Colombo, Corruption, Democracy, Featured Articles, Politics and Governance

‘නීති භීතිකාව’ ජලභීතිකාවටත් වඩා භයානකය

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගෙන් ඉතා පුංචි අතලොස්සක් හැරුණු විට අනෙක් බහුතරය තම දෑතම ඔසවා වැඩ කලේ මහින්ද කල්ලියේ රට කාබාසිනියා කරන චෞර දේශපාලනය නැවත දිනවීම වෙනුවෙනි. මොවුන්ගෙන් වැඩි දෙනෙකු, විශේෂයෙන්ම…

Democracy, end of the War, End of war | 6 years on, Featured Articles, Human Rights, Human Security, Jaffna, Peace and reconciliation, Politics and Governance, Reconciliation

ස්ත‍්‍රී දූෂණය: එය අපට අමතක වූ ගානයි

‘‘පොලිසිවලටයි, යාපනේ උසාවිවලටයි ගල් ගැහැව්වා. එල්.ටී.ටී.ඊ. සංවිධානේ මුලින් පටන් ගත්තෙත් ඔහොම තමයි. මේක ඉතා භයානක තත්වයක්.’’ -හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉහත සඳහන් ප‍්‍රකාශය උපුටා දක්වන ‘ඬේලි මිරර්’ ප‍්‍රවෘත්ති වාර්තාවක්, යාපනේ සිදුවීම් සම්බන්ධයෙන්…

Colombo, Constitutional Reform, Corruption, Democracy, Featured Articles, Politics and Governance

‘‘විශ්වාස භංගත්වයට’’ පත් පාර්ලිමේන්තුවේ සිටින ‘‘මඬේ ලගින තාරාවන් නාවන්නද දැන්?’’

20 වැනි සංශෝධනය හරහා පවතින මැතිවරණ ක‍්‍රමය වෙනස් කර ගැනීම පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේදී දුන් එක් ප‍්‍රධාන පොරොන්දුවකි. ඒ පොරොන්දුව නොතිබුණත්, පවතින මැතිවරණ ක‍්‍රමය විසින් ජරාජීර්ණ දේශපාලන සංස්කෘතියක් බිහි කොට ඇති නිසා, එම…

Democracy, End of war | 6 years on, Featured Articles, Human Rights, Jaffna, Peace and reconciliation, Politics and Governance

වසර හයකට පසු යාපනය

[පළමු කොටස] ඉතිහාසය මියැදෙමින් තිබේ. නව අරගලයක ආරම්භය සිදුවීමට නියමිතව ඇත. අරාජක කාලයේදී බොහොමයක් අශෝබන දෑ ගත හැකිය, යන ග්‍රාම්ස්චියානු න්‍යාය අර්ධද්වීපයේ ක්‍රමයෙන් මතුවෙමින් පවතින නව රැල්ල ලෙස හැඳින්වීමේ වරදක් නැත. ජනවාරී…

Democracy, Disappearances, end of the War, Featured Articles, Human Rights, Human Security, Jaffna, Media, Peace and reconciliation, Politics and Governance

‘මාධ්‍යවේදීන් ඝාතනය හා අතුරුදන් කිරීම සම්බන්‍ධයෙන් අපක්‍ෂපාති පරීක්ෂණයක් අවශ්‍යයි‘ – යාපනය මාධ්‍ය සමාජය

Image: Vikalpa file ලංකාව තුළ විශේෂයෙන් උතුරු සහ නැගෙණහිර මාධ්‍යවේදීන්, මාධ්‍ය සේවකයින් ඝාතනය කිරීම සහ අතුරුදන් කිරීම මෙන්ම මාධ්‍ය ආයතනවලට පහරදීම සම්බන්ධයෙන් කිසිදු අයෙක් නීතිය හමුවට පමුණුවා දඩුවම් කිරීමට, කිසිදු පාලකයෙකුට නොහැකී…

Democracy, End of war | 6 years on, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Post-War, War Crimes

යුද අපරාධ විමර්ශන ‘දේශීය යාන්ත්‍රණය’ යනු ගැටයක් ද?

Image Credit: REUTERS ශ‍්‍රී ලංකාවට එරෙහි ව ඉදිරිපත් වී තිබෙන ‘යුද අපරාධ චෝදනා‘ සම්බන්ධ වගවීමේ ක‍්‍රියාවලියේ ස්වභාවය පැහැදිළි කරමින්, ජනාධිපති සිරිසේන මහතා පසුගිය දා බීබීසීය ට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවේ දී යළි…

Colombo, Featured Articles, Human Rights, Human Security, Sexuality, Women

පිරිමින් හට වස් වැදිලද ?

දිනපතා අහන්නට ලැබෙන ස්ත්‍රී දූෂණ, ළමා අපචාර ගැන සිතමින්, ඒ පිලිබඳ දියත් කළ හැකි ක්‍රියා මාර්ග මනසෙහි සැලසුම් කරමින්, පොසොන් පෝදා පාන්දර මගේ සුපුරුදු එක්සසියිස් වෝක් එකට පාරට බැස්සෙමි. බ්‍රෙක්ෆස්ට් දන් සල්…

Colombo, End of war | 6 years on, Featured Articles, Human Rights, Human Security, Jaffna, Peace and reconciliation, Politics and Governance

විත්‍යාගේ ඝාතනය: විකෘති සමාජයක පොදු ගැටලුව

විත්‍යා සිවලෝගනාදන් දැරිය පැහැරගෙනගොස්, වදහිංසා පමුණුවා, ලිංගික අතවරයට ලක් කොට, ගෙල සිරකොට මරා දමා දින කිහිපයක් ගත වී ඇත. මෙම අවාසනාවන්ත ඛේදවාචකය සම්බන්ධයෙන් වන විවාදය සහ කතාබහ රටේ සෑම කොනකම පැතිරෙමින් පවතින…

Colombo, Democracy, Featured Articles, Human Rights, International Relations, Politics and Governance

‘පවතින යථාර්ථයන්’ විසින් වැඩි වැඩියෙන් තහවුරු කෙරෙන දේශපාලනික යථාර්ථවාදය

Image Credit: reuters අප ජීවත් වන යුගය, යම් තරමක ‘ජාත්‍යන්තර අවුලක්’ යැයි කීම අතිශයෝක්තියක් නොවේ. මේ ‘අරාජකත්වය’ ගැන වැඩි යමක් කිරීමට හැකියාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට නැති බව පැහැදිළියි. මන්ද යත්, රාජ්‍යයන්හි ස්වෛරීත්වයත්,…

Featured Articles, Governance, Human Security, Jaffna, Life quips, Peace and reconciliation, Women

විත්‍යා දියණිය, ලිංගික අපරාධ සහ පිරිමි අපි

විත්‍යා දියණියට මුහුණදීමට සිදුවූ ලිංගික බලහත්කාරය, එහි සාපරාධී බව, සාහසිකත්වය සහ අනුවේදනීයත්වය ගැන කීමට හෝ ලිවීමට වචනවලට නොහැකි වේය යන්න මගේ වැටහීමයි. එම සාපරාධී අපරාධය ඒ තරම්ම සාහසිකය. ඒ තරම්ම අනුවේදනීයය. ඒ…

End of war | 6 years on, Featured Articles, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance, War Crimes, Women

විත්‍යා සහ ඉසිප්‍රියා | ඉසිප්‍රියා දූෂණය කර මරාදැමූ පසු ගලාගිය ලේ නොදුටු මිනිසුන්

යාපනය, පුන්ගුඩතිව් හී විත්‍යා සිවලෝගනාදන් දැරිය දූෂණයට ලක්කර මරා දැමීම දෙමළ සමාජයේ වසර ගණනාවක කැකෑරෙමින් තිබූ පීඩනය පිටාර ගැලූ එක් අවස්ථාවක් බවට සටහන් විය. එසේම එය දකුණේ බොහෝ සමාජ කොටස්වලටත් කාන්දු වූ…

Democracy, End of war | 6 years on, Featured Articles, Human Rights, Jaffna, Peace and reconciliation, Politics and Governance, Reconciliation

යාපනයේ බුද්ධිමය පූජා භූමිය ගිණි තබා වසර 34යි

අද දින අප පසුකරන්නේ යාපනය පුස්තකාලය ගිනි තබා ගත වූ 34 වෙනි අවුරුද්දයි. 1981 මැයි 30 වෙනි දින, ඒ වන විටත් පොත් 97,000ක් පමණ දරාගෙන සිටි ඇය යාපනයට අහිමි විය. සමස්ත ශ්‍රී…

Colombo, Disappearances, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

අතුරුදහන් කිරීම් යනු, අතුරුදහන් කිරීම් ම ය… සුරතල් කිරීම පිණිස අපේ පුතුන්ව පාලකයන් හොරකම් කර ගෙන ගොස් තිබීම නොවේ…

“අතුරුදහන් කිරීම්” යනු මනුෂ්‍ය වර්ගයාට, මනුෂ්‍යත්වයට එරෙහිව සිදුකරන දරුණු ඝණයේ සාපරාධයක් බව අමුතුවෙන් කිවයුතු නැත. ප්‍රශ්නය තිබෙන්නේ එම අපරාධයට එරෙහිව මෙරට වැසියනට “නෛතික රැකවරණයක් සහ සමාජ රැකවරණයක්” නොතිබීමය. පළමුව අප එම ප්‍රජාතන්ත්‍රවාදී…

Colombo, Corruption, Development, Economy, Featured Articles, Politics and Governance

කොළඹ වරාය නගරය: චීනයේ සැඟවුණු න්‍යාය පත‍්‍රයක්? (අවසාන කොටස)

මත්තල ගුවන් තොටුපොළ සඳහා වැය වූ ඇමරිකානු ඩොලර් මිලියන 209 න් මිලියන 200 ක් චීනයෙන් ගත් ණය ආධාරයකි. මේ ගුවන් තොටුපොළේ විශාලත්වය වර්ග මීටර් 10,000 ක් වන අතර, ධාවන පථයේ දිග මීටර්…

Featured Articles, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation, Politics and Governance

විද්‍යා ගැන ඇගේ ගුරුතුමා ලියූ සැමරුම් සටහනක්

විද්‍යා මේ ඔබ ගැන මතකයයි ____________________ 2010 වසරේ පුංකුඩුතිවු මහ විදුහලේ මගේ පන්තියට අලුතින් ළමයකු පැමිණ සිටින බව පාසලට ආ විගසම පන්තියේ සෙසු ළමයි මට දැනුම් දුන්හ. පන්තියේ අන්තිම පේලියේ වාඩිවී හුන්…

Colombo, Corruption, Development, Economy, Economic issues, Environment, Featured Articles, Governance

කොළඹ වරාය නගරය: චීනයේ සැඟවුණු න්‍යාය පත‍්‍රයක්? (දෙවන කොටස)

Image Credit: demotix ‘කොළඹ වරාය නගරය’ ඉදි කරන චීන ආයෝජක සමාගමේ (සී.සී.සී.සී) දූෂණ චර්යාව ගැන නැගෙන චෝදනා මේ වන විට විශාල ප‍්‍රසිද්ධියකට පත්ව ඇති තවත් ප‍්‍රශ්නයක් වන්නේ, චීන ආණ්ඩුවේ ආයෝජන හරහා දියත්…

Colombo, Featured Articles, Politics and Governance

මංගල සමඟ ගමනක් – සුන්දර සිහිනයේ ඇති අවධානම

විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය මංගල සමරවීර මහතා නව පක්ෂ කාර්යාලයක් විවෘත කරනු ලැබීය. ඒ පසුගිය 19 වැනිදාය. දකුණේ සිරිකොත බඳු වූ එම ස්ථානය නව දේශපාලන ගමනක ආරම්භයක් බව , අදාළ ස්ථානයේ වටපිටාව…