ඉතිහාසයෙන් පාඩම් (නො)ඉගෙනීම නොහොත් ෂයිලොක්ගේ මස් රාත්තලම ඉල්ලීමේ දේශපාලනය
(ජනවාර්ගික-කේන්ද්‍රීය දේශපාලනයෙන් ඔබ්බට ශ්‍රී ලංකාවේ අනාගතය විනිවිදීම) ජනවාර්ගික සංහිඳියාව අද්‍යතන දේශපාලනයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ. ශ්‍රී ලාංකේය අනන්‍යතාවය ආරක්ෂා කරගනිමින් සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියලු ජන කොටස් බහුත්වවාදී සංස්කෘතියක් තුළට අනුගත…