“…..ඒත් තෙල්දෙණියේ මුස්ලිම් කඩේ ගහලා තිබුන ඡන්ද ලකුණ කාගේද කියන්නේ නැතිව හංගනවා.”
iMage Credit: Pres;Maithreepala Sirisena/FM “..තෙල්දෙණියේ මුස්‌ලිම් ජනතාවගේ කඩවලට ගහන කොට, ඒ කඩ පේළියේම මුස්‌ලිම් කඩයක් තියෙනවා ඡන්ද ලකුණක් තියෙන. ඒ ලකුණ තිබෙන මුස්‌ලිම් කඩේට ගහන්නේ නැතිව, ඒ අයිනේ තිබෙන අනිත් ඔක්‌කොම කඩවලට…