Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security, Life quips, Politics and Governance

වැලිවේරියේ සංහාරය

[Image Credit: vannimedia.com] ජීවිතේ අත්දැකීමට තියෙන අමිහිරිම, දරුණුම, වේදනාත්මක අත්දැකීම නම්, පට්ටපල් බොරු ඇත්ත ලෙස පිළිගැනීමට වටපිටාව හදන බොරුකරයින්ගේ මුහුණු දැකීමට සහ ඔවුන්ව කියවීමට සිදු වීමයි. මේ වනවිට වැලිවෙරියෙදී රාජපක්ෂ ජනාධිපතිවරයා විසින්…

Colombo, Features, Media

‘විකල්ප‘ පුරවැසි වෙබ් අඩවියේ තාක්ෂණික යාවත්කාලීන කිරීමක්

විකල්ප පුරවැසි වෙබ් අඩවිය, ග්‍රව්න්ඩ්වීව්ස් සහ සීපීඒ වෙබ් අඩවි තාක්ෂණික යාවත්කාලින කිරීමක් හේතුවෙන් ජූලි 29 සහ 30 යන දෙදින තුළ කිසිදු අලුත් යාවත්කාලීන(Updates) කිරීමක් හෝ ප්‍රතිචාර Approve කිරීමක් සිදු නොකරන බවත් ජූලි…

Colombo, Democracy, Features, Media and Communications, Peace and reconciliation, Politics and Governance

මහින්දගේ ‘‘මම සුදනා’’ සහ ‘‘මාධ්‍ය ආචාර ධර්ම පද්ධතිය’’: ඊසොප්ගේ උපමා කතා?

රාජපක්ෂගේ ආණ්ඩුව, සකල මහජන මතයත්, සකල මුද්‍රිත, විද්‍යුත් හෝ සමාජයීය මත සම්පාදකයයනුත් තමන්ගේ පරම පාලනයට නතු කර ගැනීමට දිගටම වැඩ කරනු ඇත. ඔහු සහ ඔහුගේ සහෝදර, ආරක්ෂක ලේකම් අතර ඇති ‘‘මං හොඳයි,…

Colombo, Democracy, Features, Human Rights, Politics and Governance, War Crimes

ෂර්බග් වටරවුම සහ යුද අපරාධ

[The Shahbag protesters resemble a jubilant flash-mob. Photograph: AFP/Getty Images] හොටෙල් 71. එයට එළෙස නම තබා ඇත්තේ 1971 බන්ගලිදේශයේ විමුක්ති අරගලය සිහි ගැන්වෙනු පිණිසයැයි එහි විදිලි සෝපාන ක‍්‍රියාකරු කීවේ ආඩම්බරයෙනි. ඒ සමඟම…

Colombo, Features, Politics and Governance

වමේ පටු හදවතට පුළුල් පථයක් අවැසිය

ලාංකීය භූ දේශපාලනයේදී දකුණට ප්‍රතිමුකව ඇති දිශාව උතුර වශයෙන් සැලකුවහොත්, එහි සහසම්බන්ධිත වැදගත්කම සලකුණු කර ගැනීමට නියෝජනය කරන දේශපාලන භාවිතාවන් හා මතවාදයන් දෙස බැලීමේ දී හමුවන උත්තරය කෙබඳු වේද?මෙම උපන්‍යාසයට පිළිතුරු සොයා…

Arts and Theatre, Colombo, Democracy, Features, Human Rights, Life quips, Politics and Governance

කලු ජූලියට වසර 30ක් ගෙවීයන මොහොතේ ‘සුන්දරකරණය‘ හරහා ප්‍රශ්ණ කරන ඊනියා සුන්දරකරණය

චන්ද්‍රගුප්ත තේනුවර ප්‍රවීන කලාකරැවාගේ දෘශ්‍ය ප්‍රදර්ශණයක් ‘සුන්දරකරණය‘ නමින් මේ දිනවල කොළඹ ලයනල් වෙන්ඩ් කලාගාරයේදී පැවැත්වෙයි. ප්‍රවීණ කලා කරැවෙක්, විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් වන චන්ද්‍රගුප්ත තේනුවරයන්ගේ මෙම ප්‍රදර්ශණය පැවැත්වෙන්නේ මෙම වසරේ සුවිශේෂි අවස්ථාවකය. එය…

Arts and Theatre, Colombo, Features, Media and Communications, Politics and Governance

‘‘ඉගිල්ලෙන මාළුවෝ’’ සහ කලා ශාස්ත‍්‍ර අඩස්සිගත කිරීම

පැරිසියේ සුප‍්‍රකට ‘ෂොම්ප්සෙලිසේ’ වීදියේ කුඩා කලාත්මක සිනමා ශාලාවක ගිය වසරේ අශෝක හඳගමගේ ‘ඉනි අවන්’ චිත‍්‍රපටය තිරගත කෙරුණු අවස්ථාවේ මට සංජීව පුෂ්පකුමාර මුණගැසුණි. ඔහු ශිෂ්‍යයෙකු වශයෙන් හෝ මාධ්‍යවේදියෙකු වශයෙන් සිටියදී මාව හැඳින සිටි…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

83’ කලූ ජූලිය; වසර 30යි | ‘ සුදු නැත ඉදිරි අවුරැදුදුත්’

  අත්‍යවශ්‍ය සටහනක් –  වර්ගවාදය සහ මිලේච්ඡත්වය ලොවට පෙන්වමින් මුග්ධ, අධිපතිවාදී රාජ්‍යයේ පහස ලබමින් දමිළ ලේ සොයමින්, ඔවුන්ගේ දේපළ කොල්ලකමින් වීදි පුරා ප‍්‍රචණ්ඩත්වය මුදාහරිමින් ලංකාවේ දකුණේ නගර, ගම් දනව් පුරා මුදාහල කුරිරු…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Identity, Politics and Governance, Religion and faith

මුස්ලිම්වරුන්ට කරන හිරිහැර හා රජයේ අහක බලා ගැනීමේ ප‍්‍රතිපත්තිය

දීර්ඝ ගැටුමකින් පසුව යාන්තම් අස්වැසුම් ලබමින් සිටින අප රටට රජයේ මෙම ආකල්පය ඉතාම අහිතකර එකකි. වසර දෙකකට පමණ පෙර ලංකාවේ මුස්ලිම් ජනයාට එරෙහිව දියත් කරන්නට ආරම්භ කරන ලද ද්වේෂ රැල්ල විෂයයෙහි රජය…

Arts and Theatre, Colombo, Features, Human Rights, Media and Communications, Politics and Governance

අනුන්ගේ සිහිනයකින් තමන්ම බියට පත්වීම

පසුගියදා ප්‍රදර්ශනය තහනම් කෙරැණු පියාඹන මාළුන් සිනමා පටය ප්‍රස්තූත කරගෙන සිනමාපට තහනම් කිරීම පිළිබඳව ප්‍රවීන සිනමාවේදී අශෝක හඳගම දක්වන අදහස පහත පළවේ. [සංජීව පුෂ්පකුමාරගේ ‘ඉගිල්ලෙන මාළුවෝ’ – movies.nytimes.com] පියාඹන මාළුන් චිත්‍රපටය ශ්‍රී…

Colombo, Democracy, Development, Economy, Features, Politics and Governance

අනුග‍්‍රාහක රාජ්‍ය පාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොවේ

බලය බෙදාහැරීම තුළින් ජනතාව සවිබල ගැන්වීමක් නොවන බව, ‘ඬේලි මිරර්’ පුවත්පතට ලියමින් කියා සිටින එස්. එල්. ගුණසේකර, බලය බෙදාහැරීමෙන් සිදුවන්නේ, ජාතික මට්ටමේ දේශපාලඥයන් වෙනුවට පළාත් මට්ටමේ දේශපාලඥයන් විසින් බලය අභ්‍යාස කිරීමක් පමණක්…

සිංහල, Colombo, Culture, Democracy, Development, Economy, Features, Human Rights

ගෙදර යන ගමන් ”HUMBER DATES”

ආහාර ද්‍රව්‍ය ඇතුලු බොහෝ භාණ්ඩ අලෙවි කරන පැරණිම සුපිරි වෙළද ආයතනයක් වන කාගීල්ස් ෆුඩ් සීටී තුළ මුස්ලිම් ජනතාව විශේෂයෙන් මේ දිනවල ඔවුන්ගේ උපවාස කාලයේදී ආහාරයට ගන්නා රට ඉදි වර්ගයක වෙළද නාමය ”HUMBER…

Colombo, Democracy, Features, Human Security, Life quips, Media and Communications, Peace and reconciliation, Politics and Governance

‘ඉගිල්ලෙන මාළුවෝ’ චිත‍්‍රපටය සහ ආණ්ඩුවේ නිරුවත

පසු ගිය 11 වැනි දා, ‘ඉගිලෙන මාළුවෝ’ චිත‍්‍රපටය බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ දී ප‍්‍රදර්ශනය කරන ලදි. ඒ, එහි පැවැත්වීමට නියමිතව තිබූ ප‍්‍රංශ සිනමා උළෙලක ආරම්භක දර්ශනයක් වශයෙනි. තරුණ සිනමාකරුවෙකු වන සංජීව පුෂ්පකුමාරගේ නිර්මාණයක්…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Media and Communications, Politics and Governance

‘ඉගිල්ලෙන මාළු‍වෝ’ ITN සහ ගාමිණී වියන්ගොඩ

නිර්මාණකරුවකුට ඔහු‍ගේ/ඇ‍ගේ නිර්මාණ එළිදක්විම පිළිබඳ බරපතල ගැටලුවක් ‍මේ වන විට පැන නැගි ඇත. එපමණක් ‍නොව නිර්මාණයක් පාදක ‍‍කොට ගනිමින් අදාළ නිර්මාණයට කිසි‍සේත් සම්බන්ධයක් නැති, පවතින ආණ්ඩු‍වේ ක්‍රියාදාමයන්ගේ දුබලතා ‍මෙන්ම පාලකයන්‍ ගේ අදූරදර්ශී…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Peace and Conflict, Politics and Governance, Religion and faith

අනිකා නොරිස්සීමේ ශාපය

බුද්ධගයාවට එල්ල කළ ප‍්‍රහාරය දුෂ්ට අපරාධයකි. විවිධ ආගම්වලට අයත් බැතිමතුන් අනෙකා සමග සහජීවනයෙන් විසීම ප‍්‍රතික්ෂේප කරන්නේ නම් හෝ ආධ්‍යාත්මික සත්‍යයේ හෝ ඒ සත්‍යය පැවතිය යුතු යැයි අදහන භූගෝලීය ප‍්‍රදේශයක තනි භුක්තිය තමන්…

Colombo, Constitutional Reform, Democracy, Features, Peace and reconciliation, Politics and Governance

උතුරේ මැතිවරණය: දවල් හීන

රාජපක්ෂ උතුරු පළාතේ මැතිවරණය පවත්වන්නේද යන්න සැක සහිතය. නමුත් එය කල් දැමීම සඳහා පිළිගත හැකි කපටි කෛරාටක හේතු ඉදිරිපත් කළ යුතුව ඇත. එකක් නිතීය මාර්ගයෙන් එය ඔහුට කළ හැකිය. නමුත් දෙවැන්න, එනම්…