අතුරුදහන් කිරීම භීෂණයේ කලාවකි.
[Image : Vikalpa File | අතුරැදහන් කරවනු ලැබූ තම දරැවාගේ ඡායාරෑපය ඉදිරියේ හඩා වැටෙන මවක් | රද්දොලුව අතුරැදහන්වූවන්ගේ ස්මාරකය අභියස | October 2013] ලංකාවේ දකුණු කොණේ සිට උතුරු කොණටත්, බටහිර කොණේ සිට…
[Image : Vikalpa File | අතුරැදහන් කරවනු ලැබූ තම දරැවාගේ ඡායාරෑපය ඉදිරියේ හඩා වැටෙන මවක් | රද්දොලුව අතුරැදහන්වූවන්ගේ ස්මාරකය අභියස | October 2013] ලංකාවේ දකුණු කොණේ සිට උතුරු කොණටත්, බටහිර කොණේ සිට…
[Image : Vikalpa File|තමට අයති ඉඩම් ඉල්ලා යාපනය ජනයා විරෝධතාවය දැක් වූ අවස්ථාවක් | අප්‍රේල් 2013] ‘‘අපේ ඉඩම්වලට ඇවිත් පදිංවී සිටින සිංහල ජනතාවට ඉඩම් නිළඩාරින් මේ වන විට ඉඩම් වෙන්කර දීලා තිබෙනවා….
යුරෝපා සංගමය මගින් ශ‍්‍රී ලංකාවට ප‍්‍රදානය කරමින් සිටි ‘ජී.එස්.පී-ප්ලස්’ ආධාර ක‍්‍රමය 2010 දී අවලංගු කිරීම නිසා ලංකාවට අත්විඳින්නට සිදුව ඇති මූල්‍යමය පාඩුව පසු ගිය සතියේ අපේ ආණ්ඩුව ප‍්‍රථම වතාවට පිළිගත්තේය. මෙය අපට…
[Image Credit : adaderana.lk | මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඊයේ(27) 2වන වේගයෙන් යා හැකි මාර්ගයත් විවෘත කරමින්] දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය පොතක් පරිවර්තනය කර පළ කළේ ය. ඒ ජෝන් පර්කින්ස්ගේ [“Confession of an…
සිංහලයාට, සිංහල ගැමි බෞද්ධයාට පමණක් හැඟෙන්නේ යැයි, උපදින්නේ යැයි සඳහන් කරන “අනේ අනිච්ඡං“ යන ගැඹුරු දාර්ශනික සිතිවිල්ල පිළිබඳ මහාචාර්ය නලීන් ද සිල්වාගේ ප්‍රවාදයේ ඇති අධිමානික හරයේ දිග පළල පිළිබඳව කෙටි සාකච්ඡාවක් කිරීම,…
ලංකාවේ තවමත් සිදුවෙමින් පවතින අතුරැදහන් කිරීම්වලට එරෙහිවත්, පසුගිය කාලය පුරාම උතුරේත් දකුණේත් අතුරැදහන් කළ සියලුම දෙනා සිහිපත් කරමින්, සිහිකිරීම් වැඩසටහනක් අද(27) සීදූව, රද්දොලුව අතුරැදහන් වූවන් සිහිකිරීමේ ස්මාරකය අසලදී පැවැත්වීය. අතුරැදහන් වූවන්ගේ පවුල්…
බි‍්‍රතාන්‍ය ජාතික කුරම් ෂයික්ව කපා කොටා ඝාතනය කොට ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය සාමූහිකව දූෂණය කරනු ලැබීමේ චෝදනාවට ලක්ව සිටින තංගල්ලේ සම්පත් චන්ද්‍රපුෂ්ප සහ සෙසු සැකකාර මිනීමරුවන්/ස්ත‍්‍රී දූෂකයන්ට එරෙහිව, එම සිද්ධියෙන් මාස විසි…
ඒ සියල්ල එසේ වනු ඇතැ යි කල්තියා දැන සිටීම, ඛේදයට කාරණයක් නොවන්නේ නම්, අඩු වශයෙන් හිනාවටවත් කාරණයක් වන්නේය. පරිපූර්ණ ලෝකයක නම්, මේ ජනාධිපතිවරයාගේ පාලනය යටතේ පවතින ශ‍්‍රී ලංකාවක, පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවක්…
සමාජයක් හා සමාජයක වෙසෙන මිනිසුන් වශයෙන් අප මේ ගෙවන යුගය වනාහී අන්‍යෝන්‍ය ලෙස එකිනෙකා නන්නත්තාර කරනු ලැබූ තනුක කාල පරිච්ඡේදයකි. පුද්ගලයාගේ සිට රාජ්‍ය දක්වා සෑම දේහයක්ම තනුක වෙමින් (එහි ඇති ඝණත්වයට දියර…
Image: Screen Shot, Hon; President Mahinda Rajapaksa Facebook Page මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ Facebook ගිණුමට like 175000ක් ලැබීම නිමිත්තෙන්, ජනාධිපතිවරයාගේ Tweeter ගිණුම හරහා පසුගිය 19 දා පස්වරැ 05.34ට ස්තූතිය ප්‍රකාශ කර සිටියේ මෙසේ…
Image Credit: thetimes මෑතක දී ප‍්‍රකාශයට පත් කළ ‘හෙන්ලි ඇන්ඞ් පාට්නර්ස්’ වීසා සීමා සූචිය යටතේ, වෙනත් රටකට නිදහසේ ඇතුලූ විය හැකි නරකම විදේශ ගමන් බලපත‍්‍ර 10 අතරින් එකකට ශ‍්‍රී ලංකාවත් අයත්ව තිබේ….
Image courtesy : defence.lk | Secretary Defence Gotabhaya Rajapaksa ‘Methsevana’ opening ‘‘…. ආත්මාර්ථය සහ තෘෂ්ණාව මත මිස වෙන කිසිවක් මත පදනම්ව නැති සමාජයක්, දුර්වලයාට එරෙහිව ශක්තිවන්තයා යුද වදින සමාජයක් මිස වෙනකක් නොවේ.’’…
[Imamge: Vikalpa File | August 11, 2012 | Jaffna | ඝාතනය කළ ඩෙල්රැක්ෂාන්ගේ අවසන් කටයුතු අවස්ථාවේ ඔහුගේ මව සහ සමීපතමයින් වාවා ගතනොහැකි ශෝඛයෙන්…] ## [ඝාතනය කළ ඩෙල්රුක්ෂාන්ගේ පියාගෙන් CID ය ප්‍රශණ කරයි]…
හමා ආ සහිල් සුලගින් දුම්වැටිය පත්තු කරන්න ගත් ගිනි කූර නිවී ගියේ හැමදාම ජීවිතයේ දුක සහ සතුට සමාන්තරව ගමන්කරනා බව නැවතත් මතක් කර දෙමිනි. ගිනි කූර නිවී ගියත් සුළගින් පිරිමැදුනු මගේ ගතට…
Image Credit:www.lankatruth.com “විමුක්තිය වූ කලී දරු උපතක් වැනිය. එය ඒ තරමට වේදනාවකි” – පවුලෝ ෆෙයෙරේ චේ සහ ෆිදෙල් ඇතුළු සියගණනක් වූ පිරිස කියුබාවේ බැටිස්ටා ආණ්ඩුව පන්නා දැමීමට අරගලය කරන අවධියේදී බ්‍රසීලය කේන්ද්‍ර…
පාසැල් ගිය සන්දියේ කී දහස්වරක් නම් පන්සිල් පද කියා ඇත්ද? 1. ප්‍රාණ ඝාතනයෙන් වළකිමි. 2. තමන්ගේ නොවන කිසිම දෙයක් නොගනිමි. 3. කාම මිත්‍යාචාරයෙන් වළකිමි. 4. අසත්‍ය පැවසීමෙන් වළකිමි. 5. සුරාවෙන් වළකිමි. මේ…
Image : Fikalpa File | September 21, 2013 | Jaffna “යුද්ධයෙන් පසුව බහුතරයට මුල් තැන දෙමින් ගෙන ගිය ස්වකීය ව්‍යාපෘතිය තුළින් උතුරේ ජනතාව තමන්ගෙන් ඈත් කරගෙන ඇති බව ආණ්ඩුව වටහාගත යුතුය. විශේෂයෙන්,…