නැගෙනහිර පළාත් ඡන්දයේ ප්‍රචණ්ඩ ක්‍රියා සහ ඡන්ද දූෂණ පිළිබඳ පුරවැසි වාර්තාකරණය
නැගෙනහිර පළාත් සභා ඡන්දයට අදාළව සිදුකෙරෙන ප්‍රචණ්ඩ ක්‍රියා සහ ඡන්ද දූෂණ පිළිබඳව නැගෙනහිර පළාතේ සිටින විකල්ප පුරවැසි මාධ්‍ය ජාලයේ සාමාජිකයින් විසින් එවන කෙටි ප්‍රවෘත්ති වාර්තා කිරීම සඳහා කුඩා වෙබ් අඩවියක් Twitter නැමැති…