#YEARinReview 2017 වසරේ මතක ආවර්ජන සටහන..
2017 වසරේ විකල්ප(www.vikalpa.org) වෙබ් අඩවිය විසින් වාර්තා කරන ලද විශේෂම සිදුවිමි අළලා සකස් කරන ළද “වසරේ මතක ආවර්ජන සටහන” මෙලෙස ඔබ හමුවේ තබමු. ඇදුම් කන හදවතක් සහිතව ඔබ එය කියවා අවසන් කරන…
2017 වසරේ විකල්ප(www.vikalpa.org) වෙබ් අඩවිය විසින් වාර්තා කරන ලද විශේෂම සිදුවිමි අළලා සකස් කරන ළද “වසරේ මතක ආවර්ජන සටහන” මෙලෙස ඔබ හමුවේ තබමු. ඇදුම් කන හදවතක් සහිතව ඔබ එය කියවා අවසන් කරන…
Image: Vikalpa පසුගිය දිනෙක වැඩිදුර අධ්‍යාපනය පිනිස ජිනීවා පැමිණ සිටි ශ්‍රී ලාංකික තරුණියක සමඟ රට තොට ගැන පිළිසඳරක යෙදී සිටිය දී ඇය මෙසේ කීවාය. ‘මැයි 19දා ජනාධිපති රාජපක්ෂගේ යුද ජයග්‍රහණ කතාව අහන්න…
Image Credit: JDSlanka වදහිංසා පැමිණවීම සම්බන්ධයෙන් කුප්‍රකට නාමයක් ඇති ශ්‍රී ලංකා පොලිස් ඒකකයක් විසින්, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලට එරෙහි ව්‍යාපාරයක පෙරමුණේ සිටින දෙමළ කාන්තාවකට හිරිහැර කිරීම තව දුරටත් සිදු කරගෙන යන බව ජේඩීඑස්…
අතුරුදහන් කරන ලද දහස් ගනන් ජනයා සොයා අඛණ්ඩ අරගලයක යෙදෙන මානව හිමිකම් ක්‍රියාකාරිණියකට කිසියම් පිරිසක් විසින් මරණීය තර්ජන එල්ල කර තිබේ. පසුගිය සඳුදා(14) රාත්‍රියේ මෝටර් බයිසිකලයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින්, අතුරුදහන්කරන ලද…
මෙරට ජනතාවගේ ජීවත්වීමේ අයිතිය හා පරිසරය සුරැකීමේ අයිතිය ව්‍යවස්ථානුකුලව පිළිගත්තොත් ‘අවතැන්වීම’ තාවකාලික දෙයක් වේවි. පුරවැසියන්ගේ ගරුත්වය හා අයිතිය සුරැකේවී. පරිසරය ආරක්‍ෂාවී රට සංවර්ධනය වනවා පමණකුත් නොවෙයි රටක් විධියට අභිමානයකුත් ගොඩනැගේවී. අවතැන්වීම සහ…
Image By: Vikalpa/Lal LAxman/Rajan Fernando මැයි 17 දින පස්වරුවේ අප මුල්ලිවෛක්කාල් ජන සංහාරය වූ තැනට ලගා වන විට සුදු වැලි කැට ගිණියම් වී තිබුණේ සැඩ හිරුගේ රශ්මියෙන් පමණක් නොව, 2009 මැයි 18…
ලංකාවේ යුද්ධයේදී මරා දැමුණු මිණිසුන් සිහි කිරීම සදහා ඔවුන්ගේ නම් ගල් පුවරුවල කොටා, මුල්ලිවෛක්කල් දේවස්ථානයකට යාබද භූමියක තැන්පත්කර ඔවුන් සිහි කිරීමට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක් යහපාලන ආණ්ඩුව විසින් ගනු ලැබූවේ පසුගිය 17…
යුද්ධයේ දී මරා දැමුණු දෙමළ මිනිසුන් සිහිපත් කිරීමේ අරමුණින් ඊයේ(18) දා, මුලතිව් මුල්ලිවෛක්කාල් හි දී සිහිකිරීම් වැඩසටහන් කිහිපයක් ම පැවැත්විණි. උතුරු පළාත් සභාවේ සී.වී. විග්නේෂ්වරන් ප්‍රධාන අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් මුල්ලිවෛක්කාල් වෙරළ තීරය ආසන්නයේදී…
මාසයක පමණ නොනැවතුනු අරගලයකින් පසුව මුලතිව් දිස්ත්‍රික්කයේ කරෛත්තුරෛපට්රු ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශයේ, කේප්පාපිලව් ග්‍රාමනිළධාරී වසමේ පිලක්කුඩියිරුප්පු ගම්මානයේ ගුවන් හමුදාව විසින් බලහත්කාරයෙන් තබා ගෙන සිටි මිනිසුන්ගේ ඉඩම් කැබලි කිහිපයක් නිදහස් කළේ පසුගිය මාර්තු වන…
සෙල්ලම්මා 83 වියැති මව අපට මුල්වරට හමු වුයේ, පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට, හමුදාව විසින් බලහත්කාරයෙන් අල්ලා ගෙන සිටි සෙල්ලම්මා ඇතුලු මිනිසුන්ගේ ඉඩම් ඉල්ලා කරන ලද උපවාස විරෝධතාවයකදී ය. ඇය සහ ඇයගේ…
Image | @vikalpa/Sampath Samarakoon සෙල්ලම්මාට වයස අවුරුදු 83 කි. ඇගේ ගෙවල් පිහිටා තිබෙන්නේ උතුරු පළාතේ, මුලතිව් දිස්ත්‍රික්කයේ, පුදුකුඩිඉරුප්පු නැගෙනහිර, අංක 7 කලාපයේ පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට එහාපැත්තේය. සති දෙකකටත් වැඩි කාලයක්, ඇය…
‘‘කෙප්පපිලව් ජනතාවට ඔවුන්ගේ ඉඩම් ලබා දුන්නා කියලා බොරු තොරතුරක් ලබන මාසේ තියෙන ජිනීවා වලටත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් සහ පිට රටවල ජීවත් වෙන ලාංකිකයන්ටත් කීමට තමයි මේ රජය කටයුතු කරන්නේ. අවුරුදූ 08 ක්…
උතුරු පලාතේ අගනගරය ලෙස මුලතිව් දිස්ති‍්‍රක්කයේ මාන්කුලම් නගරය සංවර්ධනය කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන පනික්කන්කුලම්, වන්නිවිලන්කුලම් හා මාන්කුලම් යන වන රක්ෂිත තුනට අයත් වනාන්තර අක්කර 7200 ක් (හෙක්ටයාර 2900…
‘‘මා මගේ නිවසට ඇතුළුවන විට එය මට දැනෙන්නේ මගේ මවගේ හා පියාගේ ආදරය බඳු සුරතල් ලෙන්ගතු බවකිනි…’’ – ආපසු නිවසට පැමිණීමේ අපේක්ෂාවෙන් බලා සිටින කෙප්පාපිලවු ගමේ වැඩිහිටියෙක්. මෙම වසරේ මාර්තු 24 වෙනි…
ඡායාරෑප දෙකක්! | එකක් 2009 මැයි යුද්ධය අවසන්වීමට පෙර මුලතිව් පුදුකුඩුඉරුප්පු රෝහලේ පුවරුවයි(එම රෝහලේ අභ්‍යන්තර පිංතූර ගැන සිතාගන්න) දෙවැන්න 2016 කොස්ගම රෝහලේ අභ්‍යන්තරයයි(සාලාව යුදහමුදා අවිගබඩාව පිපිරිමෙන් පසු..) | 2009 උණ්ඩයයි 2016 උණ්ඩයයි…
උතුරු හා නැගෙනහිර පලාත් දෙකට අයත් වව්නියාව, මුලතිව්, මන්නාරම හා අම්පාර දිස්ති‍්‍රක්ක වල පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ආරක්ෂිත ප‍්‍රදේශ 17 ක වනාන්තර අක්කර 16500 ක් පමණ එළි පෙහෙළි කරමින්…
‘විකල්ප‘ පුරවැසි වෙබ් අඩවියේ(www.vikalpa.org) පළවන නවතම අන්තර්ගතයන් දැන් WhatsApp හරහා ඔබේ ජංගම දුරකතනයට ගෙන්වා ගැනීමට පහසුකම් සළසා ඇත. දුරකථන අංක +94773938374 ට WhatsApp තුළින් සම්බන්ධවීමෙන් එම නවතම අන්තර්ගතයන් හා පාඨක ඔබට සම්බන්ධ…