නව මැතිවරණ ක‍්‍රමය ගැන බලූපොරය
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය මැතිවරණ සංශෝධන සම්බන්ධයෙන් ගැටෙති. ඔවුන් හරියට, එක මස් කට්ටකට හපා ගන්නා බල්ලන් දෙන්නෙකු මෙනි. දෙපිරිස එකඟ වුණොත්, ඒ ඉතා කලාතුරකිනි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට…
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය මැතිවරණ සංශෝධන සම්බන්ධයෙන් ගැටෙති. ඔවුන් හරියට, එක මස් කට්ටකට හපා ගන්නා බල්ලන් දෙන්නෙකු මෙනි. දෙපිරිස එකඟ වුණොත්, ඒ ඉතා කලාතුරකිනි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට…
වරෙක කෙදිරියක් ලෙසත්, වරෙක ආඩපාලී කීමක් ලෙසත්, වරෙක සමච්චලයක් ලෙසත්, වරෙක චෝදනාවක් ලෙසත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හඬ වරින් වර ජනමාධ්‍ය තුලින් අසන්නට සහ දකින්නට ලැබේ. ඔහුගේ සෑම ප්‍රකාශයකම ඇති හඬ කුමක්…
උමා ඔය බහුකාර්යය ව්‍යාපෘතියේ භූගත උමං කැණීම හා වේලි ඉදිකිරීම ඇතුළු සංවර්ධන කටයුතු හේතුවෙන් බදුල්ල දිස්ති‍්‍රක්කයේ බණ්ඩාරවෙල, හාලි ඇළ, වැලිමඩ හා ඇල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජීවත් වන පවුල් 650 කගේ පමණ නිවාස…
Image Credit: news.nationalpost.com රාජපක්ෂ ආණ්ඩුවේ අශිෂ්ඨත්වය ලොවට පෙන්වමින් සිර මැදිරියක් තුළ යළිත් වරක් රැදවියන් 27 දෙනෙකු ඝාතනය කළේය. ඒ වැළිකඩ බන්ධනාගාරයේ 2012 නොවැම්බර් 09 වනදාය. රාජපක්ෂ ආණ්ඩුවේ 1000කට ආසන්න ආයුද සන්නද්ධ හමුදාව…
Image Credit: adaderana.lk අවුරුදු 25 කටත් වැඩි කාලයකින් පසු ඉන්දියානු අගමැතිවරයෙකුගේ ද්වි-පාර්ශ්වීය ලංකා සංචාරයක් වශයෙන් සැළකිය හැකි නරේන්ද්‍ර මෝදි ශ‍්‍රී ලංකාවට පැමිණීම ඉතා වැදගත් අවස්ථාවකි. එම ගමන තුළ ඉන්දියානු අගමැතිවරයා යාපනයේ සංචාරය…
රිචඞ් ද සොයිසාගේ මෑණියන් වූ මනෝරාණී සරවනමුත්තු මහත්මියගේ ඛේදවාචකය පාදක කරගනිමින් නිලේන්ද්‍ර දේශප‍්‍රියගේ අධ්‍යක්ෂකත්වයෙන් නිර්මාණය වීමට නියමිතව තිබූ චිත‍්‍රපටයක රූගත කිරීම්, ඒ. එස්. ආරියසිංහ නැමැති හමුදා බි‍්‍රගේඩියර්වරයෙකු විසින් තහනම් කර තිබේ. පසුගිය…
ඔහුට එරෙහිව එල්ල වී ඇති දුෂණ චෝදනා මත හිරේ නොදමා නිදහසේ කටයුතු කිරීමට ඉඩ ලබා දුන්නොත්, ඔහු යළිත් නැගිටිනු ඇත. එපමණක් නොව ඔහු පෙරට වඩා ප්‍රබල අගමැතිවරයෙකුද වනු ඇත, මන්ද දුර්වල ජනාධිපතිවරයෙක්…
ජනාධිපති මෛත්රිපාල සිරිසේන අල්පේච්ඡතාවයෙන් යුත් සරළ ජීවන මාදිලියක් සහිත සේවක නායකයාගේ අපූරු ආදර්ශය විදහාපාන යුගයක, බොහෝ විට දියුණු රටවල්වල ආදර්ශ ගැන වැඩියෙන් සැළකිලිමත් වන ශ‍්‍රී ලාංකිකයන්, පසුගිය පස් වසරක කාලයක් තුළ දකුණු…
2014 මාර්තු 13වනදා කිලිනොච්චියේදී අත්අඩංගුවට ගත් බාලේන්ද්‍රන් ජෙයකුමාරි අද(10) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත නිදහස් කළාය. දින 362කක් කිසිදු චෝදනාවක් නොමැතිව සිරකර සිටි ජෙයකුමාරි නිදහස් කරන ලද්දේ රැපියල් ලක්ෂ 2කක ඇප…
වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියට නැගී ආ මහජන විරෝධතා හමුවේ එම ව්‍යාපෘතිය තාවකාලිකව නතර කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන් බව පසුගිය දා වාර්තා විය. නමුත් මේ වන විට පාලක පක්ෂයේ ඇතැම්…
‘‘මහින්ද රාජපක්ෂගේ දෙපා මුල නසා දැමූ ජ්‍යොතිෂය’’ නමින් ‘ද සන්ඬේ ටයිම්ස්’ පුවත්පතට දමිත් විතාරණගේ ලියා තිබූ ලිපියට පිළිතුරක් වශයෙන් මෙය ලියමි. එම ලිපිය තුළ ඊට පෙර මා ලියා තිබූ ලිපියක් ගැනත් සඳහන්…
Image Credit: sindu.lk මහින්ද රාජපක්ෂ පරාජය කරනු ලැබුවේ මේ වන විට අගමැතිධූරයට, ජනාධිපති මෛත්රිපාල සිරිසේන විසින් පත්කොට, කටයුතු කරන රනිල් වික්‍රමසිංහ මහතා හෝ ඔහුගේ ඉතාම විශ්වාසදායි පිරිස නොවේ. එම කණ්ඩායමේ සිටි මේ…
මීට සති දෙකකට පෙර මේ තීරුවේ මෙසේ ලියා තිබේ: ‘‘දින 100 ක’’ වාචික වූත්, සංඛ්‍යාත්මක වූත් කෘත‍්‍රීම සීමාවක් පනවාගෙන තිබුණ ද, ඉහත කී ජනතා අභිලාෂයේ ගරුත්වය සැලකිල්ලට ගනිමින්, වර්තමාන පාර්ලිමේන්තුවේ නියමිත නිල…
ඊයේ පෙරෙයිදා වන තෙක් ශ‍්‍රී ලාංකිකයන් ජීවත් වුණේ ලිබරල් සමාජ වටිනාකම් නොතැකූ පාලනයක් යටතේ ය. ජාතික ආරක්ෂාව සහ ජාතික ස්වෛරීත්වය තර්ජනයට ලක්වෙමින් ඇතැ යි කී එම පාලන තන්ත‍්‍රය, ජාතිකවාදී හැඟීම් අවුස්සමින් ජනතා…
අදට දින 352ක කාලයක් සිරගත කර සිටින බාලේන්ද්‍රන් ජෙයකුමාරි නිදහස් කර ගැනීම සදහා ඇප අයදුම්පතක් පසුගිය බදාදා(4) දින අධිකරණ වෙත යොමු කර තිබුණි. ඒ අනුව අද(06) කොළඹ, අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ දී එම…
විදෙස් කටයුතු ඇමතිතුමනි, කාලයක් පුරා රටේ විකල්ප මතධාරීන් සමීපව ඇසුරැ කරන, ඔවුන්ගේ ආභාශය ලබන ඔබ මේ ලිපිය සම්බන්ධයෙන් අවධානය යොමුකරනු ඇතැයි ප්‍රථමයෙන් විශ්වාස කරමි. උතුරු දකුණු සංහිදියාව ගොඩනැගීමට දකුණේ සිට ඒ වෙනුවෙන්…
ආදරය මළ තැනෙනි මතුවුණේ “නිදහස”ය කී කුරිරුකම පරම නිදහස පිටපත් ගසා බෙදන දන කර නැගී මම මගේ අම්මා වැළඳ ගමි එකෙණෙහිම එවන්ම මවකගේ වසන්තේ මුවදොරට “නිදහසක්” හරස් වී ආදරය පෙති ගසනු මම…