පුනරැත්ථාපනයෙන් පසු හිමි වන්නේ මරණය ද?
‘‘එයා ඊයේ (බදාදා රාත්‍රී) 7ට මිදුලේ වැඩ කටයුතුවල නිරතව සිටියා. ඉන්දීය නිවාස ව්‍යාපෘතිය ලැබී ඇති නිසා ඥාතීන් කිහිප දෙනෙකු සමඟ එක්වී නිවසට ගල් හදාගෙන සිටියා. එවිට නිවස වටා විදුලි බුබුළුල දල්වා තිබුණා….
‘‘එයා ඊයේ (බදාදා රාත්‍රී) 7ට මිදුලේ වැඩ කටයුතුවල නිරතව සිටියා. ඉන්දීය නිවාස ව්‍යාපෘතිය ලැබී ඇති නිසා ඥාතීන් කිහිප දෙනෙකු සමඟ එක්වී නිවසට ගල් හදාගෙන සිටියා. එවිට නිවස වටා විදුලි බුබුළුල දල්වා තිබුණා….
Image: Vikalpa ”මේ නලලේ තිලකය තියාගෙන, මගේ ස්වාමිපුරැෂයා කවදා හෝ එයි කියන බලාපොරොත්තුවෙන් තමයි මම ඉන්නේ. ඒ බලාපොරොත්තුව මට ඉෂ්ඨ කරගන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා. පහුගිය යුද්දෙ කාලේ සීඅයිඩී එක ඇවිල්ලා…
මන්නාරම දිස්ත්‍රික්කයේ අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් සාක්‍ෂි සටහන් කරගැනීමේ කටයුතු 2014.08.08 දින සිට 11 දින දක්වා මාන්තෙයි බටහිර, මන්නාරම සහ මඩු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 03 හි සිදුකරන ලදි. එයට සාක්ෂි දීම සදහා පුද්ගලයින්…
[සමූහ මිනී වළෙන් කනත්තට: මන්නාරම් ප‍්‍රකාශ ගැන ප‍්‍රශ්න කිරීම] මාස කිහිපයකට පෙර මන්නාරමේ දී සොයා ගත් ඇටසැකිලි කොටස් ගැන ආණ්ඩුවේ නිලධාරීන් නොයෙක් පැහැදිලි කිරීම් කර ඇත. මළ සිරුරු වළ දමා තිබුණේ තට්ටු…
Image Credit : reuters | More Photos : reuters මන්නාරමේ, තිරුකේතීෂ්වරම් සමූහ මිනී වලේ පසුගිය 28වනදා වන විට, 16වැනි වතාවටත් කැනීම් කිරීමේදී සොයා ගෙන ඇති මිනිස් හිස් කබල් ගනන 53ක් වන බව…
Image Credit : reuters | More Photos : reuters ඉතාම අස්වාභාවික ලෙස මුඛය සහ මුලින්ම ඇර තිබිය දී වළ දමන ලද අයෙකුගේ හිස් කබලක් පසුගිය බ්‍රහස්පතින්දා මන්නාරම සමූහ මිනී වළෙන් හමු වී…
”ඉස්සර කාලේ ගෙවල් කඩලා බඩු හොරකං කරගෙන යන්නේ හොරැ. නමුත් අපේ දරැවන්ව ආරක්ෂක අංශ තමයි හොරකං කරන් ගිහිල්ලා තියෙන්නේ. අපේ ළමයින් ගැන කාගෙන් අහන්නද කියා අපි දන්නේ නැතුවයි ඉන්නේ.” ”දැන්දවස් 15කට ඉස්සෙල්ලා…
උතුරේ වර්තමාන දේශපාලන තත්ත්වය සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත යැයි පවසන පළාත් සභා මැතිවරණය හා බැදි තත්ත්වයන් පිළිබදව මන්නාරම රදගුරු රායප්පු ජෝසප් පියතුමා සමඟ සුඩර් ඔලි පුවත්පත කළ සම්මුඛ සාකච්ඡාවේ සංස්කරණය කළ සටහනක්…
දකුණේ සිංහල පවුල් 5000ක් මන්නාරම් දිස්ත‍්‍රික්කයේ පදිංචිකිරීමට ආණ්ඩුව සැළසුම්කර ඇතැයි දෙමළ ජාතික සංධානයේ වන්නි දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මංත‍්‍රී සෙල්වම් අෙඩෙක්කලනාදන් පවසයි. මේ සම්බන්ධයෙන් මංත‍්‍රීවරයා වැඩිදුරටත් සදහන් පවසන්නේ, රටේ සිදුකල යුද්ධයෙන් පසුව උතුරේ අවතැන්…
සටහනක් | පසුගිය 15වනදා කොළඹ, පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පර්යේෂණාත්මක කෘතියක් එළි දැක්වීය. මාධ්‍යවේදී කුසල් පෙරේරා විසින් සංස්කරණය කර, Sky No Roof ලෙස නම්කර තිබූ එය මන්නාරමේ කතෝලික පදවිය සහ නීතිය හා…
කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතාගේ උපදෙස් මත මන්නාරම, මුලතිව් හා වව්නියා දිස්ත‍්‍රික්ක තුනෙහි වන රක්ෂිතවලට අයත් වනාන්තර අක්කර 2388 ක් එළි පෙහෙළි කර මුස්ලිම් ජනතාව පදිංචි කරවීමට මේ…
[ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ඵලදායි ක්‍රියාමාර්ගවලට පිටුබල දෙන ප්‍රබල යෝජනාවලියක් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමින් කතෝලික පූජකවරුන් 132ක් කවුන්සිලය වෙත ඉදිරිපත් කරන ලද ලියැවිල්ල | 18 පෙබරවාරි…