‘වාසු’ බබාද?
Image Credit: SWB උතුරේ පාළත් සභාව වෙනුවෙන් පැවති ඡන්ද විමසීමේ දී වාසුදේව ඇමතිවරයා නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සංධානයට වැලේ වැල් නැතිවිය. ඡන්ද ප්‍රතිඵල අනුව උතුරේ එජනිස යේ මැතිවරණ කටයුතුවල නායකත්වය ගත්…
Image Credit: SWB උතුරේ පාළත් සභාව වෙනුවෙන් පැවති ඡන්ද විමසීමේ දී වාසුදේව ඇමතිවරයා නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සංධානයට වැලේ වැල් නැතිවිය. ඡන්ද ප්‍රතිඵල අනුව උතුරේ එජනිස යේ මැතිවරණ කටයුතුවල නායකත්වය ගත්…
Image Credit: asiantribune දැන් ජිනීවා හි මුළු දෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙහි 24වන සැසි වරයට අදාළව ශ්‍රී ලංකාණ්ඩුවේ හැසිරීම සැබෑ වෙනසක ළකුණු පෙන්වයි. විශේෂයෙන්ම 2009 මැයි මාසයේ සිට අන්තර් ජාතික වශයෙන්…
“ඊයේ(21) පැවති ඡන්දයේදී ප්‍රචණ්ඩතාවයන් කිහිපයක්ම සිදු උනා. ඒවා ගැන අපි ඒ වෙලාවෙම පැමිණිලි කර සිටියා. අපේ අදහස නම් ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක එළියේ හමුදා නිළධාරීන් සිවිල් ඇදුම් ඇදගෙන ඡන්ද දායකයන්ව එළවලා, ඡන්ද දැමීම…
[Image : Vikalpa File | උතුරේ පළාත් සභා මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම අවසන් වෙමින් | Jaffna | 21 September 2013] දෙමළ ජාතික සන්ධානය මෑතකදී එළිදැක්වූ මැතිවරණ ප‍්‍රකාශනය, ඇතැම් කොටස් අතර උණුසුම් වාදවිවාදවලට…
උතුරැ පළාත් සභාවට නියෝජිතයන් පත් කර ගැනීමේ ඡන්ද ප්‍රකාශ කිරීම අද(21) උදෑසන 07ට ආරම්භ වී පස්වරැ 4ට අවසන් විය. නමුත් යාපනය අර්ධද්වීපයේ බොහෝ ප්‍රදේශ වල ජනතාවට නිදහසේ සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අපහසු…
ගරුතර පූජ්‍ය පක්ෂයෙන් සහ සම්භාවනීය සභාවෙන් අවසරයි, මං කතා කරන්න නැගිට්ටේ, එක්තරා විදිහක මිශ‍්‍ර හැඟීම් සමුදායක් එක්ක. අතීතයේ මේ සම්මානයෙන් ගෞරවයට සහ සම්භාවනාවට පාත‍්‍ර වෙච්ච පිරිසට එක් වෙන්නට ලැබීම ගැන මට තියෙන්නේ…
අද(20) අලුයම යාපනයේ දිස්ත්‍රික්කයෙන්, දෙමළ ජාතික සංධානයෙන් තරග කරන ආනන්දි සශිදරන් මහත්මිය රැදී සිටි , සුලිපුරම්, තොල්පුරම් ප්‍රදේශයේ නිවසට ඇතුලු වු ආයුධ සන්නද්ධ යුද හමුදා භට පිරිසක් ඇයගේ ආධාර කරැවන්ට ම්ලේච්ඡ ලෙස…
#NPE | ‘අපිට ගල් ගහලා ඔවුන් දිව්වේ හමුදා කඳවුරට‘ TNA අපේක්ෂක කේසවන් සාජන්දන් ## සිවිල් ඇඳුමින් සහ නිළ ඇඳුමින් සැරසුනු හමුදා භට පිරිසක් ඊයේ(18) පස්වරැ 01.30ට පමණ චාවකච්චේරි,නාවල්කාඩ ප්‍රදේශයේ TNA අපේක්ෂක කේසවන්…
යාපනයේ ස්වාධීන කණ්ඩායම් අපෙක්ෂකයන්ට මැර ප්‍රහාරයක් | මැරයින් ත්‍රීවිල් රථයට ද ගිණි තබයි උතුරැ පළාත් සභාව සදහා යාපනය දිස්ත්‍රික්කයෙන් තරග වදින ස්වෙච්ඡා කණ්ඩායම් 7 හි අංක 5 සහ අංක 19 යටතේ තරග…
පසුගිය සැප්තැම්බර් 3 වැනි දා යාපනේ දී එළිදක්වන ලද, දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප‍්‍රකාශනයට ආණ්ඩුවත්, දැඩි මතධාරී පාර්ශ්වකරුවනුත් දක්වන ලද විරෝධය හේතුවෙන් උතුරු පළාත් සභා මැතිවරණ ව්‍යාපාරය නව මාවතකට හැරුණි. එම ප‍්‍රවණතාව…
Image Credit: UN එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් නවී පිල්ලේ මහත්මියගේ සතියක ලංකා සංචාරය, කරුණු කිහිපයක් නිසා කැපී පෙනේ. කෙසේ වෙතත්, නිතර සිදුවන්නා සේ, වෙනත් දේශීය සහ විදේශීය සිදුවීම් කිහිපයක් නිසා, ඇගේ…
Image : Vikalpa File | September 2013 උතුරැ පළාත් සභා මැතිවරණය සහ 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබදව, උතුරැ පළාත් සභාවේ, මහ ඇමති අපේක්ෂක(ටීඑන්ඒ) සී. වී. විග්නේෂ්වරන් මහතා විකල්ප සමග විශේෂ සාකව්ඡාකට එක්විය. එම…
Image: Vikalpa file | Kokilai, Mulathive, September 2013 වසර 25කට පසුව උතුරැ පළාත සදහා 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පළාත් සභා මැතිවරණය එළැබෙන සැප්තැම්බර් 21 දා පැවැත්වෙන අතර මේ වනවිට එම මැතිවරණය සදහා…
එක්සත් ජාතීන්ගේ සංවිධාන ජාලය, ලංකාවේ ‘ජාතික අර්බුදයේ’ සැබෑ ස්වභාවය සහ තරම වටහා ගැනීමට වසර ගණනක් තිස්සේ එක දිගටම අසමත්ව සිටියදී, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් නවී පිල්ලේ මහත්මිය ලංකා සංචාරය අවසානයේ පැවැත්වූ…
Image Credit: sankav16mm ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ‘මුස්ලිම් අන්තාවදයක් ලංකාවේ පැතිරෙමින් තිබේය’ යැයි පසු ගිය දින පැවති ආරක්‍ෂක සමුළුවකදී ප‍්‍රකාශයක් කිරීම නිසා දැනටමත් ත‍්‍රස්ත වී අසරණ වී සිටින ලාංකික මුස්ලිම්…
ශ්රී ලංකාව අද හැඳින්විය හැක්කේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් වශයෙන් ද, ඒකාධිපති රටක් වශයෙන් ද යන්න අරභයා ‘දි අයිලන්ඞ්’ පුවත්පතේ පළ වුණු ඇතැම් අදහස් ඕනෑ කමින් කියැවිමි. සැප්තැම්බර් 7 වැනි සෙනසුරාදා ඔස්ටේ‍්‍රලියාවේ මහ මැතිවරණය…
Vikalpa file Photo/ Walikamam, Jaffna – April 2013 දෙමළ ජනතාවගේ දේශපාලන ගැටළුවලට ආරම්භක පියවරක් ලෙස සලකා අපි මැතිවරණයට ඉදිරිපත් වී බලතල ලබාගෙන අපේ ප‍්‍රදේශය සංවර්ධන කළ යුතුයි. අනිත් එක 13 වැනි සංශෝධනය…