ජාතිවාදයේ නූතන රූපක හඳුනාගනිමු..!! – ගාමිණි වියන්ගොඩ
කෝනාර මුදියන්සෙලාගේ පොඩිඅප්පුහාමි රාජරත්න හෙවත් කේ. එම්. පී. රාජරත්න නැමැති දේශපාලඥයෙකු කලකට ඉහතදී අපට සිටියේය. 1952 මහ මැතිවරණයෙන් ඔහු පරාජය විය. අනතුරුව ඒ මැතිවරණයට අදාළ වියදම් ඇස්තමේන්තු ඉදිරිපත් නොකිරීම ගැන වරදකරු කරනු…