Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance, THE CONSTITUTIONAL COUP

ජනාධිපතිවරයා යනු ප‍්‍රථම ස්වාමියා නොව, ජනරජයේ ප‍්‍රථම සේවකයා ය.

ජනාධිපතිවරයා යනු ප‍්‍රථම ස්වාමියා නොව, ජනරජයේ ප‍්‍රථම සේවකයා ය. පුද්ගල සාධක මත නිර්මාණය කොට ගොඩනගා ගත් ලංකාවේ ව්‍යවස්ථාමය අර්බුදය දැන් දෙවැනි මාසයටත් ළඟා වී තිබේ. එහෙත් පේන තෙක් මානයක විසඳුමක් නැත. ඒ…

Colombo, Constitutional Reform, ConstitutionalCrisisSriLanka, Democracy, Featured Articles, Politics and Governance, Politics and Governance, THE CONSTITUTIONAL COUP

සිරාගේ පොතට පෙරවදන: පොතට නමක් කියාපියෝ!

iMage BY: Awantha Artigala මට පොඩි කාලයේ හිටං පොත් ලියන්න අසාවක් තිබුනේය‍. ඉදං බැලුවත් හිටං බැලුවත් පොතක් ලියුවුණේ නැතිය. මං පත්තර වාර්තාකාරකමක් කරන්න ද බැලුවෙමි. එත් නමින් මොකවත් ලියා ගන්නත් බැරි වුණාය‍….

Colombo, Constitutional Reform, ConstitutionalCrisisSriLanka, Democracy, Featured Articles, Politics and Governance, THE CONSTITUTIONAL COUP

ව්‍යවස්ථාවට එරෙහිව යක්ෂාවේශව සිටින ජනාධිපතිවරයෙක්

iMage: Reuters UK රටේ පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව නොව, රටේ විධායක ජනාධිපතිවරයාගේ ආශාවන්ට සහ රුචිකත්වයන්ට අනුව රාජ්‍ය පාලනයක් පවත්වාගෙන යන නිදහස් ලංකාවේ ප‍්‍රථම අවස්ථාව මෙයයි. ජනාධිපතිවරයා විසින් ඉවත් කරන ලදැයි කියන ආණ්ඩුවක්…

Colombo, Constitutional Reform, ConstitutionalCrisisSriLanka, Democracy, Featured Articles, Politics and Governance, THE CONSTITUTIONAL COUP

‘ජාත්‍යන්තර අත්දැකීම් බහුල මෙවැනි පුද්ගලයන්, ස්වෛරී රටක් කෙරෙහි බලපවත්වතැයි කියන බටහිර කුමන්ත‍්‍රණයක් ගැන ජනතාවට කියන්නේ කෙසේද?’ | මහාචාර්ය සාවිත‍්‍රී ගුණසේකර

විදේශ අතපෙවීම් වර්තමාන අර්බුදය විදේශ රටවල අතපෙවීමක ප‍්‍රතිඵලයකැයි බොහෝ දෙනා කියති. විශ‍්‍රාමික තානාපතිවරුන් සහ ආචාර්ය පාලිත කොහොන වැනි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (ගිවිසුම් අංශයේම) සේවය කළ හිටපු නිලධාරීන් එවැනි අදහස් පතුරුවන විට ජනතාව…

Democracy, Featured Articles, Politics and Governance, THE CONSTITUTIONAL COUP

පාර්ලිමේන්තුවේ ප්‍රචණ්ඩකාරීව හැසිරුණු මන්ත්‍රීවරුන්ට එරෙහිව කතානායකතුමාට ඔබත් ලියන්න : ලිපියේ ආකෘතිය මෙන්න

2018 අප්‍රේල් මස 15 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහයක් 2018 මාර්තු මස 7 වන දින ශ්‍රී ලංකා පාර්ලිම්න්තුවේදී සම්මත විය. එහි VIII කොටසේ එන…

Democracy, Featured Articles, Human Rights, Impunity, Media Freedom, THE CONSTITUTIONAL COUP

වරද්දා නොගන්න ජනාධිපතිතුමනි ! අහිම්සා වික්‍රමතුංගගෙන් ජනාධිපති සිරිසේනට ලිපියක්

iMAGE : The National ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ජනාධිපති ලේකම් කාර්යාලය, ගාලු මුවදොර, කොළඹ 1 හිතවත් ජනාධිපති සිරිසේන, පොලිස් පරීක්ෂක ඒඩ්‍රියන් නිශාන්ත සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමට ගත් ඔබගේ තීරණය පිළිබඳව     …

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Governance, THE CONSTITUTIONAL COUP

No Constitution = No Democracy: ලංකාවේ ව්‍යවස්ථාව උල්ලංගනය කිරීමේ කුමන්ත්‍රණය පිළිබඳ සිසුන් 900ගේ විරෝධය දැක්වීමේ ප්‍රකාශය

මීට දෙසතියකට පෙර, නිදහස ලැබීමෙන් පසු ප්‍රථමවරට ලංකාවේ අගමැතිවරයා ව්‍යවස්ථාවට පටහැනි ලෙස ඉවත් කර, තවත් අගමැතිවරයෙක් පත් කෙරුණි. නොවැම්බර් 9 වැනිදා, ලංකාවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට නීති විරෝධී නිවේදනයක් ගැසට් ගත කරමින්…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance, THE CONSTITUTIONAL COUP

‘අපගේ හැත්තෑ වසරක පැරණි ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඔබතුමන්, අමු අමුවේ උල්ලංඝණය කළා’ ආචාර්ය දේවනේසන් නේසයියා, සිරිසේන ජනාධිපතිවරයාට යැවූ විවෘත ලිපිය

සංස්කාරක සටහන : පහත දැක්වෙන්නේ 1959 සිට රටට සේවය කර ඇති විශ‍්‍රාමික සිවිල් සේවකයෙකු වන ආචාර්ය දේවනේසන් නේසයියා විසින් යවන ලද විවෘත ලිපියකි. ඔහු, 2017 වර්ෂයේදී මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ජාතික ගෞරව…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance, THE CONSTITUTIONAL COUP

ප්‍රජාතන්ත්‍රවාදය කෙලසූ ශරීරය සහ 2019 මහමැතිවරණය

රිලවෙකුට දැලිපිහියක් ලැබුණු විට ඔහු ආගිය අතේ එය හසුරුවන අතර තමන්ගේ නැට්ට කැපුනද තමන් අතෙහි ඇත්තේ දැලිපිහියක් බව ඌට නොවැටහේ. ඒ ආකාරයෙන්ම බේබදු සිහිනයක පසුවෙන නායකයෙකු රටක නීති සහ රටේ ජනතාව සමග…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance, THE CONSTITUTIONAL COUP

පළිගැනීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම යනු ක්‍රියාවන් දෙකකි.

iMage by: LANKA Standard තමන් කිසිම ආකාරයකින් ජනාධිපති සිරිසේන ගෙන් පලි නොගන්නා බව රනිල් වික්‍රමසිංහ ඊයේ පවසා තිබුණි. මෙතරම් දෙයක් සිදු වී තිබෙද්දීත් අර්බුදය විසඳා ගැනීමේ අරමුණින් තමන් ජනාධිපති සිරිසේන සමඟ එක්ව…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Identity, LGBTIQ, Politics and Governance, THE CONSTITUTIONAL COUP

සමනලුන්ට වෙඩි තියන්න!

iMAGE:vikalpa  සිරිසේන ජනපතිවරයාට දැන් නම් අර්ශස් තදවීමෙන් හොදෝටම මුක පූට්ටු වී ඇති සෙයකි. එහෙත් භායනක කාරණය නම් ඒ අමාරුකන් සියල්ල දැන් යන්නේ  මේ රටේ ජනතාවගේ කරපිටින් වීමය. ලියුම්කරුගේ නිමිත්ත බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුමේ…

Colombo, Constitutional Reform, ConstitutionalCrisisSriLanka, Democracy, Featured Articles, Governance, Politics and Governance, THE CONSTITUTIONAL COUP

මේ පාරාදීසය බිඳවැටීමක් ද ? ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය කුමන්ත‍්‍රණයක් පිළිබඳව ප‍්‍රාරම්භක සටහන් [ආචාර්ය අසංග වැලිකල]

iMage by: Time 2018 ඔක්තෝබර් 26 වන සිකුරාදා සන්ධ්‍යාවෙහි ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නාට්‍යයක මෙන් විශ්මයජනක නිවේදන දෙකක් නිකුත් විය. එය සිදුවූයේ පහත පිළිවෙලිනි. (අ) එක්සත් ජනතා නිදහස් සංධානය රජයෙන් ඉවත්වීම පිළිබඳව වූ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, LGBTIQ, Peace and reconciliation, Politics and Governance, THE CONSTITUTIONAL COUP

සමනල්ලු සහ මාපිල්ලු

මම සමනලුන්ට ප්‍රිය කරමි. ඒත් මම මාපිලුන් ට බිය වෙනවා මෙන්ම ඔවුන් මට හිරිකිතය. ඊයේ ලංකාවේ ජනාධිපති සිරිසේන දස දහස් ගණන් මිනිසුන් හමුවේ සමනලුන් රෑනක් ගැන කියමින් සමච්චලයෙන් සිනාසෙන්නේ මේ රටේ ජනයාගෙන්…

Colombo, Constitutional Reform, ConstitutionalCrisisSriLanka, Democracy, Featured Articles, Governance, Human Rights, Politics and Governance, THE CONSTITUTIONAL COUP

දේශපාලනික දේ පුද්ගලික ද වේ – අපේක්ෂා භංගත්වයේ මොහොතක ලියමි. [ජයදේව උයන්ගොඩ ]

iMage by: PMD News ‘‘මගේ රට නැවත පාවා දී තිබේ’’– පැබ්ලෝ නෙරූදා (මතක සටහන්) රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කෙළේ මන්දැ යි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැහැදිළි කෙළේ ඔවුන් දෙදෙනා අතර පැවති…

Colombo, ConstitutionalCrisisSriLanka, Culture, Democracy, Featured Articles, Human Rights, Identity, LGBTIQ, Politics and Governance, THE CONSTITUTIONAL COUP

සමනල්ලු සහ කූඩැල්ලු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පැවති ජනමහිමය රැස්වීමේදී කියා සිටියේ, තමන් ජනාධිපති වූයේ නම්, වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීන්දුව හා සමාන තීන්දුවක් කිසිම ආකාරයකින් නොගන්නා බවයි. රාජපක්ෂ මහතාගේ කතාවේ…

Democracy, Disappearances, Featured Articles, Governance, Human Rights, Human Security, Identity, Kandy, Life quips, Peace and reconciliation, Politics and Governance, THE CONSTITUTIONAL COUP, Women

“….අපිට, මුලින් උන්හිටි තැන් නැති කරා. ඊට පස්සේ අපේ දරුවෝ නැති කරා.” මේ දීපවාලියේ දී සත්‍යයේ ආලෝකය පතුරමු!

“මගේ උපන්ගම, මාතලේ, මඩොල් කැලේ, කැලේබොක්ක වත්ත වන අතර, මව සහ පියා, තේ වත්තේ දළු කැඩුවා. අපේ පවුලේ 13ක් හිටියා. මම, අට පාස් වුනේ නැහැ. ගෙදර කන්න නැතිව, මොන ඉස්කෝලේ ද? වත්තේ…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, THE CONSTITUTIONAL COUP

ජනාධිපති සිරිසේනගේ බබා උක්කුං.

බලය ඇල්ලීම සඳහා කරන සෑම කුමන්ත්‍රණයක දීම පළමුවෙන්ම කරනුයේ ජනතා පරමාධිපත්‍ය හිමි පාර්ලිමේන්තුව බල රහිත කිරීමයි. හමුදා බලය හෝ මොනයම්ම බලයකින් කළත් පාර්ලිමේන්තුව බල විරහිත කිරීම ඒකාධිපති ක්‍රියාදාමයකි. ජනතාවගේ අයිතියට එරෙහිව කරන…