සිංහල, Colombo, Democracy, Governance

පොලීසිය චිත‍්‍ර අඳියි

කෞතුකාගාරයේ සොරකම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොලීසිය විසින් අළුත්ම වැඩකට අත ගැසීමට යයි. එනම් සොරාගේ රුව ඇඳීමටයි. සොරා සම්බන්ධයෙන් සාක්ෂි දී ඇත්තේ පාසැල් සිසුන් පිරිසක් වන අතර, ඒ අනුව යමින් පොලීසියේ චිත‍්‍ර ශිල්පියෙක්…

සිංහල, Batticaloa, Democracy, Human Rights, Life quips, Media, Peace and reconciliation

මාධ්‍ය නිදහස අවශ්‍ය දකුණට විතරද?

ශී‍්‍ර ලංකාවේ මාධ්‍යවේදීන් තර්ජනවලට පැහැරගැනීමට හා පහරකෑමට ලක්වීම සුලභ සිද්ධීන් බවට පත්වී ඇත. එය කෙසේවෙතත් එම අසාධාරණයට ලක්වන්නේ රාජ්‍ය මාධ්‍යවේදීන් වේවා පුද්ගලික ආයතන මාධ්‍යවේදීන් වේවා නිදහස් මාධ්‍යවේදීන් වේවා කවුරුන් වුවද, එයට විරෝධය…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

මළ මිනියටත් බය වීරයා සහ විරෝධාර ආණ්ඩුව

‘සියළු ඒකාධිපතියන්ගේ දෙපා සැදී ඇත්තේ මැටියෙනි – මා ඕ සේතුං’ ප්‍රාණය නිරුද්ධ වූ 28 හැවිරිදි නිමලරූබන්ගේ සිරුර පසුගිය 04 දා මහර බන්ධනාගාරයෙන් රාගම රෝහලට බාර දුන්නේ අසාධ්‍ය රෝගියකු යැයි ව්‍යාජ සඳහනක් සමගිනි….

Colombo, Democracy, Education, Governance, Human Rights, Human Security

එරෙහි උනොත් බන්ධනාගාරය, සමග සිටියොත් සිංගප්පූරුව

වත්මන් ලෝකයේ සිටින ‘වන් ඇන් ඔන්ලි’ ආචාර්යයාණෝ වන මර්වින් සිල්වා උතුමා අධ්‍යාපන ඇමති කළ යුතු බවට, අනියම් යෝජනාවක් අප රටේ ජනාධිපති තුමා මෑතකදී ගෙන ආවේය. ජනාධිපති තුමාගේ අනියම් යෝජනාවන් අනියම් ලෙස අපට…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media

‘මර්ධනයට එරෙහිව’ පුරවැසියන් විරෝධතාවයේ(ඡායාරෑප)

මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් සංවිධානය කරල ලද විරෝධතාවයක් අද(12) සවස ලිප්ටන් වටරැවුමේ දී පවැත් විය. ආණ්ඩුව විසින් මේ වන විට දියත් කරමින් සිටින වෙබ්මාධ්‍ය මර්දනය ඇතුලු සමස්ත මර්දන ක්‍රියාවලියටම විරැද්ධව මෙම විරෝධතාවය…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation

උතුරේ මිනිසුන් පස්දෙනෙකුට එක් හමුදා භටයෙක්

දස ලක්ෂයකට ආසන්න ජනගහණයක් වෙසෙන උතුරු පළාතේ දෙලක්ෂයකට ආසන්න හමුදා භටයන් සිටින බව සමීෂණය පවසයි ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ සෑම වැසියන් පස්දෙනෙකුටම එක් හමුදා භටයෙකු රඳවා සිටින බව ඉන්දීය සඟරාවක් විසින් කරන…

Anuradhapura, සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

‘කකුල්වලට දම්වැල් දමා, හිස බූගා, ඇහිබැම ඉවත්කර, ‘කෝමා’ තත්ත්වයේ සිටින්නේ, වසර 04ට පෙර අතුරුදහන් වූ මගේ පුතායි.’

‘කෝමා’ තත්ත්වයේ, කකුල් වලට දම්වැල් දමා සිටින මුත්තුරාසා දිල්රුක්ෂන් අවුරුදු 04ට පෙර අතුරුදහන් වූ තමාගේ පුතා බව මන්නාරම ඉලූප්පයිකඩවෛ ප‍්‍රදේශයේ පදිංචි පස්දරු මවක් වන මුත්තුරාසා රීසා(47* පසුගිය 07 වනදා සවස මහර බන්ධනාගාරයේ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media

‘මම නඩු දානවා, උන් ඔබව මරාවි’ – පෙඩ්‍රිකා සහ ගෝඨා‍ගේ කුක්කා

[Note]ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේඛම්වරයාගේ බිරිදට සූරිච් සිට බලු පැටියෙකු ගෙන ඒම වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන්සේවා ආයතනය සැළසුම් කළ ගුවන් යානය වෙනස් කළේ දැයි යන්න විමර්ෂනය කල සන්ඩේ ලීඩර් පුවත්පත, පසුව ඒ පිළිබදව…

Anuradhapura, සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Peace and reconciliation

‘නිමල්රූබන්ට ප‍්‍රහාර එල්ල කරලා තියෙන්නෙ රජයේ ඉහළ නියෝග මතයි’ – එම්.ඒ.සුමන්තිරන්

දෙමළ දේශපාලන සිරකරුවෙක් වන නිමලරූබන්ට මිලේච්ඡු ප‍්‍රහාරයක් එල්ල කළ බන්ධනාගාර නිළධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ භටයන් වෙත ඇති චෝදනා ඔප්පු කොට, ඔවුන්ව තනතුරු වලින් ඉවත් කර, නීත්‍යාණුකූල ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස දෙමළ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Peace and reconciliation

ස්වයං නිර්ණය අයිතිය

ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ දේශපාලන අයිතිය සැම විටම දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණය අයිතිය සමග සමපාතව සාකච්ඡා කොට තිබේ. ඒ නිසාම ස්වං නිර්ණය අයිතිය දකුණේ සිංහල දේශපාලනික සමාජයට බොහෝ විට අරහං…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

‘තුන්වනදා රාත්‍රි‍යේ නිමලරෑබන් වේදනාවෙන් කෑ ගහලා තියනවා ’

[Photo by – www.jdslanka.org වව්නියාව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් පසු මහර බන්ධනාගාරයට මාරු කරන ලද දෙමළ දේශපාලන සිරකරුවන් තිස් දෙදෙනාගෙන් බරපතල තුවාල ලබා රාගම රෝහලට ඇතුල් කළ සිරකරුවෙක් පසුගිය අඟහරුවාදා (03) මිය…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Peace and reconciliation

ශ්‍රී ලංකාවේ පහළොස් දහසකට වඩා අතුරුදහන්

ශ‍්‍රී ලංකාවේ පැවති 28 වසරක යුද්ධය අවසානයේ 280,000 කට වැඩි පිරිසක් යුද්ධය නිසා උන්හිටි තැන් අහිමිව අනාථභාවයට පත්වූ බවද 15,000 කට වැඩි අතුරුදහකිරීමේ සිද්ධි වාර්තාවී ඇති බව රතු කුරුස ජාත්‍යන්තර සමාජයේ ((ICRC…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Puttalam

ජේසුමරිය ඝාතනය

[Photo by – www.asianews.it] ජේසු, මරියාවන්ගේ පුත‍්‍රයා ය. ඔවුහු උකුත්ව තුන්වැනි දිනයේදී උත්තාන වූ සේක. අනතුරුව සහෘදයන් අතර සැරිසරා, ස්වර්ගාරෝහණය වූවෝ ය. එබැවින් ඔවුන් වහන්සේ තවමත් සජීවී වන සේක. මරියා, ජේසුගේ මෑණියන්දෑ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

සිවාජිලිංගම්ගේ ඉඩම සහ ජුලම්පිටියේ අමරේ

සිවාජිලංගම් හදිසියේ වැළඳි හෘදයාබාධයකින් කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කෙරුණි. තවමත් ඔහු එහි ප‍්‍රථිකාර ලබමින් සිටී. ඔහුට හෘදයාබාධයක් වැළදෙන්නේ වැඩිපුර තෙලට කෑම කෑ නිසා හෝ දවස පුරාව සැප පුටුමත වාඩි වී සිට කොලස්ටරෝල්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

‘චින්තනයේ‘ වෙබ් වාරණය යළිත්…

ලංකාව කුළ දෙමළ භාෂාවෙන් ප්‍රවෘත්ති සැපයූ වෙඩ් අඩවි ගණනාවක් 26 වනදා සිට ලංකාව තුළ පිවිසීමට ඇති හැකියාව අවහිර කර තිබේ. විශේෂයෙන් උතුරැ නැගෙණහිර ප්‍රදේශවල ඇති වී ඇති වර්තමාන තත්ත්වය ලෝකය හමුවට රැගෙන…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Peace and reconciliation, Puravasi Katha

දෙමළ මිනිසාට අවශ්‍ය වෙනම රටක් නම්, ඒක ඉල්ලන්නේ ලංකාවෙන් නෙමෙයි,

Photos by www.reuters.com හේ, මා වෛද්‍ය වෘත්තියෙහි යෙදෙන සමයෙහි, ප්‍රතිකාර පිණිස පැමිණි රෝගියෙකි. වසර දහතුනක් පමණ වූ දිගු කාලයක් උදරාබාධයකින් පෙළුණු ඔහු තම රෝගයට ප්‍රතිකාර සඳහා නොගිය තැනක් නැත. එක් වෛද්‍යවරයකු නේකාකාරයේ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

ගොළුමඩම : ‘අත් දෙක හේදුව පළියට අත්වල ගෑවිලා තියෙන ලේ හෝදගන්න අමාරුයි.’

[……………සෝලෙයි කිලි නම් ශ්‍රී ලාංකික දමිළ කවියාගේ නිර්මාණයකින් උපුටා ගත් ඒ කාව්‍ය ඛණ්ඩයෙන් වැඩි ප්‍රතිශතයක් පරිකල්පනයෙන් නිම වී තිබිණැයි එය කියවූ මුල් දිනවල මට සිතිණ. කවියා ළයෙහි ඇනුණු හුලක් ඇතියෙන්, තියුණු සංවේදිතාවෙන්…