’‛අද මෙතන ඉන්නම ඕන කෙනෙක් අඩුයි මේ සභාවේ’’ අතුරුදහන් කළ මාධ්‍යවේදී ‛ප්‍රගීත් සොයමු’ සම්මන්ත්‍රණයේදී – එස්. ජී.
”මට අද කතාව කරන්න පෙර කණගාටුවක් ඇති උනා, මොකද මේ සභාවේ එක්කෙනෙක් අඩුයි අපට උවමනා. ඒ එක්නැළිගොඩ සහෝදරයා නෙවෙයි. වෙනත් කෙනෙක්. 1980 ගණන්වල මෙවැනි අතුරුදහන් කිරීම්වලදී ඒවාට විරුද්ධව මේ වගේ පිරිසක් තමයි…