ඉතිං උං දෙමළනෙ… අපෙ මොකෝ ?
නම සඳහන් නොකල පුරවැසියෙක් මෙම කවිය හා පින්තුරය ‛‛විකල්ප’’ වෙත එවන ලදි. උතුරු පැත්තම බලාගෙන මොකද උඹ හූල්ලන්නේ ඔහොම මොකක් !! උඹේ ඇස්වල කඳුළු නේද යකෝ තෝ සිංහලයෙක් නෙමේද? බුද්ධාගංකාරයෙක් නෙමේද? ලැජ්ජා…
නම සඳහන් නොකල පුරවැසියෙක් මෙම කවිය හා පින්තුරය ‛‛විකල්ප’’ වෙත එවන ලදි. උතුරු පැත්තම බලාගෙන මොකද උඹ හූල්ලන්නේ ඔහොම මොකක් !! උඹේ ඇස්වල කඳුළු නේද යකෝ තෝ සිංහලයෙක් නෙමේද? බුද්ධාගංකාරයෙක් නෙමේද? ලැජ්ජා…
ත්‍රස්තවාදය වැලැක්විමේ පනත යටතේ 2008 මාර්තු 7 වන දින අත්අඩංගුවට ගන්නා ලද මාධ්‍යවේදී ජේ.එස්. තිස්සනායගම්ට එරෙහිව පවත්වන ලද නඩු විභාගයේ තීන්දුව කොළඹ මහධිකරණය විසින් අද දින ප්‍රකාශයට පත්කරන ලද අතර එම අධිකරණ…
ආසියාවේ වඩාත්ම තෘප්තිමත්ම ජනතාව සිටින්නේ ශ්‍රී ලංකාවේ. -පුවතක් මිලිටරි මැති ඇමති මිලිටරි තානාපති මිලිටරි දිසාපති දිනෙන් දින වැඩි වෙති මිලිටරි හාමුදුරුවරු මිලිටරි ගරු ගුරුවරු මිලිටරි පුවත් කතුවරු අපේ මොළ සෝදයි. මරු !…
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් පරිගණක ශිෂ්‍ය නිපුණ පැහැරගෙන යෑමේ සිදුවීමට අදාළව ත්‍රිකුණාමලයට දඬුවම් මාරුවක් ලද (සෑම විටම වැරදි කරන පොලිස් නිලධාරීන්ට උතුරු නැගෙනහිරට ම දඩුවම් මාරු දෙන්නේ මන්ද?) පොලිස් අධිකාරි වාස් ගුණවර්ධන යළි…
මගේ නම නිර්මලී. මම ආවේ තලෛයි මන්නාරමේ ඉදලා. මගේ පවුලේ අම්මයි, තාත්තයි, අක්කයි, මල්ලියි. 2006 මාර්තු මාසේ අපි ඔක්කොම මාමගේ දුව නාවන මඟුලට ගියා. ඒ වෙලාවේ හමුදාව ගහපු මෝටාර් වැදිලා අම්මයි, තාත්තයි,…
සිදුවිම් දෙකක් පදනම් කර ගනිමින් මේ දිනවල පොලිසිය වෙත දැඩි විවේචනයක් එල්ල වෙමින් පවතී. එසේම අඟුලාන පොලිසියට එරෙහිව දහස් ගණනක පිරිසක් ප්‍රචණ්ඩ ආකාරයේ විරෝධතාවයක්ද දැක්වූහ. මාලඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ අධ්‍යාපනය…
නො අසා ඉන්න යුද බිමෙහි වෙඩි වැදී පුතුන් මිය ගිය ගණන වන්දි අරගෙන ඔන්න ඔහෙ ඉන්න අපහසුවේවි සේනාධිපතීන් ට ද්‍රෝහීන් යැයි කීවා ද මහත්වරුනි ඔබටත් කීර්තිමත් ! නෑසුනා මෙන් ඉන්න එපා නඩු…
පසුගිය දිනෙක මාලඹේ පිහිටි පරිඝනක විදුහලෙහි සිසුවකු වූ නිපුණ රාමනායක පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදීම සිංහළ සමාජය මහත් ආන්දෝලනයකට ලක් කළේ ය. එහිලා දැනට හෙළිදරව් වී ඇති කරුණු කිහිපයක් මෙසේ ය: මෙම…
අත්යන්ත්‍ර රෙදි වෙලදාම අහිමිවීමෙන් මහපාරට අැද වැටුනු අන්ධ ප්‍රජාව.
සුදු පරෙවියාගේ ආගමනය අපේක්ෂාවෙන් සිටි විටෙක මගේ මිදුලෙහි…. පළමුවෙන් පැමිණියේ උකුස්සෙකි මගේ කුකුඑ පැටවුන් ඩැහැගෙන ගියා ඌ සැණෙකින් අනතුරුව රාජාලියෙක් ඇවිත් ලැග්ගේය මගේ මිදුලෙහි පොල් ගසක් මත. මළ පහ කළේ ඌ ෂෙල්…
දැඩි ලෙස බිමත්ව තුවායක් පමණක් හැඳ සිටි වයඹ පළාත් සභාවේ මාර්ග සංවර්ධන, විදුලිබල, නිවාස ඉදිකිරීම් සහ ධීවර අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා තවත් පහළොවක පමණ බීමත් පිරිසක් සමග තම නිවෙසට පැමිණ තමාගේ සැමියා…
Interview අවතැන් වූ සිය මව සහ සහෝදරයන් බැලිමට වව්නියාවේ සහන ගම්මාන වෙත ගිය යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු සිය අත්දැකිම විකල්ප සමග බෙදාහදා ගත්තා. මේ ඔහුගේ අත්දැකීමයි.
පසුගිය සිකුරාදා සිට ඇති වූ ගංවතුර තත්ත්වය නිසා වව්නියාවේ ‛මැනික්ෆාම් කඳවුර’ සහ එහි ජීවිතය පිළිබඳ වාර්තා සහ ඡායාරූප Groundviews වෙබ් අඩවියේ පල වී තිබුණි. එහි දැක්වූ ඡායාරූප සහ විස්තර අප වෙබ් අඩවියේ…
නිදහසේ් එහා මෙහා ගමන් කිරීමේ අයිතිය ශ්‍රී ලාංකික අපට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානූකූලව හිමි වූ මූලික අයිතිවාසිකමකි. එය කවරෙකු නිසා හෝ අහිමිවීම මූලික අයිතිවාසිකම් කඩවීමක් ලෙස සැලකිය හැක. බොහෝදුරට අගනුවර ජීවිතයේදී මේ අයිතිය අඩුම…