ආණ්ඩුවට ප‍්‍රතිවාදී වීමට අපට හැම අයිතියක්ම තිබේ
එසේ නම්, ආණ්ඩුවට අවඥා කිරීම හෝ ප‍්‍රතිවාදී වීම, ආණ්ඩුවේ විවේචකයන්ට එරෙහිව ‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ මුවහත් කිරීමට ආණ්ඩුව යොදාගන්නා අළුත්ම අවසරය ද? මුස්ලිම් දේශපාලඥයෙකු වන අසාද් සාලි විසින් ආණ්ඩුව ‘අවඥාවට පත්කරනු ලැබීම’ සහ…