Colombo, end of the War, Featured Articles, Features

ආණ්ඩුවේ ප්‍රතිසන්ධාන කමිටුවට අභියෝගයක්

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් ශ්‍රී ලංකාවේ යුද ගැටුමේ හේතු මෙන්ම එම ගැටුම නිසා ජනයා මත ඇති වූ බලපෑම සොයා බලා ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය ප්‍රවර්ධනය කරනු පිණිස පිහිටුවන ලද උගත් පාඩම් සහ ප්‍රති…

Colombo, end of the War, Featured Articles, Features

උරුලෑවන්ගෙන් සුවඳ විලවුන් නිපදවීම හෙවත් දූෂණයට එරෙහිව සරත් සිල්වා අභිෂේක කිරීම

සිද්ධාර්ථ නමින් මෙලොව ජන්මය ලැබීමට පෙර මහබෝසතාණෝ පස්මහ බැලුම් බැලූහ. කාලය, දේශය, දීපය, කුලය, මව් යනුවෙනි. අනිත් කාරණා පසෙකින් තබා, කුලය නැමති සාධකය මෙහි දී වැදගත් වුණේ ඇයි දැ යි සළකා බලමු….

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

යාපනය: ග්‍රීස් යකා මහසෝනා වීම

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් මහසෝනා පහර දෙන්නේ මැදියම් රැයේ දී හූවක් කියාගෙන ය. එවිට ඇඟලි සළකුණු බෙල්ලේ ඉතිරිවන්නේ නිල් පාටිනි. වින්දිතයා සිහිසුන්ව ඇද වැටෙයි. යකැඳූරකු සොයා ගෙනැවිත් වහාම පිළියම් නොකළහොත් අසනීපකරුගේ ජීවිතය ගැන…

end of the War, Featured Articles, Features, Jaffna

‛‛සිංහල ජනතාවට පහර දුන්නොත් කොළඹ ජීවත්වන දෙමළ ජනතාවට පහර දෙන බවට හමුදාව තර්ජනය කරයි’’

මේ අද(02) තිනකුරල් පුවත්පතේ පළවූ ප්‍රවෘත්තියේ ස්කෑන් පිටපතයි. කොකුවිල් ප්‍රදේශයට ග්‍රීස් යකා පැමිණේ; බස්රථයකට හානි, ජනතාවට හමුදා ප්‍රහාර, දෙදෙනෙක්ට බරපතල තුවාල Photo courtesy: tamilwin.com දකුණෙන් යාපනය බලා ගමන් කළ බස් රථයකට ග්‍රීස්…

Colombo, end of the War, Featured Articles, Features

අරාබි වසන්තය ලංකාවට ඉඩෝරයක්

Photo courtesy: first-news.blogspot අවුරුදු 23 ක් අඛණ්ඩව ටියුනීසියාව පාලනය කළ බෙන් අලී, සෞදි අරාබියට පැන ගියේය. අවුරුදු 30 ක් අඛණ්ඩව ඊජිප්තුව පාලනය කළ හොස්නි මුබරක් අද එම රටේ හිරේ ලගී. දැන් පැමිණ…

end of the War, Featured Articles, Features, Jaffna, Kilinochchi

හමුදාව, හමුදාව, හමුදාව…’ජීවිතය අන් තැනක’

Photos by – Eelanatham’s photostream ඉතිහාසයේ වැඩියෙන්ම දඬුවම් ලැබූ භූමිය තුරුළු කරගෙන ඒ 9 වැතිර සිටියි. මහත් වූ කලබලයකින් කැටපිලර්, ඩෝසර් විසින් පිළියම් කරන තුවාල කොයියම්ම මොහොතක හෝ නැවතත් පෑරෙන්නට ඉඩ ඇති…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

“මේ ‛ග්‍රීස් යක්කු’ නෙමෙයි, මේ දේශපාලන යක්කු” – මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි

“එක එක කාලවලට එක එක යක්කු එනවා. වෙලාවකට මේ යකා ‛ග්‍රීස් යකා’ වෙනවා, ගෑස් යකා වෙනවා. මේක ලංකාවේ විතරක් නෙමෙයි. ලෝකෙ පුරාමත් ජනතාව රවට්ටන්න විවිධ උපක්‍රම පාවිච්චි කරනවා. මෙවැනි බියක් කියුබාව සහ…

end of the War, Featured Articles, Features, Jaffna, Kilinochchi

‛‛යාපනය කියන්නේ විවෘත සිරකඳවුරක්.’’

– Photo by www.jds.org ”…පොලිස් හා ඉඩම් බලතල සහිත ෆෙඩරල් දේශපාලන විසඳුමක් වෙනුවෙන් අපි ප්‍රජාතාන්ත්‍රීයව සටන් කරනවා…..” ”…..උතුර නැගෙනහිර ඒකාබද්ධ වූ ස්ථීර දේශපාලන විසඳුමක් දෙමළ ජනතාවට අවශ්‍යයි. දෙමළ ජනතාවගේ පාරම්පරික ඉඩම් අයිතිය…

Colombo, end of the War, Featured Articles, Features

ශ්‍රී ලංකාවේ යුද අපරාධ – සංක්ෂිප්ත අදහස් හා නිර්දේශ – ICG

Photo by www.omiusajpic.org සිය 30 අවුරුදු සිවිල් යුද්ධයේ අවසන් මාස පහ තුළ දී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා හා දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානය(Liberation Tigers of Tamil Eelam – LTTE – එල්ටීටීඊ) ජාත්‍යන්තර…

Colombo, end of the War, Featured Articles, Features

මේ බුදුන්ගේ දේශය ද?

‛‛මේ බුදුන්ගේ දේශයයි’’, ‛‛මේ ගෞතම සම්බුද්ධ රාජ්‍යයයි’’ වැනි වැකි පන්සල්, අසපු වල මෙන්ම බස් රථ, මෝටර් රථ, ත්‍රීවීල් ඇතුළු රථ වාහන වල සහ තවත් විවිධ තැන් වල අලවා ඇති බව අපිට මේ…

Districts, end of the War, Featured Articles, Features

ලංකාණ්ඩු විරෝධී ඉන්දියානු රැල්ල

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් යුද්ධයේ අවසන් අදියරෙහි දී යුද වැද සිටි දෙපාර්ශයම විසින් කරන ලදැයි වාර්තා වී ඇති මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණයක් අවශ්‍ය බවට ඉන්දියානු ආණ්ඩුව කළ ප්‍රකාශයට පිළිතුර දුන්නේ රාජපක්ෂ ආණ්ඩුවේ…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

ඝාතන භූමියේ දඩ බල්ලන්

Photos by – www.jds.org ලේ රහට හුරුවූ සුනඛයින් ඉන්පසු සොයන්නේම ලේ රහයැයි අප ජනවහරේ වෙයි. එම නිසාම එම සුනඛයින්ගෙන් ප්‍රවේශම් විය යුතුය. ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍ෂෙත්‍රයද හරියට ඒ වගේය. මෙහි දේශපාලනික යථාර්තය…

end of the War, Featured Articles, Features, Jaffna

‛‛මගේ අතේ තත්ත්වය බරපතලයි. මට ඉස්සරහට ලියන්න පුලුවන් වෙයිද දන්නේ නෑ’’ – කූගනාදන්

“ප්‍රහාරයෙන් මගෙ ඔළුවයි, අත් දෙකයි, බඩයි තුවාල වුණා. තවම සම්පූර්ණයෙන්ම හොඳ වෙලා නැහැ. වේදනාව තවම තියෙනවා. ඔළුව පැලිලා ප්ලාස්ටර් 14ක් අලවලා තියෙන්නෙ. අතත් බරපතල විදිහට තුවාල වෙලා. මේ මාසෙ 23 වෙනිදා අතේ…

Colombo, end of the War, Featured Articles, Features

රාජපක්ෂ පාලනය, දෙමළ ජාතික සන්ධානය සහ සිංහල සමාජය

පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් දේශපාලන විසඳුමක් සඳහා එකඟතාවයකට පැමිනීම පිණිස ආණ්ඩුව සහ දෙමළ ජාතික සන්ධානය අතර වූ සාකච්ජා දැන් ඇනහිට තිබේ. ඊට හේතුව වුයේ තමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සම්බන්දයෙන් ආණ්ඩුවේ ස්ථාවරය…

Colombo, end of the War, Featured Articles, Features

”මරා දැමූ හැම පුද්ගලයෙක් වෙනුවෙන්ම,චූදිතයන්ට සමස්ත සිර දඬුවමේ එකතුව අවුරුදු 6300ක්”

“උදාහරණයක් විදිහට ලංකාව වගේ තත්වයක් ගත්තොත් ලංකාවේ මේ වෙලාවෙ ප්‍රධානම අභියෝගය තියෙන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර ගන්න එක. බරපතල විදිහට මිල්ටරීකරණය වෙච්ච දැවැන්ත සංහාරයකින් පසුව ගෝතමාලාවේ ආදර්ශය ඉතා වටිනවා. කුඩා කුඩා කණ්ඩායම් කාලයක්…

Colombo, end of the War, Featured Articles, Features

එක්සත් ජාතික පක්ෂය – කුමක් ද? කොයිබටද?

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් රනිල් වික්‍රමසිංහ එංගලන්තයේ සිටම සිය සුපුරුදු කඩ පාඩම් ප්‍රකාශය කළේ ය. එනම් පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට තමා අපේක්ෂා නොකරන බව යි. ඔහුට එසේ කියා සිටීමට සිදු වූයේ තමා ශ්‍රී…