රනිල් – සිරිසේන, ජිනීවා ඔබට ඇසෙනවාද?
ජිනීවාහි මුළුදුන් මානව හිමිකම් කවුන්සිලයේ 34වන සැසිවාරය මෙම සිකුරාදායින් අවසන් වෙයි. මෙම සැසිවාරය ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ යුද සමයෙහි සිදු වූ මානව හිමිකම් කෙළෙසීම් සඳහා යුක්තිය ඉටු කැරෙන සංක්‍රමණීය යුක්ති ක්‍රියාදාමය සඳහා…