Southern Tamil girl in Checkpoint !
මම දෙනියායේ වතුකරයේ ජීවත්වන ද්‍රවිඩ තරුණියක්.මම සේවය කරන්නේ දෙනියාය පහතරට ප්‍රජා සංවිධාන සංසදයේ.අපේ ආයතනයෙන් දෙදෙනෙකුට පුහුණුවක් සදහා දින 4කට කොළඹ යෑමට සිදුවුණා.මම නමින් වනිතා.මගේ මිතුරකු වන ඉන්දිකත් සමග ජූනි 17 වන දින…