ටිරාන් අලස්ගේ නිවසට බොම්බ ගසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ(ම) පාර්ශවයේ සමලේකම් ටිරාන් අලස් මහතාගේ නාවල පිහිටි නිවසට ඊයේ(21) රාත්‍රි බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එම බෝම්බ ප්‍රහාරයෙන් නිවස ඉදිරිපිට දේපලවලට හානි සිදුවී ඇති බවත් වාර්තාෙව්. එෙස්ම…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ(ම) පාර්ශවයේ සමලේකම් ටිරාන් අලස් මහතාගේ නාවල පිහිටි නිවසට ඊයේ(21) රාත්‍රි බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එම බෝම්බ ප්‍රහාරයෙන් නිවස ඉදිරිපිට දේපලවලට හානි සිදුවී ඇති බවත් වාර්තාෙව්. එෙස්ම…
‛‛මේ රටේ රාජ්‍ය මාධ්‍ය ආයතන ඒකපාර්ශවික, ආචාරධර්ම විරෝධිව එක අපේක්ෂකයෙකු වෙනුවෙන් තමන්ගේ සම්පත්, දේපල යොදාගනිමින් කරන ප්‍රචාරයට එරෙහිව, එවගේම අනිකුත් මතවාදයන්ට අනිකුත් අදහස්වලට ඉඩ නොදෙමින් ගෙනයන සදාචාර විරෝධී අත්තනෝමතික පාලනයට එරෙහිවත් මාධ්‍ය…
රටේ ජනාධිපතිවරණයක් පැවෙත්වෙන්නට නියමිත මොහොතක රාජ්‍ය මාධ්‍ය ආයතන කිසිදු නීතියක් පිළිනොපදින තත්වයකට පත්ව ඇතැයි පවසන රාජ්‍ය හා ස්වාධීන මාධ්‍ය එකමුතුව එයට විරෝධය දැක්වීමට අද(21) දහවල් 12ට ජාතික රූපවාහිණි සංස්ථාව ඉදිරිපටදී උද්ඝෝශණයක් පැවැත්වීමට…
ජාතික රූපවාහිණියේ මාධ්‍ය භාවිතය පිළිබඳ සිය විරෝධය දැක්වීමට එහි සේවකයන් පියවර ගෙන තිබේ. එහිදී ‛‛ජාතික රූපවාහිණි බලධාරීන්ගේ නිර්ලජ්ජිත මාධ්‍ය භාවිතය තරයේ හෙලා දකිමු.’’ මැයෙන් බැනරයක් ජාතික රූපවාහිණිය ඉදිරියේ ප්‍රදර්ශණය කිරීමට ඊයේ(19) ජාතික…
මැතිවරණ කොමසාරිස් ලෙස දයානන්ද දිශානායක මහතා පසුගිය දා ලබා දුන් උපදෙස් රජයේ මාධ්‍ය නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීමත්, කොමසාරිස්වරයා විසින් පත්කල නිසි බලධරයාට අනියමින් බලපෑම් කිරීමත්, නිසා 18 දා රාත්‍රී 12.00න් පසු නිසිබලධරයා…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් මැර බලය, දූෂනය, බලය අනිසි ලෙස යොදා ගැනීම යනාදී ක්‍රම සහ විධි මගින් කෙසේ හෝ බලයට පත්වීමට දේශපාලනඥයකු උත්සාහ කරන්නේ නම් ඒ කුමණ අරමුණකින්ද ? එලෙස බලයට පත්වන දේශපාලනඥයකුට…
මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් අද (12) දහවල් කොළඹ ලිප්ටන් වටරවුමේදී විරෝධතා ව්‍යපාරයක් පවත්වනු ලැබුවා. ලසන්ත වික්‍රමතුංග ඝාතනය හා සිරස රූපවාහිනියට බෝම්බ ගසා විනාශ කිරීමේ සිද්ධියට වසරක් පිරීම නිමිතිකොටගෙන පැවති මෙම උද්ඝෝෂණයේදී මරාදැමූ,…
2008 වසරේ මාර්තු 7 වන දින අත්අඩංගුවට ගෙන 2009 අගෝස්තු 31 වන දින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 20 අවුරුදු සිරද1ඩඅවමකට යටත් කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ජේ.එස්. තිස්සනායගම් මහතාට අද (11) දින අභියාචනාධිකරණය විසින්…
අද උදෑසන පොලිස් ආබාධිත රණවිරුවන්ගේ සුබසාධක සංවිධානය විසින් තමන්ගේ ඉල්ලීම් ඇතුලත් සංදේශයක් ජනාධිපතිවරයාට බාරදීම සඳහා කොටුව දුම්රියපොළ අසල සිට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පාගමනක් පැවැත්වූ අතර පොලිසීය විසින් හිල්ටන් හෝටලය අසලදි එය…
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර වසරක් පිරිම නිමිත්තෙන් අද(8) සවස ‛නිහඬ විරෝධතාවයක්’ කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසල දී පැවැත්විය. සිවිල් සංවිධාන සමූහයක් විසින් මෙම නිහඩ විරෝධතාවය සංවිධානය කර තිබු අතර පැය 2කකට…
සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට(8) වසරක් සපිරේ. කොළඹ අධිආරක්ෂක කලාපයකදී මහදවල් ලසන්ත වික්‍රමතුංග මහතාට නාදුනන තුවක්කු කරුවෙකු වෙඩි තබා පලා ගියේ ය. පසුව කලුබෝවිල රෝහලට ඇතුල් කිරීමෙන් පසුව…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් තරුණ සිවිල් ක්‍රියාකාරිකයකු අන්තර් ජාල වැට් හමුවක දී අද උදෑසන මෙසේ කීවේ ය. ”අපි කට්ටියක් ඊයේ ජනාධිපතිවරණය ගැන කලා මාධ්‍ය ක්ෂේත්‍රයේ තුන් දෙනෙක් එක්ක සාකච්ජාවක් කරා, දන්නවද අන්තිම නිගමනය:…
ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙසත්, දමිළ ශිෂ්‍යින් අත්අඩංගුවට ගැනීම් වහාම නතරකරන ලෙසත්, අත්අඩංගුවට ගෙන ඇති පූජ්‍ය දඹර අමිළ හිමි වහාම නිදහස් කරන ලෙසත් ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද කොළඹ පුස්තකාල…
ජාතික රූපවාහිණිය මගින් විකාශය කෙරුණු වැඩසටහන් 5ක් තහනම් කිරීමට තීරණය කොට තිබේ. පසුගිය කාලයේදී විකාශය කෙරුණු යක්ෂාවේශය, ඇදගෙන නෑම, කිඹුල් කඳුඑ, ප්‍රවෘත්ති පසුබිම හා විනිවිද යන වැඩසටහන් මෙසේ තහනමට ලක්කර ඇතැයි වාර්තා…
ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියත්, මාධ්‍ය නිදහසත් තහවරු කරන ලෙස 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත්වී සිටින අපේක්ෂකයින් 22 දෙදෙනාගෙන්ම ඉල්ලා සිටින බව අද පැවති මාධ්‍ය හමුවකදී නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු චූලවංශ සිරිලාල් මහතා ප්‍රකාශ කළේ…