Colombo, Culture, Democracy, Features, Media and Communications, Politics and Governance

ඒ වෙනකොට අපි (සයිබර් වේදිකා නාට්‍ය නොහොත් තදාත්මක විඝඨන ජවනිකා)

(සයිබර් වේදිකා නාට්‍ය නොහොත් තදාත්මක විඝඨන ජවනිකා) කියවන අතර රඟපාන්නග රඟපාන අතර පරිකල්පනය කරගන්නග ඔබම වේ නළුවාද නිළියදග ඔබ අභියස ඇත ඔබේ කැඩපතග ඇති තරම් ඉඩ ඇති ඔබේ සයිබර් වේදිකාවට පසුතලය නාට්‍යයට…

Colombo, Democracy, Education, Features, Governance, Media and Communications, Politics and Governance

ශිෂ්‍ය විරෝධතාවයෙන් කොළඹ යටවෙයි

නිදහස් අධ්‍යාපනයත්, අධ්‍යාපනයේ නිදහසත් මූළික සටන්පාඨය කර ගනිමින් මෙන්ම වර්තමාන රාජපක්ෂ ආණ්ඩුව විසින් සිදු කරනු ලබන ශිෂ්‍ය මර්ධනය වහා නතර කරන ලෙස බල කරමින් දහස් ගණනක් විශ්ව විද්‍යාල සිසුන් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ…

Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security, Politics and Governance

කොඩිය සරමට ඇඳ අපරාධකිරීම

පොසොන් උදාවත් එක්කම දුමි සිල්වා උපාසක මහතා කොළොන්නාවට කළ එළි බැස්සේය. තවත් ඉතිං හැංගි හොරා පිංකං කරන්නේ මොකටද? එළි පිට වැඩ ටික ආයිත් පටන් ගන්ඩ බැරි කමක් නෑනෙ. මේ මෑතක් වන තුරුම,…

Arts and Theatre, Colombo, Culture, Democracy, Features, Politics and Governance

තවත් මල් මිලින වන්නට පෙර ගිටාරයෙන් වෙඩි තියන්න එන්න

ඔබ තනිවම දකින සිහිනය සිහිනයක්ම පමණි. නමුත් උනන් හා ඔබ එක්ව දකින සිහිනය යථාර්ථයයි. අපි කියන එකම දෙය නම් සාමයට ඉඩක් දෙන්න කියායි. ඝාතනය සඳහා වන මොනම හේතුවක්වත් මම විශ්වාස නොකරමි. යථාර්ථය…

Colombo, Constitutional Reform, Democracy, Features, Human Rights, Peace and reconciliation, Politics and Governance

සමූහ මිනීවළ පිළිබඳ පරීක්ෂණයට අවහිර කිරීමේ සිට උතුරු පළාත් සභා ඡන්දය කල් දැමීම දක්වා?

[154 skeletons unearthed at the Matale hospital in Sri Lanka. Photograph: Eranga Jayawardena/AP] පාලකයාගේ නීතියට ඉහළින්, නීතියේ ආධිපත්‍යය පිහිටැවූ එඩිතර මහේස්ත‍්‍රාත්වරිය චතුරිකා ද සිල්වාව හිටිඅඩියේම මාතලෙන් මාරු කර හැරිණ. ඒ හදිසි (එහෙත්…

Colombo, Constitutional Reform, Democracy, Features, Human Rights, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ දක්ෂිණ චින්තනය(2)

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් අද පෙනී සිටින්නන්, පසු ගිය යුද්ධයේ දී ජීවිත පූජා කළ හමුදා රණවිරුවන් ඉදිරියේ ‘ද්‍රෝහීන්’ වශයෙන් කෙනෙකු හංවඩු ගසන්නේ නම්, ඒ හංවඩුව පසු පස ඇති දේශපාලන තර්කනය කුමක්…

Colombo, Constitutional Reform, Democracy, Features, Human Rights, Peace and reconciliation, Politics and Governance

19 වැනි සංශෝධනය මගින් සංහිඳියා පදනම් දෙදරවනු ඇත

[Photo Credit: economist|AFP] යුද්ධය අවසන් වූ ආසන්න වකවානුවේ ආණ්ඩුව වෙනුවෙන් ප‍්‍රතිඥාවක් දුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ, සියලූ ජන කොටස්වල සහයෝගය සහිත දේශපාලන විසඳුමක් සොයාගන්නා බව රටට ප‍්‍රකාශ කොට සිටියේය. එම ස්ථාවරය, ඔහුගේ සහෝදර…

Democracy, Features, Human Rights, Human Security, Jaffna, Kilinochchi, Life quips, Peace and reconciliation, Politics and Governance

අවසන් නොවන උතුරේ ඉඩම් කොල්ලය

‘‘කේප්පාපිලවු ප්‍රදේශයේ ජනතාව නැවත පදිංචිකිරීම කියලා, කැළෑ බද ප‍්‍රදේශයක නැවත පදිංචි කර තිබෙනවා. ඒ ජනතාව මේ වනවිට බොහෝ දුෂ්කරතාවයන් මුහුණ දෙමින් සිටිනවා. නමුත් මේ ජනතාවගේ අයිති ඉඩම් වල මහා පරිමාන ලෙස හමුදා…

Colombo, Democracy, Features, Governance, Politics and Governance

නින්දනීය නියෝජ්‍ය පොලිස්පති වාස්, ප‍්‍රශ්නයේ මතුපිට පොත්තක් පමණි

ආරක්ෂක අංශවල බලගතු තැන්වලට විශේෂ සම්බන්ධයක් තිබූ, කලක් අපරාධ මැඩලීමේ තරුවක් වූ, නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ හදිසි ඇද වැටීම සිත්ගන්නා සුළු ය. ඒ, ඔහු ගෑවී ඇතැ යි කියන ඝාතන සහ කප්පම් කන්දරාවේ…

Constitutional Reform, Democracy, Features, Human Rights, Human Security, Life quips, Mannar, Peace and reconciliation, Politics and Governance

‘බලතල අහෝසි කර මැතිවරණය පැවැත් වුවහොත් හොඳක් නොවේ.‘

උතුරේ වර්තමාන දේශපාලන තත්ත්වය සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත යැයි පවසන පළාත් සභා මැතිවරණය හා බැදි තත්ත්වයන් පිළිබදව මන්නාරම රදගුරු රායප්පු ජෝසප් පියතුමා සමඟ සුඩර් ඔලි පුවත්පත කළ සම්මුඛ සාකච්ඡාවේ සංස්කරණය කළ සටහනක්…

Colombo, Corruption, Democracy, Features, Governance, Human Rights, Peace and reconciliation

සුභ අනාගතයක්

‘‘මැඩලිය හැකි මුග්ධතාව, ලොකුම මුග්ධතාවයි. අප නොදන්නේ, දැනගන්ට උවමනාවක් නැති නිසා ය.’’ – ඇල්ඩස් හක්ස්ලි [Ends and Means] එළැඹීමට නියමිත කුණාටුවක් ගැන කල්තියා අනතුරු ඇඟවීමට බලධාරීන් අසමත් වීම නිසා 60කට ආසන්න ධීවර…

Colombo, Democracy, Features, Governance, Human Rights, Media, Media and Communications

ඇත්ත කීමට දිවි පරදු කළ අපේ කාලයේ වීරයෙක්: එඞ්වඞ් ස්නෝඩන්

[Photo by Mario Tama/Getty Images] ඇමෙරිකානු ජාතික ස්නෝඩන් විසි නව හැවිරිදි ය. සාමාන්‍ය වාර්ෂික ආදායම ඩොලර් 50,000ක් වන ඇමෙරිකාවෙහි ඔහුට වසකට ඩොලර් 200,000ක තරම් ආදායමක් ඇති රැකියාවක් තිබුණි. ඔහුගේ වෘත්තීමය අනාගතය ස්ථිර…

Colombo, Constitutional Reform, Democracy, Features, Human Rights, Peace and reconciliation, Politics and Governance

13 වැනි සංශෝධනය සහ දක්ෂිණ චින්තනය

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්නැ යි ඉල්ලා විමල් වීරවංශ පෙත්සම් අත්සන් කරයි. ඒ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැයි තවත් අය කියත්. මේ දෙවර්ගයම, ක‍්‍රීඩාව දිනන්ට යන්නේ, දකුණේ ජන වරමකිනි. 13…

Colombo, Constitutional Reform, Democracy, Features, Peace and Conflict, Politics and Governance

අර්බුදයේ ගමන් මග හා ගමන්මගේ අර්බුදය ගැන විවෘත කියවිමක්(1)

ශ්‍රි ලංකාව එහි ජාතික රජ්‍යයේ හා ගෝලීය සන්දර්භය තුලදි දේශපාලනික, ආර්ථික හා සංස්කෘතික අර්බුදයක් වෙත වේගයෙන් ගමන් ගනිමින් තිබේ.මෙම අර්බුදයේ ඉතිහාසය විග්‍ර‍හකර ගැනිමේ ප්‍රවාදයන් ප්‍රධාන වශයෙන් අවධින් දෙකකට බේදා වෙන් කළ හැකිය….

Colombo, Democracy, Features, Human Rights, Media, Media and Communications, Politics and Governance

අලූත්ම ‘සතුරා’ Face book

2011 මාර්තු මස මුල් සතියේ ලිබියාවේ පළවූ විකල්ප මාධ්‍ය ධාරාවන් තුල Face book වැනි සමාජ ජාල වෙබ් අඩවි පිළිබද, ලිබියාවේ එවකට ඒකාධිපති පාලකයෙක් වූ ගඩාෆිගේ මාරාන්තික බිය සහ වෛරය පිළිබද බොහෝ කාටූන්…

Colombo, Constitutional Reform, Democracy, Features, Peace and reconciliation, Politics and Governance

‘මේක නං වාචාලයන්ගේම යුගයක්’

ජනතාවාදී ස්වාධිපත්‍යය හෝ ජනතා ස්වෛරීත්වය ගැන අපේ දේශපාලඥයන් සහ සිවිල් සමාජ කණ්ඩායම් අද කතා කරන්නේ, ජනමත විචාරණයක් හරහා අනුමැතිය ලැබේ නම්, ආණ්ඩුවක ඕනෑම ක‍්‍රියාවක් යුක්ති සහගත කළ හැකි පූජණීය ප‍්‍රතිපත්තියක් වශයෙන් ගනිමිනි….

Colombo, Democracy, Featured Articles, Features, Media, Media and Communications, Politics and Governance

”ආචාර ධර්ම පද්ධතිය නිදහස් අදහස් මර්දනයේ තවත් පියවරක්”

ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ජනමාධ්‍යවේදීන් සඳහා ආචාර ධර්ම පද්ධතියක් පැනවීම රටේ නිදහස් අදහස් මර්දනය කිරීමේ ව්‍යායාමයේ තවත් පියවරක් ලෙසින් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන හා ජනමාධ්‍ය සංවිධාන විසින් දෝෂ දර්ශනයට ලක්කරමින් ඇත. ජනමාධ්‍ය හා…