මරණ වරම
2012 වසරේ තිරගත වු The Act of Killing ඉන්දුනිසියානු වාර්තා චිත‍්‍රපටය ජවනිකාවක් මා හට මතක් කර දීමට පසුගිය 20 වැනි දා රාත්‍රියේ වෙඩි තබා මරා දැමූ යාපන විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ගේ මරණ…
2012 වසරේ තිරගත වු The Act of Killing ඉන්දුනිසියානු වාර්තා චිත‍්‍රපටය ජවනිකාවක් මා හට මතක් කර දීමට පසුගිය 20 වැනි දා රාත්‍රියේ වෙඩි තබා මරා දැමූ යාපන විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ගේ මරණ…
[නන්දන මනතුංග පියතුමා සමඟ කතා බහක්.] ශ්‍රී ලංකාව තවදුරටත් මරණ දඩුවම ක්‍රියාත්මක නොකරන බවට ආණ්ඩුව ලෝක ප්‍රජාව ඉදිරියෙහි ආඩම්බරයෙන් ප්‍රකාශ කරති. එහෙත් මරණීය දණ්ඩනය නීති පොතෙන් ඉවත් කිරීමට කිසිදු පියවරක් ගෙන නැත….
සිරකරුවන්ද සමාජයේ අනෙකුත් මිනිසුන් මෙන්ම සහජ දක්ෂතාවලින් පරිපුර්ණ ආත්ම ගරුවයක් ඇති මිනිසුන් කොට්ඨාශයක් බව මතක්කරලීමේ අරමුණින් මහනුවර මානව හිමිකම් කාර්යාලය විසින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට සංවිධානය කරන ලද ‘මැන්ඩෙලා පළිහ’ සඳහා වන…
‘සිප ගැනිමේ දර්ශණයක්’ නිසා කෞශල්‍යා ගේ නාට්‍යය පේරාදෙණි විශ්වවිද්‍යාලයේ වළේ පෙන්වනවිට එම නරඹන්නන් හූ කියා, කුණු කසලවලින්ද සෙරප්පු වලින්ද ගල්වලින්ද දමා ගසමින් නට්‍යය නවතා දැමීම ලංකා නාට්‍ය ඉතිහාසයේ මෙතෙක් ප්‍රේක්ෂකයින් කොටසක් නාට්‍යයකට…
‘විකල්ප‘ පුරවැසි වෙබ් අඩවියේ(www.vikalpa.org) පළවන නවතම අන්තර්ගතයන් දැන් WhatsApp හරහා ඔබේ ජංගම දුරකතනයට ගෙන්වා ගැනීමට පහසුකම් සළසා ඇත. දුරකථන අංක +94773938374 ට WhatsApp තුළින් සම්බන්ධවීමෙන් එම නවතම අන්තර්ගතයන් හා පාඨක ඔබට සම්බන්ධ…
ලසන්ත මරා දැමූ ඝාතකයා තවමත් නිදැල්ලේ! සිවරාම් මරා දැමූ ඝාතකයා ත් තවමත් නිදැල්ලේ! නිමලරාජන් මරා දැමූ ඝාතකයාත් තවමත් නිදැල්ලේ! ප්‍රගීත් අතුරුදන් කළ දඩබල්ලා සොයා ගැනීමට තවත් නොහැකි වූනේ ඇයි? පෝද්දල ජයන්තට මරණීය…
2015 ජනවාරි 8 දින පැවති ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා සහභාගි වීමට ශ‍්‍රී ලංකා ඉතිහාසයේ එදාමෙදාතුර විශාලතම ඡන්ද දායකයන් සංඛ්‍යාව පෙලඹවී ය. විශේෂයෙන් මැතිවරණ දිනයේ ඡන්ද පොළට ගොස් ඡන්දය ප්‍රකාශ…
Image Credit: defence.lk/Jaffna glitters for Vesak මේ මැයි මාසය ය. බෞද්ධයෙක් ලෙස ‘මැයි‘ කිව් සැනින් අපට මතක් වන්නේ වෙසක්ය. ඒ කුඩා කල වෙල් අයිනේ, දුවගොස් උණපදුරැ ගානේ උණ බට කැපූ හැටිය. රබර්…
බඩට ගහන්න එපායැයි කියූ සෝමපාලගේ පමණක් නොව අඹු දරැවන්ගේත් බඩට මරණීය පහර මෙයයි කලියුගයේ ධාර්මිෂ්ඨ බව මෙයයි සාතන්ගේ බණ දෙසන කළ සිහල මහතුනි වැරදියට වටහා නොගන්න. උක්ත කවි පදය උපුටා ගත්තේ ඔබගේ…
‘‘පුතා අද මියුසික් ක්ලාස් ගියාම, මතක ඇතිව කියන්න ලබන සතියේ ඔයාට ඉස්කෝලේ වැඩක් නිසා එන්න බැහැ කියල.’’ ‘‘අනේ අම්මේ මට නම් බැහැ බොරු කියන්න. මං කියනවා අපි කෑම්පින් යන නිසා එන්න වෙන්නේ…
නිදහස් අධ්‍යාපනය රැකගත යුත්තේ මන්ද යන්න සම්බන්ධව මෙරට තුළ හටගෙන ඇත්තා වූ සංවාදය මේ වන විට යම් ප‍්‍රමාණයකින් අධිපති දේශපාලන මතවාදය හමුවේ ගිලිහී යමින් පවතින බවක් පෙනී ගිය ද , නිදහස් අධ්‍යාපන…
ගිනි තබා ගත් හිමි නම අපවත් වී තිබේ. හිමි නම ගිනි තබා ගන්නේ ගවයින් මැරීමට විරෝධය පාමින් යැයි ගිනි තබා ගැනීමට ප්‍රථම ස්වර්ණවාහිණිය ඉදිරියේ කීවේ ය. එපමණක් ද නොවේ හිමිනම විසින් ලියූ…
Z ස්කෝර් අර්බුධය ලංකාවේ දේශපාලකයන්ගේත් එම දේශපාලකයන්ට කත් අදින නිළධාරී පැලන්තියේත් මෙන්ම ආශ්චර්යමත් ලංකාවේ ආණ්ඩුකරණයේත් කදිම ප‍්‍රකාශණයකි. නව ඉසෙඩ් ලකුණු ඉදිරිපත්කිරීම පිළිබදව අධිකරණය විසින්ද නියෝගයක් ලබා දී තිබේ. නමුත් විෂයට අදාල බළධාරීන්…
‛‛මානව පවුලේ සෑම සමාජිකයකුම සතු වූ අන්සතු කළ නොහැකි දෙයක් ලෙස’’ මානව අයිතිවාසිකමි පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ අයිතිවාසිකමි පිළිබඳ නිර්වචනය කරයි. එනයින් සෑම මනුෂ්‍යයකුට ම ජීවිත සුරක්ෂිත භාවයට, සමාජීය සුරක්ෂිත භාවයට, ආර්ථික සුරක්ෂිත…
මෙවර මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයින් 94,44,445 ක් සුදුසුකම් ලබා තිබිණි. එයින් දළ වශයෙන් 55% ත් 60% ත් අතර ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙයි….
Photo courtesy –pact.lk පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් 1971 අප්‍රේල් 02 දා විදුදය සරසවියට රුස්වී දින තුනකින් එනම් අප්‍රේල් 05 දා විප්ලවය දියත් කිරීමට තීන්දු කිරීමෙන් පසු ඒ රැයෙහි ම මාපියන් දැක ඒමට මම…