13 ව්‍යවස්ථා සංශෝධනය – අදට සුදුසුද?
ජනවාර්ගික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය මගින් පිහිටුවනු ලැබූ සර්ව පාක්ෂික නියෝජිත සමුළුවේ වාර්ථාව එහි සභාපති අමාත්‍ය මහාචාර්‍ය තිස්ස විතාරන මහතා විසින් පසුගියදා ජනාධිපතිවරයාට බාරදෙනු ලැබුවා.එම වාර්ථාව මගින් 1987…