ලසන්ත ඝාතන පරීක්ෂනයේ කතාව සහ අනෙක් කතා
ලසන්ත ඝාතන පරීක්ෂනයේ කතාව සහ අනෙක් කතා – පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමසිංහ 2009 ජනවාරි 08 දා ඝාතනය කෙරුණි. ජනවාරි 09 දින ජනාධිපති රාජපක්ෂ මෙසේ කීවේ ය: “ ඊයේ…
ලසන්ත ඝාතන පරීක්ෂනයේ කතාව සහ අනෙක් කතා – පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමසිංහ 2009 ජනවාරි 08 දා ඝාතනය කෙරුණි. ජනවාරි 09 දින ජනාධිපති රාජපක්ෂ මෙසේ කීවේ ය: “ ඊයේ…
[1වන සංස්කරණය ප.ව. 7.41] [2වන සංස්කරණය ප.ව. 9.41]අද[4] සවස 7ට විපක්ෂය විසින් සංවිධානය කරන ලද ‛‛නිදහසේ විලාපය’’උද්ඝෝෂණයට බොරුල්ලේ දී ප්‍රහාරයක් එල්ලව විය. නිදහසේ විලාපයේ උද්ගෝෂණකරුවන් පුංචි බොරුල්ලේ සිට වැලිකඩ බන්ධනාගාරය දක්වා ගමන්…
Pic by – Sampath Samarakoon ‛‛සුභ නිදහසක් වේවා…’’ අද උදේ ඊ මේල් එකකින් මට සුභ පතලා තිබුණා. ඒ මගේ පාසල් මිතුරෙක් විසින්. ඔව්. පෙබරවාරි 4 ජාතික නිදහස් දිනය කියලා අපිට උගන්නලා තිබුණා….
“මාතෘකාවක් නැති මාතෘ භූමිය” දෙමළ ඔලු ගෙඩි වලට සෙල්ලමට වෙඩි තියන සොල්දාදුවෝ තරුණ සියුමැලි ද ඔය අවිය. සූදුවට ඉඩ විවර කෲර යුද බිම් අගල බූරු කුට්ටම අසල බූරු ගසනා නිබඳ. බැඳ දැමූවට…
අන්දරේගේ අමුඩ ලේන්සුව ගැන කතාන්දරය අප සෑම දෙනාම අසා ඇතුවාට සැකයක් නැත. එය නොදන්නා අයට සංෂිප්තයක් ලෙස මෙලෙසය. අන්දරේට එක දවසක් පිට්ටු කන්න ආසාවක් ඇතිවිය. ඒහෙත් පිට්ටුව ඔතන්නට රෙදි කැබැල්ලක ගෙයි නොවූ…
“ලංකා ඊ නිව්ස් ආයතනයට ගිනි තැබීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන්න කියලා ජනාධිපති මහින්ද රාජපක්ෂ පොලිස්පතිට නියෝගයක් කරලා තියෙනවා. ජනාධිපතිවරයා ඊයේ ඒ ප්‍රකාශය කළත් රස පරීක්ෂකයා අද වෙනකම් පරීක්ෂණය කරන්න ඇවිල්ලා නැහැ. දැන්…
ලංකා ඊ නිව්ස් කාර්යාලය ගිනි තබා සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට එරෙහිව මාධ්‍ය සංවිධාන එකතුව විසින් සංවිධානය කරනු ලැබූ උද්ඝෝෂණය අද(01) දහවල් කොළඹ ලිප්ටන් වටරවුමේ පැවැත්විණ. මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමටත්, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාකිරීමටත්, ලංකා ඊ…
“අපේ ආයතනය ආරම්භ කරලා අවුරුදු 05 ක් වෙනවා. අපි ලොකු තර්ජන මැදින් තමයි මේ ආයතනය පවත්වාගෙන ගියෙ. ඊයේ රාත්‍රියෙ 1.30ට පමණ කිසියම් පිරිසක් බලහත්කාරයෙන් ඇතුල්වෙලා අපේ සියළුම උපකරණ පරිගණක යන්ත්‍ර, පොටෝ කොපි…
‛‛ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන, මාධ්‍යවේදීන් පසුගිය කාලයේදී මුහුණ දුන් අනේක විධ තර්ජනයන්, මර්ධනයන් සහ ජීවිත පැහැර ගැනීම් ගැන ඔබ දන්නවා. මේ තත්ත්වයේ අඛණ්ඩ වර්ධනය තුළ අද වන විට තවත් මාධ්‍ය ආයතනයක් කුරිරු…
බිහිසුණු ජනවාරිය – අමතක නොවනු පිණිස – පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ කලු ජූලිය ලෙස හැඳින්විය හැකි ජනවාරිය අවසන් වීගෙන යයි. එම බිහිසුණු සමය ආරම්භ වූ 2006 වර්ශයේ…
පිටරටින් පැමිණෙන ජගත් කීර්තිධර ලේඛක බුද්ධිමතුන් හා ශ්‍රී ලාංකේය ඉහළ පාන්තික ප්‍රභූ ජනයා එකට වාඩිගෙන සාහිත්‍ය කලාදී විෂයයන් සේම මානව හිමිකම්, භාෂණයේ නිදහස වැනි බොහෝ දෑ පිළිබඳ හරබර සංවාදයක යෙදී, ඒ සාහිත්‍ය…
සෝමාවතී අවුරුදු 45ක තිදරු මවකි. දරුවන්ගේ බර ඇය මත තබා ඇයගේ සැමියා වෙනත් ස්ත්‍රියක් සමඟ විවාහ විය. සැමියාගේ රක්ෂාව වූයේ කුඩු වෙළඳාමයි. සැමියා හැර ගිය පසු ඇගේ ආදායම වූයේ අරක්කු වෙළඳාමයි. දිනක්…
“සිරියහන් ගබඩාව (යහනේ යසලාලක තිස්ස රජු සහ බිසව සැතපෙති – පසුපසින් ප්‍රශස්තියක් ඇසේ – ප්‍රශස්තිය රජුට හිරිහැරයකි – ක්‍රමයෙන් ගායනය ලංව ඇසේ. – රජු කතා කරන අතර ගායනය හෙමින් ඇසේ.) ප්‍රශස්තිය –…
Pic by – Sampath Samarakoon ‛‛දීප්තිමත් දේශපාලන පණිවුඩයක් ගෙනා මහින්ද ජනපති’’ යන මැයෙන් ධම්ම දිසානායක මහතා 2011 ජනවාරී 26 වැනි දින ‛‛දිනමිණ’’ පුවත්පතට විශේෂාංග ලිපියක් සම්පාදනය කර ඇත. එම ලිපිය දිනමිණ පුවත්පතේ…
Pic by – lankaposter.com චාමර පෝසටර් දාහක් අච්චු ගැහුවෙ අක්කගෙ මාලෙ උකස් තියලා. ”උසස් පෙළ දේශපාලන විද්‍යාව විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් නිවසට පැමිණ මෙහෙයවයි.” කියලා පෝස්ටර්වල ලියලා තිබුණා. විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් කියලා පෝස්ටරේ…