පොලිස් රාජ්‍යයක සහ ආගමික රාජ්‍යයක අඩුවැඩිය
Image: Vikalpa රටක්, එක විට පොලිස් රාජ්‍යයක් ද ආගමික රාජ්‍යයක් ද වන්නේ කෙසේ දැයි ප‍්‍රශ්නයක් පැන නගී. පොලිස් රාජ්‍යයක් නිසගයෙන්ම මර්දනකාරී විය යුතුය. පීඩාකාරී විය යුතුය. එවැනි රටක මිනිසුන්ට සැබෑ නිදහසක් නැත….