මහින්ද රාජපක්ෂගේ (මැද) ඇඟිල්ල
‘දැන් මේ රජයෙන් දේශපාලඥයන්ගේ නෝනල සහ දරුවොත් බේරගන්න වෙලා තියෙනවා. මේ වෛරක්කාරී දේශපාලනය ඉවර කරන්න ඕනෙ. දේශපාලඥයන්ගෙන් පලිගන්න එහෙම කරන එක වැරදියි. මම කලේ නෑ. කාටවත් මට ඇඟිල්ල දික්කරන්න බෑ. මට පුළුවන්…
‘දැන් මේ රජයෙන් දේශපාලඥයන්ගේ නෝනල සහ දරුවොත් බේරගන්න වෙලා තියෙනවා. මේ වෛරක්කාරී දේශපාලනය ඉවර කරන්න ඕනෙ. දේශපාලඥයන්ගෙන් පලිගන්න එහෙම කරන එක වැරදියි. මම කලේ නෑ. කාටවත් මට ඇඟිල්ල දික්කරන්න බෑ. මට පුළුවන්…
Image Credit: tamilguardian නුගේගොඩ දී විමල් වීරවංශ අභියෝග කෙළේය. ඒ, හැකි නම් තමාගේ ඇඹෙනිය අත්අඩංගුවට ගන්නා ලෙසයි. ඉන් දින කිහිපයක් ගිය පසු ඇයව අත්අඩංගුවට ගැනුණි. එවිට විමල් වීරවංශ කියන්නේ, තමාගෙන් සහ තම…
ගිය මාසයේ ඉදිරිපත් කළ නව ආණ්ඩුවේ අයවැය කෙරෙහි බොහෝ ප‍්‍රශංසා පළවුණි. මාධ්‍ය එය හැඳින්වූයේ රොබින්හුඞ් අයවැයක් වශයෙනි. එනම්, පොහොසතුන්ට බදු ගසා දුප්පතුන්ට සහන සැලසූ අයවැයක් බවයි. අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය වශයෙන් ආණ්ඩුව හඳුනා ගත්…
පසුගිය දිනක උතුරු පළාත් සභාව විසින් තම ජනතාවට දිගින් දිගටම සිදුවූ අසාධාරණකම් සහ අඩම්තේට්ටම් ගැන ජාත්‍යන්තර පර්යේෂණයක් අවශ්‍ය බවට යෝජනාවක් සම්මත කර ගනු ලැබීය. මාර්තුවලදී එලිදැක්වීමට නියමිතව තිබූ ලංකාවේ යුධ අපරාධ පිළිබඳ…
Image:Vikalpa ‘‘….දෙමළ ජනයාගේ සාමූහික අභිලාශය විසින් ප්‍රකාශයට පත් කරපු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද ගැටලුව දකුණේ දේශපාලනය ඇතුලේ සාකච්ඡා කෙරුනේ දෙමළ අරගලය තිබෙන තාක් කල් විතරයි. ඒ ඉල්ලීම වෙනුවෙන් මිනිස්සු ජීවත පරිත්‍යාග කරන තාක් කල්…
බාලේන්ද්‍රන් ජෙයකුමාරි අද(24) දහවල් කොළඹ, මහේස්ත්‍රාත් අධිකරණය වෙත නැවතත් ඉදිරිපත් කළ පසු මහෙස්ත්‍රාත්තුමිය දැනුම්දුන්නේ ලබන මාර්තු 10 දක්වා නැවතත් ජෙයකුමාරි රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙසය. ජෙයකුමාරි, ත්‍රස්ථ විමර්ශණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන…
කලින් තිබුණු රජයට වඩා වර්තමාන රජය තමන්ගේ ආණ්ඩුකරණය කෙරෙහි වන එළැඹුම තුළට සියල්ලන් ඇතුළත් කර ගැනීමට වැඩි උත්සාහයක් ගන්නා බව පෙනේ. කිසිවෙකු බැහැර නොකිරීමේ මේ ප‍්‍රවේශය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පලවා හැරීමේ…
දින 100 වනාහී, පොරොන්දුවක් ඉටු කිරීමට දුන් කාල සටහනකි. නිවසක් තැනීමට භාර ගන්නා ගෘහ නිර්මාණ ශිල්පියෙක් හෝ කොන්ත‍්‍රාත්කරුවෙක්, මාස 6 ක් හෝ 8 ක් ආදි වශයෙන් වන කාලයක් ඇතුළත නව නිවසක් නිමවා…
Image Credit: nethFM වන්දනාව අපට හුරු දෙයකි. අප කුඩා කාලයේ වන්දනා නඩයන් සමග වන්දනාවේ ගියෙමු. ඒ ඉතිං පන්සල්, දේවාල, පල්ලි, කෝවිල් දැක බලා වැඳ පුදා ගන්නා රිසියෙනි. පසුගිය වකවානුවේ එවැනි වන්දනාවලට තවත්…
විශ්මයජනක අන්දකාරයක සේයාවන් මතුවෙමින් තිබේ. එය බොහෝ විට යහපත වෙනුවට අයහපත උදා කෙරෙනු ඇත. බලාපොරොත්තුව වෙනුවට බලාපොරොත්තු බිඳ වැටීම සනිටුහන් කරනු ඇත. විශ්වාසය වෙනුවට අවිශ්වාසය පැළපදියම් කරනු ඇත. පිළිගැනීම වෙනුවට ප්‍රතික්ෂේප කිරීම,…
සත්තු නිදහසේ සැරිසැරීමට කැමැත්තෝය. සෙස්සන් ඊට බාධා කරනවාට උන් කැමති නැත. එසේම දරුවෝ ද නිදහස භුක්ති විඳීමට කැමැත්තෝය. සෙස්සන් තමන්ව පාලනය කරනවාට ඔවුන් කැමති නැත. නූතන සමාජයන්හි ජීවත් වන අප, සතුන්ට පවා…
මෙවැනි දෙඩවීම් මඟින් මහා ජනතාව ඇවිස්සිය හැකිය. නමුත් තත්කාලීන දේශපාලනයක් තැනිය නොහැකිය. අතීසාරයට අඹුඩ ගැසීමක් බඳු වූ මෙමඟින් තාවකාලික ප්‍රමෝදයක් ලබාගත හැකිය. නමුත් දීර්ඝ කාලීන යහපතක් වෙනුවට රටේ ජනතාව අතර පළල් බෙදීම්…
‘‘මට ඊයේ දවල් 2කට විතර මගේ දුවගෙ මූන දැක ගන්න ලැබුනා. මම එයාව දැක්කේ ගොඩක් කාලෙකට පස්සේ. අපි ට කතා කරන්න ලැබුනේ මේ කූඩුවේ ඉදලා. දුව හිටියේ එළියේ. අපි දෙන්නම දෙපැත්තේ ඉදලා…
වාසුදේව නානායක්කාර සහ විමල් විරවංශගේ අශුද්ධ සන්ධානය මහින්ද රාජපක්ෂ යළි බලයට ගෙන ඒමට පවත්වන බලියෙහි දී පිළිතුරු දිය යුතු ප්‍රශ්ණ දහයක් මෙන්න. ජනාධිපතිවරණයෙන් පැරදීමෙන් පසු රාජපක්ෂ මහතා තමට විරුද්ධව අසත්‍ය චෝදනා කැරන්නේ…
‘‘රෑ 7ට විතර අපිට කිව්වා, 20ක් විතර මරලා තියනවා. අම්මේ අපිට බයයි කියලා. ඊට පස්සේ වෙඩි තියන්න ආපු කට්ටිය එළියට අරං ගිහිල්ලා, එයාවයි තව තුන්දෙනෙකුයි අරංගිහිලා, ඒ 4දෙනාගෙන් එක්කෙනෙක් එළවලා අනික් 3න්…
Image : nethfmbelumgala.blogspot.com පසුගිය දා නෙත් FM නාලිකාව විසින් සිංහල කොටි පසුපස දේශපාලනය යන උදෘතය යටතේ ප්‍රචාරය කරන ලද වැඩ සටහන මගින් අප සංවිධානය විසින් මෙහෙයවනු ලබන වැලිකඩ සමූහ මිනිස් ඝාතනයේ වරදකරුවන්…
රටක දේශපාලනය තීරණය කරනු ලබන්නේ බලයට පත්වන පක්ෂය හෝ පක්ෂ සන්ධානය විසිනි. මහජන ඡන්දයට ඉදිරිපත්වන පක්ෂ සහ සන්ධානයන් තමන්ගේ දේශපාලන වැඩසටහන මහජනයාට ඉදිරිපත් කරනු ලබයි. ඔවුන් එයින් තමන් බලයට ආපසු ක්‍රියාත්මක කරන…