන මධ්‍යස්ථානයේ ඩී. එම්. දිසානායක මහතා පවසන්නේ ‛‛මැතිවරණ කටයුතු අවසන්…

සිංහල, Colombo, Democracy, Features, Governance, IDPs and refugees, Media

නීතියේ ආධිපත්‍ය හා මැතිවරණ කොමසාරිස්වරයාගේ නිල බලය බිය සැක නැතිව නොසලකා හැරීම : මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ(CMEV) කනස්සල්ල මුසු දැඩි සැලකිල්ලට

මෙවර ජනාධිපතිවරණයේ පූර්ව මැතිවරණ ප්‍රචාරක සමයේ මැතිවරණ ක්‍රියාදාමයේ සුපිලිපන්න භාවය බරපතල ලෙස අභියෝගයට ලක්වීම පිළිබදව මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ කනස්සල්ල මුසු දැඩි සැලකිල්ල යොමු වී ඇති බව අද(25) කොළඹ දී පැවති ප්‍රවෘත්ති…

සිංහල, Colombo, Democracy, Human Rights, Human Security, Life quips, Media

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන්..

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා ඊයේ(24) රාත්‍රි සිට අතුරුදහන් වී ඇතැයි වාර්තාවේ. ඔහු ඊයේ රාත්‍රි නිවසට නොපැමිණ ඇති බවත් එම වාර්තා වැඩි දුරටත් පවසයි. අතුරුදුහන් වන විට ඔහු ලංකාඊ නිව්ස් වෙබ් අඩවිය සමග…

සිංහල, Colombo, Democracy, Peace and reconciliation

සාමකාමී නිදහස් හා සාධාරණ මැතිවරණයක් සහතික කරන්නැයි නිරීක්ෂණ සංවිධාන ඉල්ලයි

ජනවාරි 26 ට යෙදී ඇති ජනාධිපතිවරණය සාමකාමී, නිදහස් සහ සාධාරණ අයුරින් පැවැත්වීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා ලෙස සියළු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව අද (24 දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් දේශීය…

සිංහල, Colombo, Democracy, Governance, Media

ජනාධිපතිවරණයට තව දින 3යි. මැතිවරණ නීතිය බල්ලට…

ලංකාවේ 6වන විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ජනාධිපතිවරණ ඡන්දය තව ඇත්තේ දින 3කි. එනම් 2010 ජනවාරි 26 වනදා ජනතාව තමන්ගේ ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා සිය ඡන්දය භාවිතා කිරීමට නියමිතය. නමුත් මේ වන විට…

සිංහල, Colombo, Democracy, Features, Life quips

ජනාධිපතිවරණ පොරොන්දුවලින් කොළඹ වැනසෙයි..

අද(22) දහවවල් කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසල ඒක් අපේක්ෂකයෙකුගේ ජනාධිපවරණ පොරොන්දු සහ ඒ ආශ්‍රිත දැනුවත් කිරීම සදහා අත් පත්‍රිකා බෙදීමට විශාල පිරිසක් එක්ව සිටියහ. ඔවුන් කොටුව දුම්රිය ස්ථානය අසලන් ගමන් ගන්නා සෑම…

සිංහල, Colombo, Democracy, Governance, Media

ජනාධිපතිවරණයේ දෙමළ පා පන්දුව

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් ජනාධිපතිවරණයේ මේ කතා දෙස බලන්න: “රට බෙදන ෆොන්සේකා – ටී.එන්.ඒ ගිවිසුම 27 දා ඉරා දමනවා” – මහින්ද රාජපක්ෂ “රට පාවා දෙන මහින්ද – ඩග්ලස් ගිවිසුම ඉරා දමනු” – ප්‍රජාතන්තවාදී…