ජාතිකවාදය යුක්තිසහගත කර ගැනීමේ ප‍්‍රගතිශීලී වාගාලාප
මෑතකදී, නොවැම්බර් 16 වැනි දා, ‘‘මහින්දගේ අරුත’’ මැයෙන් වන සංවාදයක් ‘විරෝධය සාමූහිකය’ මගින් කොළඹ විශ්ව විද්‍යාලයේ සංවිධානය කොට තිබුණි. සංවාදය කේන්ද්‍රගත වුණේ, මහින්ද රාජපක්ෂගේ රජය සහ එහි වර්තමාන ස්ථාවරය අරභයා වමේ එළැඹුම…