සිංහල, Colombo, Featured Articles, Features

රිසානා, ඔබේ කතාව අවසන්…..හෙට අපි…?

ඊයේ(09) උදෑසන සෞදි අරාබියේ ඩවාඩමි නගරයේදී රිසානා නෆීක්ව හිස ගසා මරා දැමූ පුවත අප වෙත ලැබුණි. අවුරුදු හතක් තිස්සේ එහා මෙහා විසී කරමින් තිබුණු, ඇගේ ජිවිතය එසේ අවසන් විය. මීට දින කිහිපයකට…

Colombo, Featured Articles, Features

ව්‍යවස්ථාමය හිරවිල්ල දේශපාලනික පොල්ලෙන් ගසා කුඩුපට්ටම් කිරීම?

ජනවාරි 5 වැනි දා රෑ හසිත මඩවල, ඔහුගේ නිවෙස අසළ දී වෙඩි තබා ඝාතනය කෙරිණ. හිස්වැසුම්වලින් මුහුණු ආවරණය කරගෙන මෝටර් සයිකලයක ආ මිනීමරුවෝ ඔහුව ඝාතනය කර පළා ගියහ. මඩවල, විරුද්ධ පක්ෂ සාමාජිකයෙකුවත්,…

සිංහල, Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Economic issues, Governance, Human Rights, Human Security, Identity, IDPs and Refugees, International Relations, Media, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Reconciliation

සංහිඳියාවේ සිට දෝෂාභියෝගය දක්වා: පුරවැසියාගේ සිට යටත්වැසියා දක්වා?

2012 වසරට අප අවතීර්ණ වෙද්දී විලාසිතා වචනය වුණේ සංහිඳියාව හෙවත්, අපේ පුරවැසියන්ගෙන් ඉතා සුළු පිරිසක් පමණක් වබෝධ කරගත් එහි සංකේත නාමය වූ, එල්.එල්.ආර්.සී.[LLRC] යන්නයි. ඒ වන විට මේ කියන ‘උගත් පාඩම් හා…

සිංහල, Colombo, Featured Articles, Features

‘අධිරාජ්‍යවාදී බලවේග’ ඉදිරියේ අපේ ‘ජනතාවාදී’ පාලකයෝ

අපේ පාලකයන් තමන්ව හඳුන්වා ගන්නේ ජනතාවාදී පාලකයන් වශයෙනි. අධිකරණයේ ස්වාධීනත්වයට විරුද්ධව වේවා, වෙනත් ඕනෑම බලවේගයකට විරුද්ධව වේවා, තමන්ගේ ස්ථාවරය සනාථ කිරීම සඳහා මේ පාලකයෝ තමන්ගේ තෝම්ඹුවට ‘ජනතාවාදී’ සහතිකය අලවා ගනිති. ඊළඟට, තමන්ට…

Colombo, Democracy, Features, Governance, Human Rights, Media, Politics and Governance

ලසන්ත ඝාතනය කර වසර 04යි. ඝාතකයින් නිදැල්ලේ…?

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට[8] වසර 4ක් ගත වේ. නමුත් මේ වසර හතරක කාලය තුළ බළධාරීන්ට නිශ්චිතවම ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතකයින් හෙළි කිරීමට තවමත් නොහැකි වී තිබේ. කොළඹ…

Colombo, Featured Articles, Features

‘දෝෂාභියෝගය හකුලා ගනු..!‘ | දහස් ගණන් වීථි බසී[Photos/Video]

දෝෂාභියෝගය හකුලා ගන්නා ලෙසත්, දෝෂාභියෝගයෙන් නැති වන්නේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් බව පවසමින් අද(07),ප‍්‍රජාතන්ත‍්‍රවාදය සදහා ජනතා ව්‍යාපාරය විසින් විරෝධතාවයක් පැවැත්වීය. එම විරෝධතාවය බොරැල්ල කැම්බල් පිටියේ සිට මරදාන හරහා හයිඞ් පිටියට පැමිණි අතර එම විරෝධතාවයට…

Colombo, Democracy, Economic issues, Features, Human Rights, Media, Peace and reconciliation

2013: ආණ්ඩුවේ සහ විපක්ෂයේ අභියෝග

පොදු පෙරමුණු ආණ්ඩුව නොහොත් පාලක සන්ධානය 2013ට පියවර තබන්නේ උත්සන්න වීමට නියමිත අභ්‍යන්තර මෙන්ම බාහිර අර්බූද ගණනාවක් අබිමුවෙහි ය. එසේ නමුත් රාජපක්ෂ රිජීමය ඒ කිසිදු අර්බූදයක් නොසළකා ශ‍්‍රී ලංකාව සහමුලින්ම සිය ග‍්‍රහණයෙහි…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Features, Governance, Human Rights, Politics and Governance

අනුර බණ්ඩාරනායකගේ තීන්දුව අදට වලංගු ද?

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය පිළිබඳ වර්තමාන විවාදය තුළ පවතින ඇතැම් දුර්මත නිසා, විවිධ ව්‍යකූලතා සහ ඇතැම් විකෘතීන් ද ඇති වෙමින් තිබෙන බවක් පෙනේ. පාර්ලිමේන්තුව තිබෙන්නේ නීතියට ඉහළින් ද? පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු නීතියට ඉහළින් සිටින…

Colombo, Featured Articles, Features, Politics and Governance

දූෂණයට එරෙහිව උද්ඝෝෂණය කරන්නන්ට අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය යුක්ති සහගත කළ හැකි ද?

කුප‍්‍රකට ද්වේෂ සහගත උද්ඝෝෂකයෝ පිරිසක් රාජ්‍ය මාධ්‍යය තුළ දෝෂාභියෝගයට මහත් ප‍්‍රසිද්ධියක් ලබා දුන්හ. අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය දූෂණයට එරෙහි සටනේ දී ගත් නිවැරදි පියවරක් බවත්, එවැනි දෝෂාභියෝගයක් සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවට ආඩම්බර විය හැකි…

Features, Governance, Human Rights, Human Security, Life quips, Peace and Conflict, Politics and Governance, Reconciliation, Trincomalee

‘ඔහුට වෙඩි උණ්ඩ 5 ක් එල්ලකර තිබුණා’ | ඝාතකයන් තවමත් නිදහසේ; ශිෂ්‍ය ඝාතනයට වසර 7යි.

ත්‍රිකුණාමලයේදී සිසුන් 5 දෙනෙකු ඝාතනය කර ඊයේ(02)ට වසර 7 ක් ගතවේ. මෙම සිසුන් ඝාතනය කරනු ලැබූවේ ආරක්ෂක අංශ විසින් බව තමාට පැහැදිලි බව, ඝාතනයට ලක්වූ මනෝහරන් රාගිහර්ගේ පියා වන ​වෛද්‍ය මනෝහරන් පවසා…

Colombo, Featured Articles, Features

‘පුරවැසියාගේ යුතුකම වනුයේ කෲර පාලනයට එරෙහි වීමයි‘

[‘පුරවැසියාගේ යුතුකම වනුයේ කෲර පාලනයට එරෙහි වීමයි‘| නාසි ජර්මනියේ සුදු රෝස පුරාවෘත්තය(02)] | 2වන කොටස(මෙහි පළමු කොටස සදහා පිවිසෙන්න) ….එමෙන්ම විසම්මුතිය නාසි ජර්මනිය වලංගු නොවන බව ද ඔවුහු දැන සිටිය හ. විශේෂයෙන්…

සිංහල, Colombo, Culture

කාලෝ ෆොන්සේකා ඊසොප් නොවන්නේ කෙසේද යත්..

ඊසොප් වහලෙකි. උපදේශ කතාකාරයෙකි. හැම කතාවකදීම ඔහු ස්වාමියාට වඩා බුද්ධිමත් ය. බරසාර ය. ඒ හේතුව නිසාම, ස්වාමියා විසින් ඔහුව වහල් භාවයෙන් නිදහස් කරන ලදි. එය සිදුවුණේ මෙලෙස ලූ: මේ ස්වාමියා දවසක් කටගොන්නක්…

Colombo, end of the War, Featured Articles, Features, Peace and Conflict, Politics and Governance

2012: රිදී රේඛා තුනක්

ගෙවීයන 2012 වසරෙහි ශ‍්‍රී ලංකා ධරනීතලය වසා සිටින කලූවලා මැද බොහෝ වූ රිදීරේඛා පෑවූවෝ ය. ඒ මැද දිලෙන රේඛා තුනක් ශ‍්‍රී ලංකා සමාජය මත ආලෝකය පැතිර වූහ. මේ රිදී රේඛා විසින් සංකේතවත්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance, Reconciliation

රාජපක්ෂගේ “චාවේස්‌ ආදරය”

“අපේ ප්‍රවේශයේ ඇති රහස කුමක්ද? එය පිහිටුවා ඇත්තේ මානව ශක්තිය මුදල් හම්බ කිරීමට වඩා දෙයක් මුදුන් පත් කර ගැනීමට හැකියි යන කාරණය මත. මානව ශක්තිය හුදෙක් දැනුම කෙරෙහි පමණක් නොව දේශපාලන සිහිනුවන,…