පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් – අපි කීකරු ගෘහ සේවකයෝ
සුනන්ද දේශප්‍රිය දෙසතියකට පෙර ලංකා සංචාරක මණ්ඩලය ඉංග්‍රිසි පුවත්පත්හි දැන්විමක් පල කළේ ය. ඒ වයස්ගත විදේශිකයින් පදිංචිය පිණිස මෙරටට ගෙන්වා ගැනීමට ය. ඒ සඳහා වීසා ලබා ගැනිමට නම් කළ යුත්තේ ඩොලර් 15,000…