පොළිස් අත්අඩංගුවේ සිටියදී රට ‛සුරකින විශිෂ්ඨයෙක්’ සහ තවත් තරුණයෙක් මරා දමයි.
ලූනාව පොළිසිය මඟින් 12වන දා රාත්‍රියේ අත්අඩංගුව ගත් දිනේෂ් තරංග(අවු)26 සහ දනුෂ්ක උදයකාන්ත අපෝන්සු(අවු26) යන තරුණයන් දෙදෙනා ඝාතනයට ලක්කොට රත්මලාන වැල්ලේ සහ ලූනාව පාලම් ලග දමා ගොස් තිබියදී ප්‍රදේශවාසින් විසින් සොයා ගෙන…