Colombo, Featured Articles, Features

යටත් වැසියා වෙනුවෙන් තටමන විදග්ධ මලබද්ධය

සිංහල පාඨකයා ඉදිරියේ ‛බුද්ධිමතෙකු’ වීම සහ තක්කඩියෙකු වීම එක විට කළ හැකි සරළ සූත්‍රයක් තිබේ. එය අනු අංග කිහිපයකින් සමන්විතයි. එකක් මෙසේය: ඔබ ලියන ලිපියේ ඇති සිංහල වචන ඉදිරියෙන්, හැකි හැම විටකම…

Colombo, Democracy, Economic issues, Governance, Human Rights, Media

‘වෙළදපොළ බිද වැටේ, ආණ්ඩුව නිද වදී‘ – මැනිං ‍වෙළද සංගමය(Photos)

අද(14) කොළඹ කොටුව ඉදිරිපිටදී නැවත වරක් විශාල ජනතාවක් රජය හදුන්වා දුන් එළවලු කූඩවලට විරෝධය දැක්වීමට මේ වනවිටත් එක්වී සිටියි. කොටුව දුම්රියපොල ඉදිරිපිට මාර්ගයේ එක් මංතීරැවක් වසා ගනිමින් මෙම ‍පිරිස උද්ඝෝෂණයේ නිරත වන අතර…

Colombo, end of the War, Featured Articles, Features

මානෙල් මල් වෙනුවට නියඟලා මල් මුණ ගැසීම

– Pic by – lankaviews ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර අර්බුධය හරහා මේ වන විට විවිධ මතවාද, කණ්ඩායම්, ව්‍යාපාර බිහිවෙමින් ඇති බවක් පෙනෙන්නට තිබේ. නමුත් මෙම කණ්ඩායම් හෝ ව්‍යාපාරවල සිටින ජවිපෙ මධ්‍යම කාරක…

සිංහල, Colombo, Corruption, Democracy, Governance, Human Rights

අධිකරණය පෝරුවේ සිටුවීම

ජනතා පරමාධිපත්‍යයේ ප්‍රධාන සාධකයක් වන අධිකරණ ක්‍රියාවලියේ ස්වාධීනත්වය සහ අපක්ෂපාතී බව සමාජයක ස්ථාවරත්වය සහ සමබර පවත්වා ගැනීමට ඉතා වැදගත්ය. ඒනිසාම ලොව ඇති සියලුම පාහේ රාජ්‍යයන් අධිකරණයට ඇඟිලි නොගැසීමටත් එයට බලපෑම් හෝ අපහාස…

Colombo, end of the War, Featured Articles, Features

වධහිංසා විරෝධී එ.ජා.ගේ කමිටුවෙන් ශ්‍රී ලංකාණ්ඩුවට

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] වධහිංසා විරෝධී එක්සත් ජාතීන්ගේ කමිටුවෙහි 47වන සැසිවාරය පසුගිය 25දා අවසන් විය. එම සැසි වාරයට නොවැම්බර් 08/09 යන දෙදින තුළ පවත්වන ලද ශ්‍රී ලංකාව පිළිබඳ සැසිය ද ඇතුළත් විය. ශ්‍රී…

Colombo, end of the War, Featured Articles, Features

”ලංකාවේ සිනමාව ‛යුද වින්දන සිනමාවක්’ බවට පත් වෙමින් තිබෙනවා ”

චූලානන්ද සමරනායක පරිවර්තනය කරන ලද චාලි චැප්ලීන් – මගේ දිවිසැරිය නම් කෘතිය පසුගිය වනදා 08දා මහවැලි කේන්ද්‍රයේදී දොරට වැඩි අවස්ථාවේ, විදර්ශණ කන්නන්ගර විසින් දැක්වූ අදහස්වල සංක්ෂිප්ත සටහනක් මෙසේ සටහන් කරමු. ‛‛අපි චාලි…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Jaffna, Kilinochchi, Life quips, Peace and reconciliation

ඉරණමඩු ප්‍රදේශයේ සිවිල් වැසියන්ට හමුදා ප්‍රහාරයක්, දහ දෙනෙකුට තුවාල

කිලිනොච්චි, ඉරණමඩු ප්‍රදේශයේ මඩු හංදියේ දී පෙරේදා (දෙසැම්බර් 6) රාත්‍රී අටට පමණ සිංහල තරුණයින් සහ ප්‍රදේශයේ ජනතාව අතර ඇති වූ නොසන්සුන්තාවයකින් පසුව, එම ස්ථානයට පැමිණ ඇති හමුදාව, සිවිල් වැසියන්ට දරුණු ප්‍රහාරයක් එල්ල…

Colombo, Featured Articles, Features

සිහින දකින්නට ධෛර්යය ඇති අරගලයක් වෙත . .

විප්ලවය යනු සුවිශාල සිහිනයකි. එබඳු සිහිනයක් දැකීමට ධෛර්යය අවශ්‍යය. එය විසින් පහසු පිළිතුරු නොමැති ප‍්‍රශ්න ගණනාවක් ජනිත කරන්නේ වුව ද එබඳු සිහින නොදකින තාක්, එබඳු සිහින දැකීමේ අයිතිය යළි අත්පත් කරනොගන්නා තාක්…

Colombo, Featured Articles, Features

මාධ්‍ය සදාචාරය තුළ ලිංගිකත්වය

පසු ගිය සති අන්තයේ ‛සන්ඩේ ලීඩර්’ පුවත්පතේ අමුතු විශේෂාංගයක් පළවිය. ඒ, රනිල් වික්‍රමසිංහගේ ලිංගික ආශාවන් පිළිබඳ සම්මුඛ සාකච්ඡාවකි. දේශපාලඥයන්ගේ ලිංගික වරණයන් පිළිබඳ වාර්තා බොහෝ විට ටැබ්ලොයිඩ් පුවත්පත් තලු මරමින් විස්තර කරයි. දේශපාලඥයන්ගේ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips, Media, Peace and reconciliation

නොවැම්බරය: දෙවිදියකට සැළකෙන විරු සමරු මාසය

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] සිංහල තරුණ කැරැල්ලේ නායකයා වූ රෝහණ විජේවීර සහ දෙමළ තරුණ කැරුල්ලේ නායකයා වූ ප්‍රභාකරන් අනුස්මරණය කිරීම දෛවෝපගත සිදුවීමක් පරිද්දෙන් එකම මාසයක දී සිදුවෙයි. එනම් නොවැම්බරය යි. රෝහණ විජේවිර ඝාතනය…

Colombo, end of the War, Featured Articles, Features

ඉක්බිති…අධිවේගය, ඕනෑම දෙයකට තෛලය විය !!!

මේ නිශ්චිත මොහොතට අනුව ශ්‍රී ලංකාව ලොවට එක එක මාදිළියේ න්‍යායන් ඉදිරිපත් කරයි. මෙය එක් අතකින් බලන් ඉන්න ලස්සන වැඩකි. නමුත් බලාහිඳ එයින් සොමි ගන්නවාට වඩා මේවා බලාහිඳ තමන්ගේම අතින් තමන්ගේ බඩ…

Colombo, end of the War, Featured Articles, Features

ටහ්රීර් චතුරශ‍්‍රයේ සිට වොල්ස්ටී‍්‍රට් දක්වා විප්ලවයේ ගිනිසිළු

]ගිනිසිළුව අවුලූවාලූ ගිනි පුපුර කුමක්දැයි යන්න සැබවින්ම එතරම් වැදගත් නැත. ගින්න ඇරඹී ඇත. – ඉම්මෑනුවෙල් වොලස්ටීන්[ [නිව් යෝක් හි බෆලෝ නගරයේ යුද්ධයට සහ ආර්ථික පීඩනයට එරෙහිව විරෝධතාවයේ යෙදෙන පිරිසක්.] 80දශකයේ දී ඇමරිකානු…

Anuradhapura, Featured Articles, Features

මහවැලිය වනාන්තර විකුණයි – අලි ගම් වදියි

”මෙය සම්පූර්ණයෙන් ම මෙහෙයවීම සිදු කරන්නේ මහවැලි එච් කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරු අසංග ගුණතිලක මහතා විසිනි. එහි පළමු පියවර ආරම්භ වූයේ ‛ෆොරස්ට් රොක් ගාඩ්න්’ නමින් හෝටලයක් ඉදි කිරීමට අක්කර 48 ක් ලබාදීමෙනි….

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips, Media

‛වීදි ඇල්ලුවා කියලා සටනක් දිනන්න බැහැ’ – සමන් පුෂ්පකුමාර

මේ කාලයේ මැදපෙරදිග අරගල කිහිපයක් සිදුවෙලා තියෙනවා. මේ අරගලයන් සමගම එක පැත්තකින් ලන්ඩන් වල අරගලයක් ආවා. ලන්ඩන් නගරයේ කඩවලට පැනලා බඩු අරගෙන ගියා. ගින්දර තිබ්බා. ඊට පස්සෙ දැන් ඇමරිකාවෙ වෝල් ස්ට්‍රීට් වල…

Colombo, end of the War, Featured Articles, Features

සරත් ෆොන්සේකා: දේශපාලනය සහ මානව හිමිකම්

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] සියයට 40කට වැඩි ජන්ද ප්‍රමාණයක් ලබාගත් විපාක්ෂික ජනාධිපති අපේක්ෂකයා හෝ අපේක්ෂිකාව දේශපාලන පළිගැනීමක් වශයෙන් සිරගත කරනු ලැබ ඇති රටවල් කීයක් ලෝකයේ තිබේ ද? එකම එකකි. ඒ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ශ්‍රී…

Colombo, end of the War, Featured Articles, Features

අවනීතිය, කැලෑපත්තර සහ ෆැසිස්ට් වාදය

යම් කිසි රටක නීතිය සහ එහි ආධිපත්‍යය හරියාකාරව ක්‍රියාවට නැංවේ නම් එම රටේ ජනතාවට තම ජීවිත වලට ආරක්ෂාවක් ඇති බවට විශ්වාසක් ඇතිවෙයි. රාජ්‍යය සහ පාලකයන් නීතියේ අධිපත්‍ය්‍යට අනුව විනිවිද භාවයකින් යුතුව ක්‍රියාත්මක…

සිංහල, Colombo, Corruption, Democracy, Governance, Hambantota

හම්බන්තොටින් බේරුණෙ පූරුවෙ පිනට

2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල හම්බන්තොටට නොලැබී යාම මේ රටේ පොදු ජනතාව ලැබූ ජයග්‍රහණයකි. ඉතා වියදම්කාරී ප්‍රතිරූප වන්දනාවක නිරතව සිටින වර්තමාන පාලකයන්ට එය දෙපැත්තකින් පරාජයක් විය. එක පැත්තකින්, පපඩම් ප්‍රතිරූප පිම්ඹීමේ…