”වතුර ඉල්ලූ ජනයාට උණ්ඩ, ලැජ්ජයි රජෝ”
” වතුර ඉල්ලූ ජනයාට උණ්ඩ, ලැජ්ජයි රජෝ” වැලිවේරිය ඝාතනයට විරැද්ධව කොළඹ දී සත්‍යග්‍රහයක් නිරායුධ මිනිසුන් මරා දමන රාජ්‍ය ත්‍රස්ථවාදය හෙළා දකිමු.! යනුවෙන් අද(07) කොටුව දුම්රියපොළ ඉදිරිපිට සත්‍යග්‍රහ ව්‍යාපාරයක් පැවැත් විය. ක්‍රිස්තියානි සහයෝගීතා…