සිරිසේනගේ සිහිනලන්තය
iMgae : Asian Correspondent රට අරාජික කොට අදට සතියකි. සතියක් පුරා ලෝකයේ අපවාද වලට ලක් වීම හැර වෙනත් කිසිම යහපත් දෙයක් සිදු වූයේ නැත. ඊට අමතරව ව්‍යාජ දේශප්‍රේමය දෝරේ ගලා යමින්, තම…
iMgae : Asian Correspondent රට අරාජික කොට අදට සතියකි. සතියක් පුරා ලෝකයේ අපවාද වලට ලක් වීම හැර වෙනත් කිසිම යහපත් දෙයක් සිදු වූයේ නැත. ඊට අමතරව ව්‍යාජ දේශප්‍රේමය දෝරේ ගලා යමින්, තම…
iMage: DNA India සිරිසේන සහ සිරිසේන එකෙකි. දෙදෙනෙකි. හරියට රයිගමයයි ගම්පලයයි වගේ ය. දෙන්නෙකි. කරන්නේ එකම රැවටිල්ල ය. එනයින් සිරිසේන සහ සිරිසේන යනු නූතන ශ්‍රී ලංකික දේශපාලනයේ අරුමය සහ කරුමයයි. සිරිසේන සහ…
“නියමයි. මහින්ද මහත්තයා අගමැති ද? දිවුරුම් දෙනවා දැන්”. කොළඹ- මහනුවර බස් රථයේ, මා අසලින් හිඳ සිටි මගියා, උස් හඩින් යෙදුන, දුරකථන සංවාදය එය විය. මම රථයේ ජනේලයෙන් එපිට බැලීමි. හාත්පස අදුර හැර,…
2015 දී ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනා සම්මතයට සම අනුග්‍රාහකත්වය ලබා දුනි. සිවිල් යුද්ධයේ දී දෙපාර්ශවය විසින් ම සිදු කරන ලද මානව හිමිකම් උල්ලංඝනයන් සහ අන්තර්ජාතික මානුෂවාදී…
iMage by: PMDNews මෙරට දේශපාලන ඉතිහාසයේ පෙර නොවූ විරූ සිදුවීමක් ඊයේ(26) සිදුවිය. නමුත් එය දීර්ඝ කතාබහක ප්‍රතිඵලයක් බව ඊට සහභාගී වූ පිරිස හැර දැන සිටියේ ඉතාම සුළු පිරිසක් පමණි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන…
iMage : Vikalpa සවුදි ආරබි පුරවැසියකු වූ මාධ්‍යවේදී කිෂෝගි පසුගිය ඔක්තෝම්බර් දෙවැනිදා තුර්කි අගනුවර වන ඉස්තාන්බුල්හි සවුදි ආරබි තානාපති කාර්යාලයට ඇතුල් වූයේ සිය විවාහයට අවශ්‍ය ලියැවිලි ලබා ගැනීම සඳහා ය. එසේ නමුත්…
iMage: World Bank Group ‘‘අවුරුදු හතරක පුතෙක් මට ගමේ ඉන්නවා. අනාගතේ එයාට හොඳ ජීවිතයක් සලසලා දෙන එක තමයි මගේ පරමාර්ථය’’ ඩැකා නුවර සීග‍්‍රයෙන් වර්ධනය වෙමින් පවතින එක් ඇඟළුම් කම්හලක සේවය කරන 19…
iMAGE: Vikalpa/Unframed යුක්තිය සහ ජීවිතය තේමා කර ගනිමින් ශ්‍රී ලංකාව පුරා පවත්වමින් යන #UNRAMED ඡායාරූප ප්‍රදර්ශනය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකගේ විරෝධයෙන් වාරණයට ලක් කෙරෙයි. විකල්ප වෙබ් අඩවිය සිය 10වන වසරට (#VIKALPA10) සමගාමීව පවත්වනු…
iMAGE: Dinusha Nanayakkara |Protect Muthurajawela ”නඩු තීන්දුව ලැබුණට පස්සේ දෙසැම්බර් මාසේ ඉඳලා කටුනායක කොළඹ හයිවේ එකට සමාන්තරව යන පරණ ඕලන්ද ඇල හාරන්න පටන් ගත්තා. ඒ ඇල අවශ්‍ය නම්, මුහුදු මට්ටමේ ඉඳලා උපරිමය…
iMAGE: ONLANKA News ජූඩ් රත්නම්ගේ චිත‍්‍රපටය යාපනය සිනමා උළෙලින් ඉවත් කර ඇත. බොහෝ දෙනා අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය නාමයෙන් සංවාද කරනු දක්නට ලැබිණි. එය පසුගිය දිනවල කෘති හා නාට්‍ය වාරණය කිරීම හා සමපාත…
මේ සැප්තැම්බරය ගෙවී යන්නේ කන්දක් විලි ලා කෙන්දක් වැදූ කතාව සිහිපත් කරමිනි. ඒ මානව හිමිකම් සන්දර්භයේ ය. ජනාධිපති සිරිසේන මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සැසි වාරයට ගොස් ගේමක් දෙන බව රටටම කිවේ…
iMAGE: Ranga Sirilal සැප්තැම්බර් 5 වන දා නාමල් රාජපක්ෂගේ නායකත්වයෙන් කොළඹ දක්වා ජන බලය නමින් විරෝධතා පෙළපාළියක් සංවිධානය කළේ ය. පෙළපාළියට පෙරාතු දිනවල සහ පෙළපාළිය පැවති දා විරෝධතාව පිළිබඳ අන්තර්ගතය ප‍්‍රකාශයට පත් කිරීම…
බටහිර ලෝකයේ අලුත් ආගම වෙලා තියෙන්නේ මානව හිමිකම් බවත්, මානව හිමිකම් කියන ඒවා ආවේ ඊයේ පෙරේදා බවත්, හරියට අලුත හොයාගත්තු හොයා ගැනීමක් වගේ, ඔලුව උඩ තියාගෙන හැම තිස්සේම අපට කියන බවත්, කොළඹ…
Image courtesy : www.japantimes.co.jp තමා නීතිපති දෙපාර්තමේන්තුවට සහ පොලීසියට, විශේෂයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තදින් තරවටු කළ බව, පසුගිය දා මාධ්‍යවේදීන් අමතමින් ජනාධිපති සිරිසේන කියා සිටියේය. ඒ, සේවයේ යෙදී සිටින හමුදා නිලධාරීන් සම්බන්ධයෙන්…
චීන සමාගම් ගණනාවක් විසින් හම්බන්තොට ප‍්‍රදේශයේ සිදු කරන සංවර්ධන ව්‍යාපෘති වලට ප‍්‍රධාන අභියෝගය වී ඇත්තේ ජල පහසුකම් ප‍්‍රමාණවත් පරිදි ලබා ගැනීමට නොහැකි වීම ය. ඒ සඳහා පිළියමක් ලෙස උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය…
iMage by: Wikimedia Commons 2015 ජනවාරියට කලින් සංවාදයට ලක්වූ බොහෝ දේවල් දැන් බොඳ වෙමින් තිබේ. සමහර කරුණු සහ ප‍්‍රශ්නවල අරුත් දියාරු වෙමින් තිබේ. ආපසු හැරී බලන විට, 2015 ජනවාරියේ ඇති කර ගත්…
Image courtesy Indi.ca. ගිය සතියේ මේ කොලමේ සාකච්ඡා කෙළේ, අගමැතිවරයා සහ හිටපු නීතිය හා සාමය ඇමති සාගල රත්නායක, මේ රටේ සාමාන්‍ය පුරවැසියන්ට නීතිය ක‍්‍රියාත්මක වන ආකාරයට වෙනස්ව ගලගොඩඅත්තේ ඥානසාර සම්බන්ධයෙන් අනුග‍්‍රහශීලී ආකාරයකින්…