
“කිසිවෙකුත් තම භාරයට ගත්තේ නෑ” – හමුදාව | “මම, මගේ පුතා 2009 මැයි 18 දින හමුදාවට භාර දුන්නා” – උතුරේ ජීවත්වන, මවක්
Image: Vikalpa File | September 2013, Mullative යුද්ධයේ අවසන් අදියරේදී කිසිවකු රඳවා ගැනීමක් හෝ තම භාරයට ගැනීමක් හෝ සිදු නොකළ බවට ශ්‍රී ලංකා යුධ හමුදාව අධිකරණයට දැනුම් දී තිබෙන බව 2013 සැප්තැම්බර්…